IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාඨලී බලන්න සජිත් යයි

හම්බන්ොට දිස්ත්‍රික් පාර්ලිේන්තු මන්ත්‍රී සජිත් ්‍රේමදාස මහතා දැනට බන්ධනාගාරගතව සිටින පාඨලී චම්පික රණවක මහතා හමුවීමට අද (21) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. 

 

(ඡායාරූප - ගයාන් අමරේකර)



අදහස් (28)

පාඨලී බලන්න සජිත් යයි

අසඩක් Saturday, 21 December 2019 02:37 PM

අනතුරින් ඔත්පල වුනු කෙනා නෙවෙයි, අනතුර සිදුකරපු කෙනාගේ සුවදුක් බැලීමෙන් අපි හරිම වෙනස් ජාතියක් බව පෙන්වාදී තිබෙනවා.

:       1541       1600

mpSunday, 22 December 2019 01:43 AM

මේ කියමන අන්ලයික් කරපු අය කකුල් හතරේ අය වෙන්න ඕනෑ.

:       1       0

විනිවිද Saturday, 21 December 2019 02:52 PM

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ඔහු වටා සිටින අන්ත පරාජිතයන් එක්සත් ජාතික පක්ෂයට කරන හානිය අපමණයි. රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වය හිමිවන්නේ උගත්, බුද්ධිමත් නීතිය පිළිබඳ දැනුමක් තිබෙන ඉවසීමක් තිබෙන කෙනෙකු මිස සජිත් ඔබට නම් නොවේ. සිරිකොත මන්දිරයට ගල් ගස්සවා. බලහත් කාරයෙන් නායකත්වය පහර ගැනීමට උත්සාහ කළ අන්තවාදී කණඩායමට සහ එයට නායකත්වය දුන් පුද්ගලයින් හට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දීමට කිසිවකු කැමති නැත. සජිත් වටා සිටින පිරිස සජිත්ව "මෝඩයට" අන්දවා ඔවුන්ගේ පදයට නැටවීමට හැකි බව දන්නා නිසා ඔවුන් සජිත්ව ඉල්ලා සිටියි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබෙන බව සජිත් සහ අන්තවාදී කණඩායමට තවම නොතේරීම ගැන අප කණගාටු වෙමු. එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ පක්ෂයක් සහ සුදුස්සාට සුදුසු තැන දෙන පක්ෂයකි. ගම මට්ටමින් සජිත් පක්ෂ නායකත්වයට ජනප්‍රිය වුවත් උගත්, බුද්ධිමත් ජනතාවගේ තේරීම සජිත් නොවේ. ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයට කළ ඇතැම් කටයුතු නිසා පක්ෂය අන්ත පරාජවිය. ඉන්පසු පක්ෂය ගොඩනැගුවේ රනිල්ය. සජිත් අවස්ථාවාදී මෝඩ සිල්ලර දේශපාලකයකු නොවී ඔබගේ තරම ඔබම තේරුම් ගන්නට බුද්ධියක් නැතිද?...

:       1323       1230

රවිSaturday, 21 December 2019 04:01 PM

මෙම විශ්ලේෂණය හරියටම හරි. පසුගිය ඡන්දෙදී සජිත් මහතාගේ කතාවලින් එය පැහැදිලි විය. ජේ.ආර් රනිල් තමන්ගේ වාරය එන තුරු නායකතවය පිළිගනිමින් ඉදිරියට ගියා. එයවත් තේරුම් ගත නොහැකිද?

:       0       0

sugathSaturday, 21 December 2019 04:49 PM

මතක තබා ගත යුතු දෙයක් නම්, ලංකාවේ ජනගහනයෙන් 80% ක් ජීවත් වන්නේ ගම්වල බව.

:       0       0

bandaSaturday, 21 December 2019 11:01 PM

එක්සත් ජාතික පක්ෂ නායකයා කවුද කියා තීරණය කරන්නේ පාක්ෂිකයන් මිස ඔයා නොවේ. පොහොට්ටුවේ නායකයා තෝරන වෙලාවේදී ඔයාගේ අදහස් දාන්න..

:       0       1

DDSaturday, 21 December 2019 11:09 PM

ඔබ හරි... ඕක මේ අද ඊයේ ප්ලෑන් එකක් නෙවේ. TD හරහා එන ප්ලෑන් එකක් වගෙයි පෙනෙන්නේ. මේකට ජාත්‍යන්තර බලපෑමක් තියෙනවා. (මතක් වෙනවා විමල් වීරවංස) පිටරට සිටින සමහරු කතා කළ විදියට... ලංකාවේ සමහරුන්ට පේන්නේ ඔහු ලංකාවට ආදරෙයි කියලනේ. එහෙමද කියන තීරණය ඔබට බාරයි. එකක්, ඔහු තවම තරුණයි රනිල්ට ශාපේක්ෂව. එයා බලයට අවොත් සෑහෙන කාලයක් TD එකට ඕන විදියට නටවන්න පුළුවන්...

:       0       0

රජින්ද Saturday, 21 December 2019 03:04 PM

එහෙ ඉන්න ඕනෑ අය යනවා හිරේ ගිය අයගේ සැපදුක් බලන්න.

:       433       349

Mahee Saturday, 21 December 2019 03:13 PM

අපි පාඨලීට දිගට හරහට දොස් කියනවා තමයි. නමුත් ඔය අනතුර වූ දවස්වලම වාර්තා වුණා ඒ තරුණයෝ දෙන්න බලපත්‍ර නැති මෝටර් සයිකලයක් පාරේ වැරදි විදිහට පදවාගෙන ඇවිත් පාඨලීගේ වාහනේ හැප්පුවා කියලා. නමුත් මෙයා පැනලා ගිය නිසා සත්‍යය හෙළිවුණේ නැහැ. එක අතකට හිතෙනවා, මීට වඩා මිනී මරපු අය අගේට වැජඹෙද්දී අපි මේ මනුස්සයට තඩි බාන එක හරිද කියලා.

:       1811       2386

සේනක Saturday, 21 December 2019 05:30 PM

ඔයා ඔය දේ එදා චම්පික රණවක බලා ඉන්නකොට කිව්වා නම් මේ දේ වෙන්නේ නෑ නේද?

:       0       0

DDSaturday, 21 December 2019 10:47 PM

ඔව් ඇත්ත. දෙදෙනාම වැරදියි. 1. ඔහුට ලයිසන් නැත 2. මොහු වංචාවක් කර ඇත

:       0       0

kamalSunday, 22 December 2019 01:04 AM

ඒ ගොල්ලන් හදපු දේශපාලන ක්‍රමේ දැන් ඒ ගොල්ලවම හපාකනවා.

:       0       0

BamunuarachchiSunday, 22 December 2019 01:49 AM

ළමයි දෙදෙනා බලපත්‍ර නැතුව මෝටර් සයිකල් පැදෙව්වා නම් එ්ක වෙනම ඉෂූ එකක්. මෙතන තිබෙන්නේ අනතුර කරපු කෙනා වෙනුවට වෙනත් කෙනෙක් ඉදිරිපත් කිරීමේ පොලිසිය නොමග යැවීම වගේ චෝදනා. ළමයි දෙදෙනා බලපත්‍ර නැතුව මෝටර්සයිකල පැදවූවා කියලා මෙයාට ළමයි හප්පලා බේරෙන්න බැහැ. ඔය මොන මොට්ට කතාවක්ද?

:       0       0

GuneSunday, 22 December 2019 06:14 AM

කවුරුවත් ඕකෙන් මැරුණේ නැහැ නොවැ. එතකොට සාක්කි කියන්න කෙනෙකුත් නැහැ නොවැ... ඔන්න එහෙම වුණා නම් නඩුව අල්ලා විසිකරන්න තිබුණා. දැන් තුවාල වෙච්ච අය සාක්කියට ඉන්නවනේ.. ඒ හින්දා තඩිබෑවට කමක් නෑ. අනික මෙයා අනික් පැත්තේ පොරක් හින්දා පුළුවන් තරම් තඩිබාන්නම ඕනෑ.

:       0       1

යාපා Saturday, 21 December 2019 04:36 PM

අපරාධකාරයින් රකින්නේ නෑ කිව්ව කෙනා නේද මේ? අද අපරාධකාරයින් වෙනුවෙන් පෙනීසිටින්නේ...

:       0       0

වීරසිරි Saturday, 21 December 2019 05:13 PM

මීළඟ මහමැතිවරණයේදී රන්ජන් රාමනායක හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්...

:       0       0

Ashan Saturday, 21 December 2019 09:30 PM

අසඩක්, ඔයාට ලයිසන් තියනවද මම දන්නෑ. හැබැයි පිටිපස්සෙන් ඇවිත් වාහනයක් හැප්පුවාම වැරදිකාරයා කව්ද කියලා දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න...

:       0       0

Chamindu nilupul Saturday, 21 December 2019 10:03 PM

රජකම් කෙරුවත් කළකම් ගෙවන්න ඕනේ...

:       0       0

haramanis Saturday, 21 December 2019 11:18 PM

මොහුගේ ඊළඟ විසිට් එක ගානියා ෆ්‍රැන්සිස් බලන්න.

:       0       0

Ratnamalala Saturday, 21 December 2019 11:29 PM

අපරාදේ ඔය ගමන්ම අර සුවිස් නාටකයේ ටානියාවත් බලලා එන්නයි තිබුනේ...

:       0       0

Bamunuarachchi Sunday, 22 December 2019 01:09 AM

මමත් පාට ලී බලන්න මොරටුවට ගියා... බාල ලී තමයි පාටකර තිබුනේ. හොඳ ලී පාට කර තිබුනේ නැත..

:       0       0

Bamunuarachchi Sunday, 22 December 2019 01:34 AM

වැලිකඩ හිරගෙදර පාරේ "මයික්" තියාගෙන රැකගෙන ඉන්නවාද? දේශපාලකයෙක් එයි කියලා.. නැතිනම් මම යනවා පාඨලී බලන්න. ඒ නිසා පොටෝ ගන්න පණිවිඩ යවා ගෙන්වා ගන්නවද?

:       0       0

Bamunuarachchi Sunday, 22 December 2019 01:43 AM

" ඒ තරුණයෝ දෙන්න බලපත්‍ර නැති මෝටර් සයිකලයක් පාරේ වැරදි විදිහට පදවාගෙන ඇවිත් පාඨලීගේ වාහනේ හැප්පුවා කියලා." ඇයි හලෝ ඔහේ කොහෙද ඉන්නේ. ඔහෙලා මොනවා කියවලාද මේ සම්බන්ධව කරුණු කාරණා සොයා ගන්නේ? අහන්න සොලිසිටර් ජනරාල් ඉදිරිපත් කරන පැමිණිල්ලේ කියන දේවල්... පොලිස් නිලධාරින් කියන දේවල්... ඒ ගොල්ලෝ ඉහළින් එන නියෝගවලට අනුව පැමිණිල්ල වෙනස් කරපු හැටි... විද්‍යුත් නාලිකාවල ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නිකන් මැට්ටෙක් වගේ මෙතන ලියන අදහස් වලින් සිද්ධිය තේරුම් ගන්න හදන්න එපා...

:       0       0

Kaapila Ratnayaka Sunday, 22 December 2019 03:32 AM

විනිවිද, මෙහි පලවෙන මෝඩ කතා කියෙව්වාම ඔබගේ නිවැරදි අදහස් කියවීමට ලැබීම පුදුමයක්...

:       0       36

Warna Sunday, 22 December 2019 03:42 AM

මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ කලින් හිටපු ආණ්ඩුවට බැන්නා සාක්ෂි තියෙද්දී රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා සහ අසාඩ් සාලි හිරේ දාන්නේ නැහැ කියලා. සිංහල ඡන්ද ගන්නත් දැන් ඉන්න ආණ්ඩුව ඒ කතාව පාවිච්චි කෙරුවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාසයක් වෙනවා. තවමත් රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා සහ අසාඩ් සාලි ඉන්නේ එළියේ. චම්පික රණවක ඉන්නේ ඇතුලේ...

:       0       0

Bandara Sunday, 22 December 2019 05:47 AM

දීකිරට බළලුත් සාක්කි...

:       0       0

Rata Perata Sunday, 22 December 2019 08:13 AM

පක්ෂ නායකත්වයට සුදුසුම පාඨලී හෝ සරත් ෆොන්සේකා...!!!

:       1       1

Adam Sunday, 22 December 2019 08:21 AM

සජිත් පාඨලීව බලන්න බන්ධනාගාරයට යන්නේ ඡන්දෙට වැඩකරපු නිසාලු නැතිව කෙනෙකුට කරදරයක් වෙලා අමාරුවේ වැටිලා ඉන්න නිසා නොවේ... මෙහෙමත් මෝඩ සහ අවස්ථාවාදී කතා තමයි කියන්නේ..

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 3 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 94 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 901 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 466 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 250 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 781 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site