IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පොට්ටු අම්මාන් ජීවතුන් අතර නෑ‘

 (රොමේෂ් මධුෂංඛ)


 යුද සමයේදී කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසෙන සියල්ල බොරු ප්‍රකාශයන් බවත් පොට්ටු අම්මාන් මේ වන විට ජීවතුන් අතර නොමැති බවත් හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැඳුම් ලත් පක්ෂයක් වන සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂයේ නායක කේ.තුල්සි  මහතා පැවසීය.


ඔහු මේ බව කියා සිටියේ වව්නියාවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.


පසුගියදා සති අන්ත පුවත්පතක පළවී  තිබු  පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන්   මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කේ. තුල්සි මහතා මෙලෙස පැවසීය.


 ‘ඇතම් පුද්ගලයින් දේශපාලන වාසි මත පොට්ටු අම්මාන් ජීවතුන් අතර බව පැවසුවද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිදු නායකයෙකු මේ වන විට ජීවතුන් අතර නොමැති බවටයි යුද සමයේදී පොට්ටු අම්මාන් සමග විශාල සාමාජිකයින් පිරිසක් යුද හමුදා පාලනයට කොටු වුනා.


 එම අවස්ථාවේදී පොට්ටු අම්මාන්ට බේරෙන්න කිසිම අවස්ථාවක් නැහැ එහිදී සියලුම නායකයින් මිය ගියා දැන් රටේ පවතින දේශපාලන තත්වය එක්ක දේශපාලන වාසි ගන්න සමහරු මිය ගිය අයට පණ දෙන්න පටන් අරන් තියනවා .දැන් පොට්ටු අම්මානුත් මේ විදිහට කරලියට ගෙනත් තියෙන්නෙත් අන්න ඒ හින්දයි. යනුවෙනි.



අදහස් (3)

‘පොට්ටු අම්මාන් ජීවතුන් අතර නෑ‘

Hafeel Monday, 03 December 2018 07:44 AM

මේ රටේ දේශපාලකයින්ට කොටි නැතුව දේශපාලන කරන්න බැහැ වගේ. දැන් කරුණාටත් මේ ලෙඩේ හැදිලා.

:       5       159

ගල්කටස් Monday, 03 December 2018 09:38 AM

මෙයා මේ කියන්නේ බොරුවෙන්න පුලුවන්... බුද්ධි අංශය වහා ක්‍රියාත්මක වී දැයි සොයා බැලිය යුතුයි.. සත්‍ය හො අසත්‍ය බව...

:       22       64

SamwilMonday, 03 December 2018 11:00 AM

මේ අංශයේ වැඩිදෙනෙක් දැන් ඉන්නෙ හිරේ

:       1       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 132 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 89 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 639 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 47 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2031 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 384 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site