IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නිරෝධායන උපදෙස් නොමැති වතුකරයේ තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහනක් නතර කරයි



(රංජිත් රාජපක්ෂ)         
            
සෞඛ්‍ය අංශ වලින් අනුමැතිය සහ උපදෙස් ලබා නොගෙන ශ්‍රී ලංකා වෟත්තිය පුහුණු අධිකාරිය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ තරුණියන් විශාල පිරිසක් සහභාගි කරගනිමින් නොර්වුඩ් ක්‍රිඩාංගණයේ අද (20) වෘත්තිය පුහුණු පාඨමාලාවන් සඳහා වතුකරයේ තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහනක් නතර කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ.චන්ද්‍රරාජන් මහතා කටයුතු කළේය.

ස්වයං රැකියා පාඨමාලාවන් සඳහා තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහන  අද (20) නෝර්වුඩ් ක්‍රිඩාංගණයේ පැවැත්වීම සඳහා තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්  කිසිඳු අවසරයක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ලබාගෙන නොමැති බව නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත පැමිණි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

ඒ අනුව නොර්වුඩ් පොලිස් නිලධාරින්ගේද සහයෝගය ඇතුව නෝර්වුඩ් ක්‍රිඩාංගණය වෙත පැමිණි සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කළේය.

නුවරඑලිය, තලවාකැලේ, ඩයගම, හැටන්, මස්කෙලිය, බගවන්තලාව යන ප්‍රදේශවලින් මෙම පාඨමලාවන්වලට ඇතුළත්වීම සඳහා වතුකරයේ තරුණියන් 1000කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.

වෘත්තීය පුහුණු පාඨමලාවන් සඳහා සහභාගි වීමට පැමිණි වතුකරයේ තරුණියන්ව කිසිඳු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් ක්‍රීඩාංගණය තුළට ඇතුල් කර ගැනීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරින් විසින් කටයුතු කර තිබිණි.



අදහස් (1)

නිරෝධායන උපදෙස් නොමැති වතුකරයේ තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහනක් නතර කරයි

sena Saturday, 20 February 2021 07:30 AM

ඔව් දැන් ඉතින් කියන්න පුළුවන් අපි වතුකරයේ තරුණියන්ට රැකියා ලබාදෙන්න ගියා... කොහෙද මේ දොස්තර මහත්තුරු පී.එච්.අයි. මහත්තුරු එකතුවෙලා වැඩේ නැවැත්තුවානේ..

:       2       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 199 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 73 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 147 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 183 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 251 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 360 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site