ඉන්දියාව සමග පවත්වාගෙන ආ සියලු සංස්කෘතික ගනුදෙනු නතරකිරීමට පාකිස්තානය තීරණය කර ඇත.
ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව අද(09) කළ විශේෂ ප්‍රකාශය අනුව මෙම තීරණය ගෙන ඇතැයිද, මෙම රටවල් දෙක අතර සියලු සංස්කෘතිකමය කර්මාන්ත හා සම්බන්ධ දෑ තහනම් කර ඇතැයිද පැවසේ.
ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය සඳහා ඉන්දියාව සිය ව්‍යවස්ථාවේ 370 වගන්තිය කඩ කළ අතර, එම ප්‍රදේශය දෙකඩ කිරීමේ එනම් ත්‍රස්තවාදී දේශභූමී දෙකක් බවටද පත් කළේය.
ඉන්දියාව කළ මෙම ක්‍රියාව ‘ඒකපාක්ෂික සහ අනෛතික’ ක්‍රියාවක් ලෙසින් පාකිස්තානය නම්කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මෙය ගෙන යන බවද පාකිස්තානය පැවසීය.
පාකිස්ථානයේ තොරතුරු සහ විද්‍යුත් ප්‍රචාරණ අමාත්‍යාංශය, ‘Say No to India’ යනුවෙන් පාඨයක් පළ කර ඇත.
මෙම සංස්කෘතික තහනම, පාකිස්තානු තරුණයන්ගේ මනස දූෂණය කරවන්නක් බවද, ඉන්දීය සංස්කෘතික ආක්‍රමණයට එරෙහිවීමට පෙරමුණ ගැනීමට මාධ්‍ය කටයුතු කළයුතු බවද පාකිස්තානු බලධාරීහු පවසති.
පාකිස්තානු රජය, මේවනවිට ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය ද තහනම් කර තිබේ.
(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි)
16844
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තානු - ඉන්දියානු සියලු සංස්කෘතික ගනුදෙනුවලට තිත