දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගමය එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විණි.
ඒ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු සම්බන්ධයෙන් වූ අයතා බඳවාගැනීම් සඳහා විරෝධය පළකරමිනි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක
saman Thursday, 25 October 2018 11:09 AM
බදුගෙවන මුදලාලිලාගෙන් ජරාව ටිකක් කාලා වැඩක් බලාගෙන ඉන්නේ නැතුව උද්ඝෝෂණ කරනවා.
අකුරටියේ වීරවංස Thursday, 25 October 2018 11:22 AM
හොර වැඩ නොකරනවානම් කවුරු ආවාම මොකෝ?
ලුම්බිණි Friday, 26 October 2018 02:29 AM
මේක වැඩකට නැති ප්‍රශ්න ඇතිකර ගැනීමක්. මේ තත්වය ඇතිවෙයි කියල මම නම් මුලදීම කිව්වා.
de silva Friday, 26 October 2018 02:46 AM
අර වතු කම්කරුවන්ට පහර දුන් බැටන් පොලු කොහෙද දන්නේ නැහැ, දුප්පතාට එක නීතියක්, කෝටි ගණනනින් පගා ගහන ලොකු මිනිහට තව නීතියක්
Ugitha Friday, 26 October 2018 05:00 AM
මෙය විහිළුවක්. එසේ පැවසිය හැක්කේ කෙසේද? අයදුම්කරු සුදුසුකම් ලැබුව හොත් ඔහු පත් කළ යුතුය. මේ ඇත්තටම මාෆියාවක්. ආරක්ෂක හමුදාවන් හැරුණු විට රජයේ පාලනාධිකාරිය අතිශයින්ම නිෂ්ඵලයි. අකාර්යක්ෂමතාව, නොගැඹුරු බව යනු සෑම ස්ථානයක්ම ය. ජරාජීර්ණ සහ දේශපාලනඥයන් විසින්ම මෙම බඩගිනි සහිත ක්‍රමවේදය සඳහාම යොමු කර ඇත.