(එච්.එම්.ධර්මපාල)
දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද (6) ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
අනතුරු දීමනාව රුපියල් 5000 කින් හා පැමිණීමේ දීමනාව රුපියල් 1500 කින් ඉහළ නංවන ලෙස මොවුහු ඉල්ලා සිටිති.
වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සත්වෝද්‍යානයට නරඹන්නන් ඇතුළත් කර නොගන්නා බව ඔවුහු පවසති.
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දෙහිවල සත්වෝද්‍යාන වෘත්තීය සමිති එක්දින වර්ජනයක
krishntha Friday, 06 September 2019 06:26 AM
අනේ ඕක ඉක්මනට විසඳලා දාන්න . සත්තු බඩගින්නේ ඇති . උන්ගේ කැමැත්තෙන් ඇවිත් ඉන්නවා නෙමේනේ . බලෙන් ගෙනල්ල කුඩුවල දාල තියනවා මදිවට බඩගින්නේ මරන්න නම් එපා .
MaheeFriday, 06 September 2019 07:50 AM
ලංකාවේ අනික් සමිති කාරයෝ ස්ට්‍රයික් කරනකොට අපි ඉන්නෙත් ඔය සත්තු වගේම අසරණ වෙලා තමයි. සත්තු වගේම අපිත් කෑගහන්නේ නැතුව ඉවසගෙන ඉන්නවා. වෙනස ඉතාම සුළුයි. ඔබ කියනවා වගේ උන් බලෙන් අල්ලාගෙන ඇවිත් උන්ගේ අකමැත්තෙන් හිරකරගෙන ඉන්න සත්තු... අපි, අපේ දැනුවත් බවකින් තොරව මෙහෙ ඉපදිලා, ඕනෑකම තිබුණට මේකෙන් පිටවෙන්න බැරුව ඉන්න සත්තු... එහෙ පුළුවන් එකා පනින්න හැදුවොත් වෙඩිකනවා... මෙහෙ පුළුවන් එකා පනිනවා..