IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නීතිවිරෝධී ගෙන්වූ කහ කන්ටේනර් 45 ක් ගැන රේගු පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)

කහ මෙරටට  ගෙන්වීමට  සීමා  පනවා තිබියදී   එම සීමා නොනකා  මෙරටට කහ ආනයනය   කර ඇති කහ බහාලුම් 45 කට අධික සංඛ්‍යාවක් සම්බනධයෙන්  ශ්‍රී ලංකා රේගුව  විමර්ශන ආරම්භ කර ඇති බව රේගු ආරංචි මාර්ග කියයි.

 මෙම ක්ටේනර්    සියල්ල රේගු බාරයට ගෙන මෙම  විමර්ශනය ආරම්භ කර ඇති බව අතිරේක රේගු  අධ්‍යක්ෂ ජනරාල්   සහ රේගු මාධ්‍ය ප්‍රකාශක  සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම  කහ කන්ටේනර්  නීති විරෝධී ලෙසට  මෙරට ගෙන්වු ඒවා බවට  පරීක්ෂණ වලදී හෙළි වුවහොත්  ඒවා රාජසන්ත කිරීමට පියවර ගන්නා බවද  සුනිල්  ජයරත්න මහතා පැවසීය.

මෙම සියලු  කහ  ඉන්දියාවේ සිට ආනයන කළ ඒවා බවද පැවසේ.

කහකුඩු මිළ  ඉහළ යාමත් සමග  රජය   කහකුඩු සදහා රුපියල් 750 ක  උපරිම මිළක් නියම කර   අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්  ආනයනය කිරීම සීමා කර  තිබුණි.



අදහස් (5)

නීතිවිරෝධී ගෙන්වූ කහ කන්ටේනර් 45 ක් ගැන රේගු පරීක්ෂණ

nishantha fernando Thursday, 25 June 2020 03:04 PM

මේ ලියන්නේ කල්පිටිය පාරේ නොරොච්චෝලේ සිට​. ඇඳිරි නීතිය දාපු දවසේ සිට අද දක්වා නොරච්චෝලේ ෆුඩ්සිටි සහ නිශාත් ස්ටෝර් දෙකෙහිම කහ කුඩු ග්‍රෑම් 100ක් රු300/- යි...

:       0       23

wasantha Thursday, 25 June 2020 06:56 PM

වෙළඳ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කළ ආකාරයට ක්‍රියාත්මක කිරීම ගැන රජයට ස්තූතියි. රජය සමඟ වැඩ කිරීම ගැන රේගු නිලධාරීන්ට ස්තූතියි.

:       0       0

banda Thursday, 25 June 2020 09:13 PM

මේ පින්තුරෙ තියෙන්නේ කහ නෙමෙයි නේ... !!!

:       0       0

silva Friday, 26 June 2020 03:20 AM

මේ ආණ්ඩුවට හරියට කහගන්නවත් බැහැනේ...

:       0       0

ajith Friday, 26 June 2020 05:03 AM

කහකුඩු කියා මේ ප්‍රදේශයේ විකුණන කහවල කහ තිබෙනවත්දැයි කියා සැකයි. ඒවායේ මිල ග්‍රෑම් 100 රුපියල් 300යයි. බියගම, මල්වාන ප්‍රදේශයේ මෙම ජාවාරම කරනවා. පුළුවන් නම් අත්අඩංගුවට ගන්න. ඔය කහ තොගය සතොස හරහා ජනතාවට විකුණන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 635 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 118 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 867 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 887 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1252 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1134 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site