IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාන් මිල අද මැදියම් රෑ සිට ඉහළට

(මහින්ද නිශ්ශංක)

අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

පාන්පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් වැඩිකිරීම හේතුවෙන් පාන්මිල වැඩි කරන බව ඒ මහතා කීය.

 



අදහස් (11)

පාන් මිල අද මැදියම් රෑ සිට ඉහළට

සෙනෙවිරත්න Friday, 15 November 2019 08:21 AM

ගෝඨා මහතා පැමිණි විට භාණ්ඩ මිල කිසිසේත් ඉහළ නොයනු ඇත.

:       518       574

RaveendraFriday, 15 November 2019 09:10 AM

එයා නොවේ කවුරු ආවත් භාණ්ඩ මිල පහළ දාන්න නම් අපේ නිෂ්පාදන තිබිය යුතුයි .අප කට ඇරගෙන සිටින්නේ පිටරටින් එන තෙක් නොවේද? එමෙන්ම අප වැඩිදෙනෙකු පිනටම ගිලීමට සැදී පැහැදී සිටීමත් මුලික බාධක නොවේද ?

:       9       173

Buddika Friday, 15 November 2019 08:35 AM

මෙය පිටුපස දේශපාලන ප්‍රශ්නයක් නැතැයි කිව හැකිද? ඡන්දයට දිනක් තිබියදී මෙය කරන්නේ කොහොමද? මෙයට මැතිවරණ කොමිසම කියන්නේ කුමක්ද?

:       122       807

Amila Friday, 15 November 2019 08:50 AM

මැතිවරණයකට තව දවසක් තියලා මේ බේකරි සංගමයක සභාපති යැයි කියාගන්නා පුද්ගලයා එක්තරා අපේක්ෂකයෙක්ගේ පරාජය වහගන්න කරන නින්දිත ක්‍රියාවක්. අනික පාන් මිල අඩු කිරීම සහ වැඩි කිරීම තීරණය කරන්නේ රජය මිස කීපදෙනෙක් එකතුව පිහිටුවාගත් කල්ලියකින් නොවේ. මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත යුතුයි. මැතිවරණ නීති අමුඅමුවේ කැඩීම නිසා..

:       139       919

Sunil Friday, 15 November 2019 08:52 AM

ජනතාවගේ වාසනාවට දැන්වත් ඉවත්ව යන ජනපතිගෙන් ජනතාවට ලැබෙන අවසන් තෑග්ග..

:       29       185

chathuri Friday, 15 November 2019 09:14 AM

හෙට ඡන්දය නේද? මේක ඇමරිකන් කම්පැනි එකක්ද?

:       6       215

සෙනෙවිරත්න Friday, 15 November 2019 09:27 AM

ඇමරිකන් පුරවැසියෙකු ජනපති වන නිසාද?

:       166       132

sharm warn Friday, 15 November 2019 09:43 AM

පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා නේද ? එකේ ඉන්න අයගේ රාජකාරිය මොකද්ද ? අනිත් එක, අපි දැන්වත් පාන් පිටි වලින් මිදිලා ලෙඩ අඩු කරගන්න හිතමුද ? අපි පාන් පිටි පරිභෝජනය නිසා අපේ මුදල් පිට රටට යනවා විතරක් නෙමේ ජාතිය රෝගීන් වීමත් වෙනවා.

:       53       22

බද්රානි Friday, 15 November 2019 10:31 AM

ජනාධිපති මැතිවරණයට කලින් දින මෙවැන්නක් සිදුකිරීමට මේ බේකරි මාෆියා සංගමය කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඔවුන්ට නඩු පැවරිය යුතුයි. කෙසේ වෙතත්, මේ රටතුළ වර්ජන රැලි මෙහෙයවමින් සිටි සියලුම මාෆියා සංගම් පිටුපස සිටි නායකයා හා එම කල්ලිය ගැන ජනතාව මේ වනවිටත් දැනුවත් නිසා බුද්ධිමත් ජනතාව මේ සිදුවීමත් තවත් එක්තරා නින්දිත ඡන්ද ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස අවබෝධ කර ගනු ඇත. ජනතාව අන්දන විෂඝෝර නාගයින්ට දඬුවම ලැබෙයි නිසි දින...

:       0       359

sirimal Friday, 15 November 2019 11:04 AM

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේ ගැන මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් පිටිමිල වැඩිකර ඇතිබවට පතුරුවා ඇති ප්‍රවෘත්තිය බොරුවක් බව කියා තියෙනවා.

:       0       18

sisira Saturday, 16 November 2019 12:24 AM

අද නම් පාන් රාත්තල රුපියල් පනහකින් නැග්ගත් මේ ඡන්ද උණ නිසා මිනිස්සුන්ට තේරෙන එකක් නැහැ. හෙටින් පස්සේ තමයි පාන් මිල දැකලා පාන් කියාගන්නවත් බැරිවෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 22 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 87 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 125 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 284 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 641 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 825 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site