IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පූජිත් - හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝග කළේය.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිති.



අදහස් (4)

පූජිත් - හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

de silva Wednesday, 23 October 2019 06:22 AM

දැන් රිමාන්ඩ් කලාට ඡන්දේ ඉවර වුනහම නිදහස් කරාවි. ඊට පස්සේ අවරුදු ගානක් නඩුව ඇදලා වැඩේ යටගහල දමාවි. සමහරවිට තව අවරුදු 2-3 කින් තානාපති තනතුරක්, සංස්ථා සභාපතිකමක් එහෙමත් ලැබෙන්න බැරි නැහැ.

:       0       154

ගොන්ගාලේ ගොඩබණ්ඩා Wednesday, 23 October 2019 11:21 AM

පාස්කු ප්‍රහාරය සිදුවන බව දැන දැනම දේශපාලන හේතුමත එය සිදු වනතුරු තොරතුරු සඟවපු එවැන්නක් වෙන්නට ඉඩ සැලසු එමගින් මිනිස් ජිවිත 300 අහිමි කල තවත් රැසක් ජීවිතාන්තය තෙක් අබාධිතයින් කළ රටේ ආර්ථිකය බිංදුවට අද දැමු එවකට ආරක්ෂක ප්‍රධානින් වූ හේමසිරි පුජිත පමණක් නොව මහේෂ් සේනානායකද මේ වන විට සිටිය යුත්තේ වැලිකඩය. එහෙත් ඔවුනට දඩුවම් ලැබෙන නව රජයක් බිහිවීම වැළක්වීමේ අරමුණින් මහේෂ් සේනානායක මැතිවරණයට ඉදිරිපත්ව නැවත ඔවුනට ගැලවිය හැකි රජයක් බිහිකර ගැනීමේ කුමන්ත්‍රණයක නියැලී සිටි.

:       0       0

de silva Wednesday, 23 October 2019 06:46 AM

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ හිටපු ත්‍රිවිධ හමුදාවක ප්‍රධානියෙක්. රාත්‍රී කාලයේ මත්පැන් පානයකර අධික වේගයකින් යනකොට නවත්තලා තිබෙන ලොරියක හැපුණා. එවිට එතන බඩු බාමින් සිටි මනුස්සයෙක් බෙන්ස් එකට යටවෙලා මැරුනා. එතන රාජකාරි කළේ කොන්ද පන තිබෙන පොලිස් නිලධාරියෙක්. ඔහු රාජකාරිය අකුරට කලා. වැඩේ යට ගහන්න බැරි වුණා. ඔහුට ඉල්ලලා අස්වෙන්න සිදුවුණා. නමුත් ඔහුට වහාම විදේශ රටක තානාපතිකමක් ලැබුනා.

:       2       11

nimalWednesday, 23 October 2019 08:54 AM

ඕවත් වැඩද... මල්ලී ඕවත් වැඩද ..? එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 220 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 275 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 211 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 351 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 42 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 472 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 186 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1471 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site