IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාඋල එජාපයේ 20 ක් පොහොට්ටුවට

(ඉන්දික අරුණ කුමාර)

නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලග්ගල ආසනේ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුහු අද (21) දහවල් සාමාජිකත්වය ලබාගන්නා ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති නියෝජිතයින් මෙන්ම පැරණි එජාප සමාජිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාගේ නාඋල නිවසට පැමිණ බුලත් හුරු ලබාදෙමින් කියා සිටියේ ඉදිරියේ දී දහසකට අධික එජාප පාක්ෂිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වන බවයි.

පැවැති යහපාලන ආණ්ඩුව සමයේ තමන් බරපතල අසාධාරණයන්ට ලක් කල බවත්, රට විවිධ පුද්ගලයින්ට භාරදීමට එජාපය කටයුතු කළ බවත් ඔවුහු කියා සිටියහ.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වු මෙනවර මහ මැතිවරණ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ වසර 40 ට පසු ලග්ගල ආසනය සදහා ලග්ගල උපන් පුද්ගලයකුට මැතිවරණයට තරග කිරිමට අවස්ථාව හිමි වී ඇති බවයි.

තමන් නොව ලග්ගල දිනවීම සදහා ඉදිරියේ දීත් තමන් වටා එක්වන පිරිස් සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම එජාප පාක්ෂිකයින් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (8)

නාඋල එජාපයේ 20 ක් පොහොට්ටුවට

hasantha herath Thursday, 21 May 2020 08:33 AM

ගිලෙන නැවේ නගින මෙහෙමත් ගොන් රැලක්.. කන්නේ බත්ද? පිදුරුද? දන්නේ දෙයියෝ තමයි.

:       1103       1297

PrabhaThursday, 21 May 2020 11:46 AM

එතකොට ඊළඟ ඡන්දෙන් දිනන්නේ රනිල් පිළද? සජිත් පිළද? එහෙම නැතිනම් ජවිපයද? පොඩ්ඩක් පැහැදිලි කළොත් හොඳයි වගේ...

:       49       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 08:59 AM

ඔන්න ඉතිං ගෙම්බෝ රංචු ඒ පැත්තට, මේ පැත්තට පනින්න පටන් ගත්තා.

:       69       105

Kumara Thursday, 21 May 2020 09:30 AM

මුඛ ආවරණ, සමාජ දුරස්ථතාව කිසිවක් නැත. අපේක්ෂකයා සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවිය යුතුයි.

:       25       131

isurandi Thursday, 21 May 2020 10:43 AM

ඔක්කොම වලපයයි, ගොඩපයයි කට්ටියනේ. තරුණයෙක් පේන්න නැහැ.. ඒ කියන්නේ ඒ අයට යමක් වැටහිලා තියෙන පාටයි...

:       3       10

kavisha disanayake Friday, 22 May 2020 12:48 AM

මේ අය ලග්ගල වැඩිමහලු පිරිසක්... ජනාධිපතිවරණයට පෙර "මහාරාවණා නැගිට්ටන්න" හැදුව සහ "අධ්‍යාත්මික නායකයෙක්" ගැන නන්දොඩවපු අයත් මේ පළාතේ හිටියා.... ඒ මුසාවාද අදහන පිරිසක් වෙන්න ඕනේ මේ වැඩිහිටියෝ... මේ අයට අනුකම්පා කළයුතුයි...

:       0       24

අබිලින් Friday, 22 May 2020 01:22 AM

මේ පිරිසටත් පසුගිය මාසදෙකේ පන්දාහෙ දීමනාව වහාම ගෙවන්න...

:       0       28

vidya Friday, 22 May 2020 05:32 PM

අයියෝ ඕක සුළු දෙයක්නේ... එස්.බී. පැන්නා. කෙහෙළිය පැන්නා. වාසුදේව එල්ලුනා... මර්වින් පැන්නා. මෛත්‍රී පැන්නා.. පැනලා නා ගත්තා. කොටින්ම කියනවා නම් කොමියුනිස්ට් ධර්මේ අැඟේ ඔතාගෙන හිටපු මහින්ද විජේසේකරත් පැන්නනේ.... පැනපු ගෙම්බන් ගැන ලියන්න මේ පිටුව ඉඩමදි... ඡන්දෙන් පස්සේ කී දෙනෙක් පනීද? මතකයිනේ " රංගේ එනවද " කියන එක... ඉතින් මිනිසුන් පිනට දෙනදේ ගන්න ගිහින් තෙරපිලා නොමැරෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 0 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 3 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 0 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 543 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 185 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 253 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site