IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කෙරේ

(මහින්ද නිශ්ශංක)

දුම්රිය වර්ජනය අවසන් වුවද අද පෙරවරුවේ සහ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාල කියයි.

මීට අමතරව තවත් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කෙරුණු බවද දුම්රිය පාලන කාර්යාලය පවසයි.

දුම්රිය කාර්ය මණ්ඩලය නොපැමිණීමෙන් සහ පැමිණිම ප්‍රමාද වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීමට සහ ප්‍රමාදවීම සිදුවූ බව දුම්රිය පාලන කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කෙරේ

සමන් Tuesday, 08 October 2019 03:58 PM

මේ සේවාව අනිවාර්ය සේවයක් බවට නිවේදනය කරලා රැකියාවට වාර්තා නොකල අයව සේවාව හැර ගියා සේ සැලකුවානේ. ඒ අනුව ඒ ගොල්ලෝ හිත හදාගෙන කුලී වැඩට යනවා මගේ හිතේ .

:       0       2

Jaya Tuesday, 08 October 2019 04:17 PM

ප්‍රවාහන සේවා සේවක වුර්තිය ක්‍රියාමාර්ග නිසා සේවා අඩාලවීම ඉතාමත්ම කණගාටුදායක සිද්දියක්. මෙම සේවකයින් සමග රජය ගිවිසුමකට ආ යුතුයි. එම ගිවිසුමේ සදහන් කාලයතුල කිසිම වෘතිය ක්‍රියමර්ගයකට නොඑලබිය යුතු බව සදහන්විය යුතු අතර, සෑම සේවකයෙකුගෙන්ම දිනය නොමැති ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන, වෘතිය ක්‍රියාමාර්ග ගන්න අවස්ථවලදී ඉල්ලා අස්වීමේ ලිපිය වලංගු කල යුතු අතර, නැවත සේවයට පැමිණිමට කැමති අය අලුතින් බදවා ගන්නවුන් සේ සළකා කටයුතු කලයුතුයි. වැඩවර්ජක්යින් මේ දෙය ගැන කලබල වියයුතු නැහැ, මොකද ඔබත් ජනතාවගේ අයෙක් බව අමතක කරන්න එපා . මමත් වැඩවර්ජක්යෙක් වශයෙන් අවුරුද්දක් ගෙදර හිටිය.

:       0       6

thilak Tuesday, 08 October 2019 05:12 PM

හැමදාම නිදහසට කාරණා, වර්ජනය තිබුන හින්ද අපි දැනගෙන හිටිය දුම්රිය අඩුයි කියල , නමුත් වැඩ කරණා දවස් වලත් දුම්රිය අඩුයි මේකට බලධාරීන් වග කිවයුතුය

:       0       1

lalithm Wednesday, 09 October 2019 02:38 AM

සේවය හැර ගිය අයවලුන් කොහොමද සේවයට එන්නේ. මේ වගේ විහිලු සපයන්න හොඳ නැහැ. තීරණයක් ගත්තොත් එක ක්‍රියාත්මක කරන්න බැරිනම් ඵලක් නැහැ. විහිළුකාරයෝ වෙනවා. ලංකාවේ ඕනෙතරම් උගත් තරුණ තරුණියෝ රැකියා වෙළඳපොලේ ඉන්නවා. අරන් මාස 03-06 පුහුණු කරන්න. ඔය පුහු ගනන්කාරයින් පලවා හරින්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 555 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 800 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 820 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1216 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1097 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site