(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.
විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ මහාචාර්ය රාහුල අතලගේ , විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඊ.ඒ රත්නසීල සහ සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ය.
විදුලිය කප්පාදු නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදී විදුලිබල මණ්ඩලය ඉකුත්දා 03 වැනිදින රටපුරා ප්‍රදේශ රැසක පැය දෙකක විදුලිය කප්පාදුවක් කර තිබිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නොදන්වා විදුලිය කැපීම ගැන සොයාබලන්න කමිටුවක්
Hafeel Friday, 07 February 2020 01:47 PM
මේ ආණ්ඩු දෙකටම තියන්නේ එකම විසඳුම් කමිටු පත් කිරීම්... ඔතැනින් ඉවරයි.
Kumar Friday, 07 February 2020 03:29 PM
විදුලිබලය ඉල්ලුම ජනනයට වඩා ඉහළ යන අවස්ථාවේ සමහර පැතිවලට විදුලිය විසන්ධි නොකළොත් සියලුම ජනන යන්ත්‍ර අක්‍රීය වෙනවා.
thilakSaturday, 08 February 2020 12:56 PM
විදුලිබලය ඉල්ලුම ජනනයට වඩා ඉහළ යන අවස්ථාවේ විදුලිය කපාගත්තේ නැත්නම් එකපාරට රටම අඳුරේ. පළමුව එක පෝෂකයක් කපනවා බැරිනම් තවත් කොටසක් කපනවා. බැරිවෙලාවත් සම්පූර්ණයෙන් විදුලිය එකවරම නැති වුණොත් විදුලිය සම්පූර්ණයෙන් ස්ථාපිත කරන්න පැය 4කට වඩා යනවා. එ්ක හින්දා කලින් ඕෆ් කරගන්න එක හොඳයි. විදුලි කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න අය එ් අවස්ථාවේදී වඩාත් හොඳ දේ කරනවා. මේවට කොමිටි ඕනේ නැහැ.
සංජීව Friday, 07 February 2020 05:36 PM
දැන් කමිටු දදා හිටියම ඒ නැතිවෙච්ච පැය දෙක මිනිස්සුන්ට ලැබෙනවද?
විදුලි පාරභෝගිකයා Saturday, 08 February 2020 07:12 AM
බලශක්ති අමාත්‍යාංශයේ මහත්වරුනි..! ඔබතුමන්ලා රටේ මිනිස්සුන්ට විහිලු සපයන්නේ නැතුව ඔබලාගේ වැඩක් බලාගෙන ඉන්න... විදුලිය කැපුවද කියලා රටේ මිනිස්සුන්ට දැන් මතකත් නැහැ...!