IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි

( ජයන්ත සමරකෝන්)
 
මෙවර  ඡන්ද  පත්‍රිකාව දිගු වීම නිසා  පැයක් තුළදී  ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 ක් පමණ වන බව මැතිවරණ නිරීක්ෂණ සංගම් පවසයි.

එක් ඡන්ද දායකයකුට ගතවන කාලය ගණනය කිරීමෙන් අනතුරුව  මැතිවරණ නිරීක්ෂණ සංගම් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියි.

ඒ හෙයින්  ජනාධිපතිවරණයදා  (16) ජන්දය ප්‍රකාශ කිරීම  සඳහා  ලබා දී ඇති කාලය තුළදී  හැකි තරම් උදෑසනින් ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත්ම යෝග්‍යම  හා පසුම කාර්යය බවද ඔවුන් සදහන් කරයි. එදින උදෑසන 7 සිට සවස 5 තෙක් ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
 
පත්‍රිකාවේ දිග හේතුවෙන් මෙවර ඡන්දය ලබා දීමේ කාල සීමාව  පස්වරු 5 දක්වා දීර්ඝ කර ඇතැයි ද එම සංගම් පවසයි. 



අදහස් (3)

පැයකට ප්‍රකාශ කළ හැකි ඡන්ද සංඛ්‍යාව 200 යි

chandima Thursday, 14 November 2019 01:22 PM

ඔය කියන්නේ එක ඡන්ද පෙට්ටියක් තියෙනවනම් වෙන්න ඇති. ඡන්ද පෙට්ටි දෙකක් තිබ්බම ඒවගේ දෙගුණයක් වෙනවනේ නේද?

:       11       29

Rohana Thursday, 14 November 2019 01:57 PM

ජනාධිපතිවරණයට අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට පනතක් ගෙන ආ යුතුයි. නැත්නම් ලබන සැරේ අපේක්ෂකයින් 100ක් වැඩිවෙන්න පුළුවන්. ප්‍රධාන දේශපාලන සන්ධානවල අපේක්ෂකයින්ට මුල් තැන දෙමින් උපරිම අපේක්ෂක සංඛ්‍යාව 5ට සීමා කළහැකි නම් වඩාත් හොඳයි. නැත්නම් ඡන්දය ප්‍රකාශ කිරීමත්, ගණනය කිරීමත් ප්‍රතිඵල ප්‍රකාශ කිරීමටත් අනවශ්‍ය ලෙස කාලය ගතවෙනවා. ඉතිහාසයේ හැමදාම වෙලා තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණක් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබීම පමණයි. තුන්වෙනි කණ්ඩායමට යම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් අනිත් අපේක්ෂකයින්ට වලංගු ඡන්දවලින් 1%ක් වත් ගන්න බැහැ.

:       0       133

sampath Friday, 15 November 2019 07:08 AM

උදෙන්ම ගියත් දවල් වෙලා ගියත් ඔය කියන විදියට උපරිමය 1000 ක් විතරයි ජන්දේ දාන්න ඕනේ. මේක මහා හතර බීරි කතාවක්නේ. 1500 ක් ජන්දදායකයෝ ඉන්නවනම් උදේ 6 ට හැමෝම ඇවිත් හිටගෙන හිටියත් 500 කට ජන්දේ දන්නා බැරිවෙනවා. මේකේ හැටියට මිනිස්සුන්ට ඕනේ වෙලාවක එන්න පහසුකම තියෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 52 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 141 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 379 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 646 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 266 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 142 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site