IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නොරොච්චෝලේ විදුලි සැපයුම යථා තත්වයට එන්න දින 4ක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම නැවති ඇති බවත් එය යථා තත්වයට පත්වීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
 
රට පුරා ඊයේ දිනයේදී විදුලි පද්ධතිය තුළ සිදුවු බිඳ වැටීමත් සමග නොරෝච්චෝල විදුලිය ජාතික පද්ධතියට ලබා නොගැනීමෙන් ස්වංක්‍රියව සිසිල පද්ධතිය තුළ ඇතිවු තාක්ෂණික කරුණු මත නැවතී ගිය බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
 
 මේ හේතුව නිසා නැවත සිසිලන පද්ධතියට ජලය පුරවා යථා තත්වයට සකස් කිරීමට සිදුවන බවද ඒ හේතුවෙන් අඩුම වශයෙන් දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව ඔහු කියයි.
 
ජාතික පද්ධතියට නොරෝච්චෝලය ලක්විජය බලාගාරයෙන් 45% ක විදුලිය ලබාදෙන අතර මෙහි විදුලිය නිෂ්පාදනය නැවතීමත් සමග ජාතික අවශ්‍යතාවය සැපයීමේදි බාධා එල්ල වනු ඇති බව විදුලි බව මණ්ඩල ආරංචි මාර්ග පවසයි.



අදහස් (5)

නොරොච්චෝලේ විදුලි සැපයුම යථා තත්වයට එන්න දින 4ක්

සිරිබිරිස් Tuesday, 18 August 2020 04:21 AM

සමහර රටවල් උදව් කරන හැටි ඔහොමයි. තාක්ෂණික දෝෂ එක්ක තමයි වැඩ නිම කරන්නේ... ඒවා නිවැරැදි කරන්න තවත් කොන්ත්‍රාත් එකක් ගන්න බලාගෙන තමයි වැඩේ කරන්නේ...

:       345       234

Dewa Tuesday, 18 August 2020 04:43 AM

ඔය ගැන කතාකරන්නවත් කැමැති නැහැ.

:       224       128

vikum Tuesday, 18 August 2020 05:14 AM

ලිපියේ තියෙන විදිය කියවනකොට මට තෙරෙන්නේ හරියට අපේ රනේ මාමාගේ බයිසිකලේ ඉස්සරහ රෝදේ හුලං ගියාවගේ දෙයක්, හරිම සරල දෙයක් වශයෙන්, බිලියන ගණනක් වියදම් කර, අවස්ථා 20 වඩා යලියළිත් බිඳවැටෙන මෙවැනි මහාපරිමාණ ව්‍යාපෘතින් අපේ ආර්ථිකයට මරුපහරක් වගෙයි මට හිතෙන්නේ...

:       262       160

කුමාරTuesday, 18 August 2020 06:02 AM

කොයි කාලේද මේක හැදුවේ... එතකොට ඇමති කව්ද?

:       122       108

Mahesh Tuesday, 18 August 2020 06:17 AM

අපේ වගේ රටවලට චීන්නූ කොහොමත් දෙන්නේ කුණු ගොඩවල්. අනික මෙහේ අයත් කොමිස් ගන්න ඇතිනේ ඉතින් තව බාල ඇති බලාගාරය. හරි හමන් රටකින් බලාගාරය හදාගත්තනම් කරදරයක් නැතුව පවිච්චි කරනවා. ඉස්සරටවත් වෙනත් රටවල ණය වලින් කරන ප්‍රොජක්ට් හරි හමන් මිනිස්සු සහ ආයතන යොදවලා කරන්න.

:       63       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 259 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2549 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 564 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1169 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 155 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site