IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පුද්ගල ඝාතනයකට 10ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද(23) ප්‍රධාන සැකකරු ඇතුළු දසදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇත්තේ පන්නිපිටය දෙපානම පදිංචි රුෂිත රුක්ෂාන් නමැති 18 හැවිරිදි තරුණයෙකි.

ප්‍රේම සබඳතාවක් මුල්කරගනිමින් කලක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයිද, 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ(22) එම තරුණයා සමග ගැටුමක් ඇතිකරගෙන තිබූ බවද ආනාවරණය වී ඇත.

අනතුරට පත් තරුණයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන උල් ආයුධයද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංගොඩවිල අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

පුද්ගල ඝාතනයකට 10ක් අත්අඩංගුවට

සමන්ත Wednesday, 23 October 2019 04:03 AM

මුන්ට පිස්සුද? මේ අපේ රටේ අනාගතය නේද? මෙහෙම මහපාරේ මිනිස්සු නිරපරාදේ මරා දාන රටක් නීතිය බල්ලට ගිහින් නම් , මිනිස්සු නීතිය අතට ගන්න දිනය වැඩි ඈතක නෑ. කිසිම සමාවක් දිය යුතු නැහැ.අනිත් මිනිස්සුන්ටත් පෙන්න එක්ක දඬුවම් දිය යුතුයි.

:       0       22

Uditha - London Wednesday, 23 October 2019 04:13 AM

අපි පාසල් යන කලෙත් ඔය නුගේගොඩ රොටරි ක්ලාස් වල ඕන තරන් කොල්ලෝ රණ්ඩු උනා.. කෙරවල හොයන් ගියහම කොහෙන් හරි පෙම් පලහිලව් තමා.. නමුත් ඒවා සුන්දර අත්දෙකීම් දැන් හිතද්දී.. සන්සදනාත්මකව දැන් ගත්තම එවෙනි දේවල් කෙලවර වෙන්නේ මිනිමරාගෙන... මොකක්ද මේ රට... මිනිහෙක් මරන්න හැකියාවක් තරුණ පරම්පරාවට එනවා කියන්නේ මොන තරන් අමානුශියද...

:       26       121

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 349 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 773 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 604 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1443 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2922 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1885 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site