IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි. 

මෙහිදී එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගත් බවද පකිස්ථාන ආරක්ෂක අංශ තහවුරු කර ඇත.

එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව යුධ හමුදා ප්‍රකාශක මජ් ජෙන් අසීෆ් ගෆෝර් මහතා පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (44)

පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

ජීවන්ත Wednesday, 27 February 2019 07:15 AM

හොඳ වැඩේ ඔලුව ඉදිමිච්ච ඉන්දියන් කාරයන්ට

:       390       1018

ටින්කිරි බණ්ඩා Wednesday, 27 February 2019 07:59 AM

මෝඩි දැන් සනීපද?

:       299       535

fasmy Wednesday, 27 February 2019 07:17 AM

මොධි ගේ දේශපාලනය වෙනුවෙන් මුළු රටම බිල්ලට දෙන්න හදන්නේ

:       428       761

sachithWednesday, 27 February 2019 08:50 AM

පකිස්තානෙන් ත්‍රස්තයෝ හදල ඉන්දියන් හමුදාවේ 40ක් මැරුවම උඩ බලාගෙන ඉන්නේ නෑ උන්.

:       308       274

Hafeel Wednesday, 27 February 2019 11:43 AM

ඉන්දියාවේ බුද්ධිමතුන් පවසන්නේ කාෂ්මීර් ප්‍රහාරය මොඩිගේ සැලැස්මයි කියලා. කාෂ්මීර්යේ ඉන්දියානු හමුදාව ඉල්ලන් කෑවා කියලා. මෙහෙත් ඔවුන් ඇවිල්ලා කරපු වැඩ අපි දන්නවනේ. දැන් මෝඩිගේ ජනප්‍රියතාව අඩුවී ගිහින්. මේක මෝඩි බලයට එන්න කරන උපක්‍රමයක්... මෙහෙත් කොටි නැතුව දේශපාලන කරන්න බැරි අයත් ඉන්නවනේ...

:       63       270

ශෂීWednesday, 27 February 2019 12:07 PM

විමල් වගේ අය නේද?

:       302       346

chinthakaWednesday, 27 February 2019 07:36 PM

නැහැ, රනිල් වගේ අය

:       78       218

Kumar (Gulf) Friday, 01 March 2019 08:33 PM

ඉන්දියාව තමිල්නාඩුවේ තියාගෙන LTTE එක තම හමුදාවේ හා PLO එකේ උපදේශකවරු ලවා පුහුණු කරවලා අපේ රටට අඋරුදු 30 කට වද දුන්නේ, දැන් ඉන්දියාවත් ඒ විදිහටම පල ලබනවා.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 27 February 2019 07:19 AM

ඉන්දියන් වාහන වගේම තමයි වැඩත්.

:       189       534

jayantha wickramasingheWednesday, 27 February 2019 09:32 AM

අම්මපල්ලා අපි වගේ පහත් ජාතියක්... ඉන්දියන් ළූණු, පරිප්පු, හාල් කන්න හොඳයි. ඉන්දියාව හා බැඳුණු ආගම, භාෂාව, සංස්කෘතිය හොඳයි. ඉන්දියන් බයික්, ත්‍රී වීල්, බස්වල යන්නත් හොඳයි. ඉන්දියන් බෙහෙතුත් හොඳයි. හැබැයි ඉන්දියන් කාරයන් හොඳ නැහැ. ඔවුන්ට පාකිස්ථාන්කාරයෝ ගහනවා නම් හොඳයි. (මම ඉන්දියන් පාකිස්ථාන් අය හැමෝම ආශ්‍රය කරලා තියෙනවා. මේ අය ජරාම ජාතියක්... සත පහකට විශ්වාස කරන්න බැහැ. ඉන්දියන් කාරයන් ගාව මනුස්සකම තියෙනවා. උන් අපිට කැමතියි. තමිල්නාඩු කාරයන් තමයි අපිත් එක්ක ටිකක් තරහා. එ්ත් හැමෝම එහෙම නැහැ)

:       678       1029

BamunuarachchiWednesday, 27 February 2019 01:56 PM

ඔය ඔක්කොම අකුරක් නෑර දන්නවා ඒවගේම මතකයි. තවත් මතක් වෙන දේවල් තිබෙනවා මම ඔබට ඒවා මතක් කරන්නම් නැතිනම් මම මගේ කොටස ඉටුකළේ නැහැයි කියන හැඟීම මට එනවා. දෙමල ත්‍රස්තවාදයේ ආරම්භය ඉන්දියාවයි. පුහුණුව දුන්නේ ඉන්දියාවයි පටන් ගැන්මේදීම ප්‍රභාකරන්ගේ බෝට්ටුවෙන් අල්ලාගැනීමට ඉඩ නොදුන්නේ ඉන්දියාවයි. ඉන්දියාව දෙමල ත්‍රස්තවාද ප්‍රබලවී ඉන්දියාවටම පාලනය කරගන්න බැරිවෙනතුරු එල්ටීටීය ආරක්ශා කලා. ලංකාව නිදහස් නිවහල්රටක් කියන එක මායිම් නොකර නේද අපිට අහසින් පරිප්පු දැමුවේ. ඒ කාපු පරිප්පුවත් මේ කන පරිප්පුවත් ඔබට එක විදිහට පෙනුනාට ආත්ම ගෞරවයක් ඇති සිංහලයින්ට නම් අහසින් ඒ දුන්න පරිප්පුව තාමත් දිරවන්නේ නැත. ඒ විතරක්ද අපේ රටට නොගැලපෙන පළාත් සභා ක්‍රමයක් බලෙන් මෙරටට ඇතුල් කලේ මෙරට ඔවුන්ගේ ප්‍රාන්තයක් කියා සිතාගෙන නේද? කිඹුලා ගොදුරට කට අරිනකොට උගේ ඇස් වැසෙනවා වගේ සමහරක් සිංහලයින්ට අල පරිප්පු ලැබෙනවිට රටට ජාතියට කල අවමානය නොපෙනී යනවා.

:       194       355

BamunuarachchiWednesday, 27 February 2019 05:24 PM

පුද්ගලයින් හැටියට පකිස්තානුවන් සතේකට විස්වාස කරන්න බැරි බව අවුරුදු 25 ක කාලයක ආශ්‍රයෙන් දනිමි. ඒත් හොඳ මිනිසුන් ඒ අතර ඉන්නවා. කොහොම නමුත් ඉන්දියාව ඇතුළු ලෝකයම එල්ටීටීයට ආයුධ දෙමින් අපිට ආයුධ නොදී ත්‍රස්තවාදයට උදවු කරන කාලයේ අපට සිටි වටිනා මිතුරෙකි පකිස්තානය. අන්න එය අමතක කරනවානම් අපි වගේ පහත් ජාතියක් කියා කීවාට කමක් නැත. වෙන කිසිවෙක් නොකීවත් අනිවාර්යෙන් පකිස්තානුවන් කියනු ඇත.

:       134       212

Nuwan Wednesday, 27 February 2019 07:42 AM

ඉන්දියානු ගුවන් යාන 2ක් බිම හෙලුවම අපේ රටේ ඉන්දියන් බයිසිකල් ත්‍රිවිල් බස් කාර් පදින , ඉන්දියාවෙන් ගෙන පරිප්පු අල සිනි අරක මේක කන ඉන්දියන් ඇදුම් මංගල්ලෙට අදින කට්ටියකට හරි සතුටු හිතිලා, ලින් ගෙම්බනේ මේ රටවල් යුද්දෙක පටලුනොත් පාර වදින්නේ ණයට කන අපට. රටවල් 2ම් න්‍යෂ්ටික බලවතුන් දෙකේම ඉන්නේ ඔලුව ඉදිමිච්ච නායකයන් සහ ගොබ්බ ඡන්ද දායකයන් හරියට අපේ වගේමයි , වෙන්නේ මහා විනාශයක් . කිසි දිනක යුද්දයක් පතන්න එපා

:       1070       1013

TiranWednesday, 27 February 2019 08:57 AM

කුඩු ගෙන්නන පාකිස්තානේ හොදයි, කන්න අල, පරිප්පු, හාල් ගේන ඉන්දියාවට හොද වැඩේ. පාකිස්තානේ ගැන දන්නේ නෑ කට්ටිය තාම.

:       327       570

mohanWednesday, 27 February 2019 01:48 PM

LTTE එක පුහුණු කරලා ලංකාවේ යුද්ධයක් ඇති කරලා ඒක පවත්වාගෙන යන්න උදව් කරපු ඉන්දියාව හොඳයි. බැරිවෙලාවේ ආයුධ දීපු පාකිස්තානේ නරකයි.

:       3       218

Amila Wednesday, 27 February 2019 07:53 AM

ඉන්දියානුවන්ගේ කයිවාරු තමයි. අයෙත් යුද්ධය ඇවිලුනොත් ඉන්දියා තව රටවල් කීපයකට කැඩෙවී. සමහරවිට අපිටත් ඉන්දියාවේ යට කොනෙන් කෑල්ලක් ගන්න පුලුවන් වෙන්නත් බැරි නෑ. හා හා !

:       350       675

chris Wednesday, 27 February 2019 07:56 AM

මේ රටවල් දෙකම ගල්යුගයේ වැඩක් තමයි මේ කරන්නේ. දැන් ඇමෙරිකාව යුද්ධ කරන්නත් බයයි පාඩම් ඉගනගෙන . උතුරු කොරියවාත් එක්ක සාම සාකච්ඡා කරනවා . මේ රටවල් දෙකේ කන්න බොන්න නැති මිනිසුන් දහස් ගණන් . නමුත් නෂ්ටික අවි මෝටර් හදන්න මුන්ට සල්ලි තියෙනවා

:       0       220

Suranga Wednesday, 27 February 2019 08:02 AM

යකෝ මේවා දේව ආශිර්වාද.... ඔය රටවල් දෙකම සටන් කරන්න ඕනේ.... එතකොට මේකේ ඔලුව තියෙන නායකයෙක් මේතේ හිටියොත් ඔලුව උස්සන්න පුලුවන්..... ඒරොප්පේ මාකර්ට් එකයි, අරාබි මාර්කට් එකයි අල්ලගන්න බලන එකයි තියෙන්නේ

:       228       112

ජයන්ත මිලානෝ Wednesday, 27 February 2019 08:03 AM

මහත්තයා ඔබ හරි.... හොද ප්‍රතිචාරයක්....

:       5       48

banda Wednesday, 27 February 2019 08:15 AM

මෙදාපාර දෙන්න ඕන පකිස්ථානය ලෝක සිතියමෙන් මැකිලා යන්න

:       663       815

ravi Wednesday, 27 February 2019 08:21 AM

නුවන්... ඉන්දියාවෙන් එන " කේරල ගංජා " සහ පාකිස්ථානයෙන් එන " හෙරොඉන් (කුඩු) ඔයාට අමතක වුණා නේද..? එ්ත් මට පරණ සින්දුවක් මතක් වුණා.. පෙරලියන්කෝ.. බරකරත්තේ පෙරලියන් ... පෙරලියන්

:       2       17

Hafeel Wednesday, 27 February 2019 08:26 AM

මෙහෙම තමයි 1987 දීත් බලහත්කාරයෙන් අප රට තුළ ඇතුළු වී පරිප්පු දැම්මා. නැත්නං එදාම කොටි ඉවරයි. කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් එදා වඩමාරච්චියේදී කොටින්ව කොටු කරපු මොහොතේ, අනවසරයෙන් අපේ ගුවන් සීමාවතුල ඇතුළු වී බාධා කළා. අවසානයේ කොටින්ගෙන් ඉල්ලන් කෑවා.

:       0       340

sampath Wednesday, 27 February 2019 08:33 AM

අපිට පරිප්පු කන්න වෙන එකක් නැහැ එහෙනම්.....

:       0       31

Mahee Wednesday, 27 February 2019 08:58 AM

නායකයෝ අහංකාර මෝඩයින් වුනහම තැලෙන්නේ මැරෙන්නේ රටේ මිනිස්සු. මොකද අපේ රටේ කියල වෙනසක් තියෙනවද? නෑ, හැබැයි හැම රටේම ඉන්නවා මෝඩ නායකයින් වෙනුවෙන් බිලිදෙන්න ඇති පදම් පිරිස.

:       0       59

kule Wednesday, 27 February 2019 09:02 AM

කෝ!! අර ජිනීවාවල තියෙන මානව හිමිකමේ ලොකු නෝනලා මහත්තුරු සිංහල කිරිසප්පයෝ පොළොවේ ගහලා මරපු බෝම්බවලින් අහිංසක දහස් ගණන් ජනතාවක් මරපු සමහර එකීලට මහත්තය වූ ප්‍රභාකරන්ට නැති එවැනි ත්‍රස්තවාදීන් සමූලඝාතනය කරපු හමුදාවට යුද අපරාධ කළා කියලා බෙරිහන් දෙන උන් කෝ... මේවට කට අරින්නේ නෑ. මෝඩි අපිටත් විරුද්ධවයි එදා ඡන්දය දුන්නේ. මලපහ කරන්න තැන් නැති ඉන්දියාවේ ජනතවට යුද්ධ කරනවාට වඩා වැසිකිලි පහසුකම් සැපයුවා නම් හොඳයි.

:       65       407

de silva berlin Wednesday, 27 February 2019 09:05 AM

ඉන්දියාවේ සහ පාකිස්තානෙත් දේශපාලනය අපට සමානයි. තව මාස 2කින් ඉන්දියාවේ ඡන්දය පැවැත්වෙන නිසා, මෝඩි හින්දු ජාතික ඡන්ද කඩාගන්න කරන කලබලයක් මේක, 80 ගණන්වල ඉන්දිරා ගාන්ධි කොටි සංවිධානයට උදව්, උපකාර කලේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ඡන්ද ටික කඩාගන්න.. අප කලාපයේ (ඉන්දියාවේ, පාකිස්තානේ, බංගලාදේශේ, ලංකාවේ) ජනතාවගේ ජීවන තත්වය හැමදාම පහළ වැටිලා තිබෙන්නේ ජාතිවාදී කලකෝලාහල නිසා, මිනිස්සු කන්න නැති වුණත්, දේශපාලකයා දූෂිත වුණත්, ජතිවාදය අවුස්සන දේශපාලකයට ඡන්දෙ දෙති. දැන් වුනත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයෝ ආණ්ඩුව සමග සහයෝගයෙන් විදේශවලින් ලැබෙන ආධාර අරගෙන උතුරේ යටිතල පහසුකම් දියුණුකර ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම පසෙකලා, විවිධ ඉල්ලීම් කරමින් ජතිවාදය උලුප්පමින් කටයුතු කරති. සමහර වෙලාවට උතුරට ලැබෙන ණය ආධාර ව්‍යාපෘති සඳහා ලැබෙන මුදල් මේ දේශපාලන ප්‍රශ්න නිසා නැවත හරවා යවනු ලැබේ. බොහෝවිට ඔවුහු හිතාමතාම උතුරේ සංවර්ධනයට බාධා කරති.

:       76       139

d.upul Wednesday, 27 February 2019 09:28 AM

අපි කාටවත් කඩේ යන්න ඕනේ නැහැ. මම හිතන්නේ අපිට දෙගොල්ලොම ඕනේ.

:       69       46

kaveesha Wednesday, 27 February 2019 09:29 AM

අපේ රටේ ඇති වෙච්ච බෙදුම්වාදී යුද්ධයට මූලිකව වග කියන්න ඕනෙ පිරිසක් තමයි ඉන්දියානුවන්. ඔහොම වෙලා මදී. පාකිස්තාන් සින්දාබාද්

:       22       405

Rohana Wednesday, 27 February 2019 09:57 AM

යුද්ධය එපා. සාමයෙන් විසඳගන්න බලන්න. එතකොට රටවල් දෙකට විතරක් නොවෙයි අපිටත් හොඳයි.

:       27       20

BamunuarachchiThursday, 28 February 2019 05:08 AM

අපේ තරහ කාරයාගේ හතුරා අපේ මිතුරෙකි කියන කතාවත් ඔය අස්සේ මතක් වෙනවා.

:       0       0

Nuwan Wednesday, 27 February 2019 10:01 AM

මේක අපේ රටට හොඳ දෙයක් නොවේ. වචනයකින් වත් යුද්ධයට දිරිමත් කරන්න එපා. රටක්?හැටියට අපි නම් යුද්ධය ගැන හොඳට දන්නවා.

:       332       243

sujeewa Wednesday, 27 February 2019 10:09 AM

මන් හිතන්නේ දේ සිල්වා විතරයි බුද්දිමත් අදහස් දැක්වීමක් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරවීමක් කරපු බව ඇත්ත. නමුත් පකිස්ථානය මිත්‍රත්වය හස්තය දිගු කල මේ මොහොතේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් නොකළ යුතු දෙයක්. ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් හද ගන්න නම් කල යුතුව තිබුනේ පකිස්ථානය සමග සාකච්ඡා අරම්භ කිරීමයි. ගුවන් ප්‍රහාර කියන්නේ ඉන්දීය ජාතිවාදීන් සතුටු කරන්න මෝඩි කරපු මෝඩ වැඩක්.

:       137       225

smn Wednesday, 27 February 2019 10:09 AM

මේක අපේ ලොක්කට ආශිර්වාදයක්…. ඉන්දියාවයි පාකිස්ථානයයි සාර්ක් කලාපයේ රටවල්...සාර්ක් සංවිධානයේ වත්මන් සභාපති අපේ ජනපති නේ…. ඔලුව දාලා සාම කතාවලට පාර කපා ගත්ත නම් බඩුම තමා..

:       36       47

ravi Wednesday, 27 February 2019 10:21 AM

ඉන්දියාව කැමතියි ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත්වෙනවට. පකිස්ථානය කැමති ලංකාව මුස්ලිම් රාජධානියක් වෙනවට. පකිස්ථානුවන් කැමති නැහැ ලංකාව ඉන්දියාව සමග සම්බන්දතාවයන් පවත්වනවාට. ඉන්දියාව කැමති නැහැ ලංකාව චීනය සහ පකිස්ථානය සම්බන්දකම් පවත්වනවාට. මේවා තමයි ජාත්‍යන්තර වශයෙන් අපිට මේ දෙගොල්ලොත් එක්කම තියන මිත්‍රත්වය .

:       5       14

ප්‍රසන්න Wednesday, 27 February 2019 10:41 AM

පාකිස්තානය දුරින් තබාගතයුතු මිතුරකු වන අතර, ඉන්දියාව ලඟින් තබාගතයුතු නැති මිතුරෙකි.

:       42       218

de silva berlin Wednesday, 27 February 2019 10:48 AM

ඔව්.., සෑම් මහත්මයගේ අදහස ඉතා කාලෝචිතය. සාර්ක් කලාපයේ සභාපතිකම තිබෙන්නේ ලංකාවට... දෙරට අතර යුද්ධයක් ඇති වුණොත් එහි ප්‍රතිඵල ඍජුව සහ වක්‍රව අපේ ආර්ථිකයට බලපානවා. දැන් වහාම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ රටේ නායක දෙපල ක්‍රියාත්මක වෙන්න ඕනේ... දෙරටම සමයේ මාවතට ගෙන එන්න සාකච්ඡා ආරම්භකරන්න ඕනේ... අපට රටවල් දෙකම සමග හොඳ මිත්‍රත්වයක් තිබෙන නිසා අපට පුළුවන් සාකච්ඡා සඳහා පහසුකම් සපයන්න. මගුල් ගෙවල්, මල ගෙවල් වල ගිහින් එකිනෙකාට දෝෂාරෝපණය කිරීම මඳකට නවතා දමා අපේ නායකයෝ දේපල දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ වෙලාව...

:       0       12

vipula Wednesday, 27 February 2019 11:07 AM

මේ රටවල් දෙකෙන් සහය ගන්නේ දේශපාලකයන් මිසක් ජනතාව නෙමෙයි. අපිට අපේ දෙයක් නිර්මාණය කරන්න ඉඩ ලැබෙන්නේ නැත්තේ මේ රටවල් නිසා.

:       0       60

galewela Wednesday, 27 February 2019 11:11 AM

යුද්ධය කාලෙ අපිට උදව් කරේ පාකිස්ථානය හා චීනය පමණයි. ඉන්දියාව කියන්නේ ලංකාවේ ත්‍රස්තවාදීන් පුහුණු කරලා, උතුරට පරිප්පු දාලා අපේ ස්වෛරීත්වය විනාශ කරන්න ක්‍රියාකරපු රටක්. පාකිස්ථානයට ජය වේවා!!!

:       0       120

Liya Wednesday, 27 February 2019 11:16 AM

පාකිස්තානයේ හොඳ ක්‍රිකට් ටීම් එක විතරයි. ලංකාවට ගබ්සා කරන බෙහෙත් හා අාහාර වර්ග හා කුඩු මහා පරිමාණයෙන් එන්නේ පාකිස්තානයෙන් ඒවා එවන්නේ ලංකාවේ ඉන්න අයගේ වර්ගේ එවුන්ට... ඔවුන් ලස්සනට ඒවා බෙදනවා රට වටේට. ඔය යක්කු සේරම කුඩුවෙලාම පලයන්...

:       117       24

ISURANDI Wednesday, 27 February 2019 12:41 PM

මේවා ගොඩින්, මඩින් විසඳාගත්තේ නැත්තම් මහා විනාශයක් වෙන්නේ... යුද්ධයේ රඟේ අපිත් වින්දනේ කාලයක්...

:       0       2

Bamunuarachchi Wednesday, 27 February 2019 01:16 PM

"සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙනු" කියන කතාව මතක් වෙවෙනවා

:       0       55

Kirthi Thursday, 28 February 2019 03:30 AM

පාකිස්තානේට කුඩුවෙන්නම දුන්නනම තමා හොඳ! ලෝකේ තියෙන ජරාම රටවලින් එකක්! අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදයට පන පොවන හිඟන රටක්.

:       32       2

Saththaya Thursday, 28 February 2019 04:28 AM

කොයි පරිප්පු කන්නත් , මනුස්ස ගතිගුණ ඇති යහපත් පාලකයන් මේ රටට නැතිවීම තමා දැන් තිබෙනා ප්‍රශ්නය . අනික් අයගේ ප්‍රශ්න නෙමේ .

:       0       3

kasun Friday, 01 March 2019 06:33 AM

අපේ රටේ යුද්ධෙ වෙලාවේ මල්ටි බැරල් 1 දුන්න පළවෙනි රට පාකිස්තානය...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6874 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3715 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3057 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11735 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8002 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site