IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිතී විරෝධීව දකුණු කොරියාවේ රැදී සිටින්නන්ට පිට වෙන්න පොදු සමා කාලයක්

නිත්‍යනුකූල නොවන අයුරින්  දකුණු කොරියාවේ රැදී සිටින  ශ්‍රමිකයින් සඳහා  එරටින් පිටත්වීමට  පොදු සමා කාලයක් ලබා දී ඇතැයි  විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.


 එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට 2019  මාර්තු 31 දක්වා වලංගු වේ.


මෙම කාලය තුළ කොරියානු රටෙන් පිටවන ශ්‍රමිකයින්ට නීත්‍යනුකූල නොවන ආකාරයට එරට රැදීසිටීම නිසා පනවනු ලබන නැවත පැමිණිමේ තහනමද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොරියානු රජය තීරණය කර ඇත.


නීතිවිරෝධි අයුරින් රැදීසිටීම හේතුවෙන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළහොත් වසර 10ක කාලයක් දක්වා නැවත පැමිණිමේ තහනමක් නිකුත් කරනු ලැබේ.
 
මෙම පොදු සමා-කාලය තුළ පිටත් නොවී තවදුරටත් නීතිවිරෝධී අයුරින් කොරියාවේ රැදීසිටින ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන කඩිනමින් එරටින් පිටුවහල් කිරීමට කටයුතු  කරන බවද  කොරියානු රජය දැනුම් දී තිබේ.
 
එසේම තමාගේ සුපුරුදු සේවා ස්ථානයට අමතරව තාවකාලිකව ඉදිකිරීම් කර්මාන්ත ආශ්‍රිතව සේවයේ යෙදීම නීත්‍යනුකූල නොවන හෙයින් එසේ සිදුකරන ශ්‍රමිකයින් වෙතොත් කොරියාවේ රැදී සිටීමට අවශ්‍ය කරන නීත්‍යනුකූල වීසා ඔවුන් සතු වුවද අත්අඩංගුවට ගෙන වහාම එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරනු ලබයි.
 
තමාගේ ඥාතීන් දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටීනම් මෙම පොදු සමා කාලය තුළදී ඔවුන් ලංකාවට  ගෙන්වා ගැනීමට අවශ්‍ය ලෙස කටයුතු කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
 (36698)
 



අදහස් (1)

නිතී විරෝධීව දකුණු කොරියාවේ රැදී සිටින්නන්ට පිට වෙන්න පොදු සමා කාලයක්

rasika Monday, 29 October 2018 06:49 PM

ඇමෙරිකාවේ මුදල් වලට එහෙට මෙහෙට පනින මන්ත්‍රීලා දාලා බහුතරේ තියෙනවා කියලා කියවන්නේ නැතුව, ජන්දකෙට යන්න. එතකොට පුළුවන්නේ නියම ජනතාවගේ කැමැත්ත බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 226 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 618 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1591 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1810 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 558 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 258 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site