IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නලීන්ගේ අදහස් ගැන එජාපයේ අවධානය

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර අදහස් පළ කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.



අදහස් (18)

නලීන්ගේ අදහස් ගැන එජාපයේ අවධානය

chamath Wednesday, 20 November 2019 07:58 AM

නලින් බණ්ඩාර කියන්නේ ආසනයවත් දින ගන්න බැරිවුන කෙනෙක්. ඔබතුමා දුක් වෙන්න එපා ඔය මෝඩයන් කියන කතා වලට.

:       2327       1134

KamalWednesday, 20 November 2019 08:38 AM

අකිලත් ආසනය පරාදයි

:       961       2239

SuranimalaWednesday, 20 November 2019 09:57 AM

නලින් බණ්ඩාර කිව්වේ සම්පූර්ණ ඇත්ත. මේ අකිල, කිරිඇල්ල, සාගල, වජිර අබේ ඇතුළු රනිල් ඔක්කොම ගෙදර යවලා සජිත් නායකකම බාරගත යුතුයි. නැතිනම් එජාපයක් නැහැ.

:       0       0

suranjith Wednesday, 20 November 2019 08:03 AM

ඔය එක්කෙනෙක්. කුලියාපිටියේ පාක්ෂිකයන්ට අනිත් පැත්තට කතිරය ගහන්න කියපු එක විතරක් බොරු නෙමෙයි. වෙනදා සුළු ඡන්ද ගානකින් හරි දිනන අස්නේ ඡන්ද 12000 එහා පැත්තෙන් පැරදුණේ.....

:       506       3631

නියාස් Wednesday, 20 November 2019 08:06 AM

මණ්ඩලේ කචල් වගේ....

:       33       137

ගල්කටස් Wednesday, 20 November 2019 08:08 AM

ඔබලාගෙ පරාජයට ප්‍රධාන හේතු කිහිපයකි. තිස්ස අත්තනායක නැවත පැමිණීම , මඩ වෛරී දේශපාලනයට ප්‍රධාන ස්ථානය ලබා දීම, ගල් පැලෙන පට්ටපල් බොරු සමාජ ගත කිරීම, ගොන් හරක් රැනක් මැතිවරණ රැළි ඇමතීම, අ⁣පෙක්ෂකයාගේ කථා සුරංගනා බොළද කතා වීම, මමත්වය මූලික කර ගැනීම, සියල්ල දත් තමන්ම බව පුරසාරම් දෙඩීම, අන්තවාදීන් සමග හෙලුවෙන් දීග කෑම සහ බුද්ධ ධර්මයට වින කිරීමයි.

:       1140       1987

NishanWednesday, 20 November 2019 09:09 AM

සජිත් ප්‍රේමදාස ගැන ජනතාව තුල මුලදී යම් විස්වාසයක් තිබුනත් පෙරමුණක් වශයෙන් ඉදිරිපත් වෙනවා වෙනුවට දිගින් දිගටම ඔහුගේ පියා පිලිබඳව කතා කල නිසාත් කටට එන එන පොරොන්දු දෙන්න ගත්තු නිසාත් ඒ විස්වාසය යම් පමණකින් නැති උනා. ආර්. ප්‍රේමදාස කියන චරිතයේ සුදු පැත්තක් මෙන්ම කළු පැත්තකුත් තියෙනවා. ඔහුගේ නම කියද්දී පවා බය වෙන කොටසක් තවම රට තුල ඉන්නවා. ඊට අමතරව පොදුජන හද ගැස්ම තේරුම් නොගැනීම පාස්කු බෝම්බ ප්‍රහාරයේදී අතුරුදහන් වී සිටීම, රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා වලදී නිහඬව සිටීම වගේම වගකීම් රහිත කතා විලාශයත් නිසා මධ්‍යස්ථ ඡන්ද අහිමි උනා වගේම මුල සිටම තමන්ගේ නායකයා විවේචනය කිරීම සහ සිරිසේන ජනාධිපති සමග කුළුපග සම්බන්ධයක් පවත්වා ගැනීම නිසා පාක්ෂිකයන්ගේනුත් ප්‍රතික්ෂේප උනා.

:       1336       1033

mpWednesday, 20 November 2019 10:40 AM

ඔබේ කරුණු හරියටම හරි.

:       0       0

Nimal Wednesday, 20 November 2019 04:14 PM

සහතික ඇත්ත

:       0       0

lalithm Wednesday, 20 November 2019 08:18 AM

මෝඩයෝ කියන දේවල් මහමොළකාරයෝ කියන දේවල් වලට වඩා මිනිසුන්ගේ හිත්වලට වදිනවා. වැඩිපුර ඉන්නේ මොළකාරයෝ නොවෙන නිසා. පරිස්සම් වෙන්න ඕනේ ඔය කියන මෝඩ කියමන්වලින්.

:       61       57

nimal Wednesday, 20 November 2019 08:45 AM

සජිත් වේදිකාවේ කතා කළේ පහළම මට්ටමේ සිටින මිනිසුන්ටයි... හැමදේම නිකං දෙනවා කිවුවා... පහළ මට්ටම සතුටු වුණා... උගත් පිරිසට ඔහුව එපාවුණා... රනිල් 2005 උතුරේ ඡන්ද නැතුව පැරදුණේ ඉතා සුළු ගණනකින්... අගමැතිකම නැතිවුණ වෙලාවේ ලේ බිංදුවක් හොල්ලන්නෙ නැතුව ලස්සනට අගමැතිකම ගත්තා... සජිත් ඉන්නෙ රනිල්ට වඩා ගවු ගණනක් දුරින්...

:       1842       391

nimal Wednesday, 20 November 2019 09:04 AM

පක්ෂ නායකත්වය අතට අරන් පක්ෂය ජයග්‍රහණය කරවන්න රනිල්ට තරම්වත් සජිත්ට බැහැ… මම ඒ බව තේරුම් ගත්තේ සජිත් වේදිකාවේ කතා කරපු විදියෙන්… රනිල්ගේ ඉවසීම ආදර්ශයට ගන්න… ඉවසීම නැතුව දේශපාලනය කරන්න බැහැ… අගමැතිකම නැතිවුණ වෙලාවෙ රනිල් අගමැතිකම ගත්තෙ කොහොමද…? ඇඟේ හයිය විතරක් මදි මොළේ තියෙන්නත් ඕනේ…

:       1604       825

SuranjithWednesday, 20 November 2019 11:16 AM

නිමල් ඔය වර්ණනා කරන කෙනා කරපු බාල වැඩ හින්ද තමයි එජාපෙ ට අද මේ විනාශය වෙලා තියෙන්නේ. නායකයෙක් උනාම අවංකකම, මහජනයාගේ හිත දිනා ගැනීමේ හැකියාව තියෙන්නේ ඕන. ඔය කියන එක්කෙනාට මොනවද පිහිටලා තියෙන්නේ. පක්ෂේ නායකකමේ අවුරුදු 26 ක් ඉඳලා කල්ලි පෝෂණය කරලා ඔය දාපු අගාධය ඇති.

:       3       518

Hafeel Wednesday, 20 November 2019 09:37 AM

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල්ව නායකත්වයෙන් පමණක් නොවේ, පක්ෂයෙන්ම අයින්කරන්න ඕනේ.

:       28       2551

banda Wednesday, 20 November 2019 09:42 AM

රනිල් ඉන්නකම් පක්ෂෙට වැඩක් නෑ. කුලියාපිටිය කියන්නේ යු ඇන් පී ආසනයක් ඒකත් විනාශ කරපු අකිල ඔයා පක්ෂේ ලේකම් කම දීලා රනිල් එක්කම ගෙදර යන්න.

:       29       1731

gobbaya Wednesday, 20 November 2019 10:03 AM

බලන්න අකිල සර්, මේ අය හන්දි ගානේ කෑගහලා අපේක්ෂකත්වය බලෙන් අරගෙන, ඉල්ලන් කාලා දැන් සර්ලාට දොස් කියන්න එන හැටි...

:       0       0

Bandara Wednesday, 20 November 2019 10:06 AM

එජාපය හැමදාම කළේ කපටි, අවස්ථාවාදී වැඩ තමයි..

:       0       0

Gamini,Abu dhabi Wednesday, 20 November 2019 05:25 PM

එ ජා පෙට බොහෝ පාඩම් කියාදුන්නු මැතිවරණයක් මේක ගිරිය කඩාගෙන ඇස් ගෙඩි පුම්ම්බගෙන කතාවන්ට, නොනවත්වා පවත්වපු මඩ ව්‍යාපාරයට, බුදුදහමට සහ මහසඟරුවනට අපහාස කිරීම හා නිගරු කිරීමට, පුද්ගලයින් ඉලක්ක කරමින් අවනීතිය භාවිතයට, විද්වතුන්ගේ උපදෙස් නොපැතීමට, පුරවැසියාගේ පිළිකුලට භාජනය වුවන් මැතිවරණ වේදිකාවෙහි පිලුම් ගැසීමට, ආදී නොයෙක් බොහෝ දේ හා සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාගේ නොපැසුණු භාවයට හා මුලික වශයෙන් මහජාතිය සුළුකොට තකා අනෙකුත් ජාති නියෝජිතයින් හා අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් ලබාදුන් ශුද්ද පිළිතුරයි මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 2 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 63 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 88 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 151 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 328 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1029 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site