IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේව ප්‍රතිමාවලට ගල් ගැසූ පුද්ගලයා හඳුනා ගනී

( එච්. චන්දන )

පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කල පුද්ගලයා හදුනා ගැනිමට හැකි වූ බව පුත්තලම පොලීසිය කියයි.

මේ පිළිබදව පුත්තලම පොලීසය මගින් දිගින් දිගටම සිදු කල පරීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස අසල පාසලක තිබූ සි.සි.ටි කැමරාවක තිබූ දත්තයන් ඔස්සේ සිදුකල විමර්ශනවලදී මෙම පුද්ගලයා හදුනා ගැනීමට හැකි වී තිබේ.

මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටයි.

මෙම පුද්ගලයා කතෝලික ආගමේ සිට දේව පිළිමයන් ඇදහීන් නොකරන පල්ලියට ආගම ඇදහීමකට යාම නිසා මෙලෙස පිළිම කැඩීමට නිරන්තරව සිදු කරන බවත් , මීට පෙරද මේ අකාරයෙන් පිළිම කැඩීම් සිද්ධීන් කිහිපයක් සිදු කර පොලිස් අත් අඩංගුවට පත්ව අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් අධි මානසික තත්වයක පුද්ගයෙක් බවයි පොලිසිය පවසා ඇත.


 



අදහස් (16)

දේව ප්‍රතිමාවලට ගල් ගැසූ පුද්ගලයා හඳුනා ගනී

පහන් Thursday, 21 May 2020 08:40 AM

අධි මානසික තත්වයක පුද්ගලයෙක් කියන එක වැරදියි නේද? මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයෙක් කීම නිවැරදියි.

:       0       118

Ven Makola Mangala Thursday, 21 May 2020 08:47 AM

අධි මානසික තත්වයක් කියන්නේ.., භාවනා කිරීමෙන් ලැබෙන අතුරු ඵලයක්නේ...

:       11       167

RaveendraFriday, 22 May 2020 04:23 AM

ඔබගේ අදහස් නිවැරදිය. එක්කෝ අපේ සිංහල භාෂාව පිළිබඳව දැනුම අල්පය.

:       0       1

Shirash Thursday, 21 May 2020 09:26 AM

කිසිම සමාවක් දෙන්න එපා... දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න.

:       4       21

සේක Thursday, 21 May 2020 10:06 AM

පුද්ගලයා හඳුනා ගැනීම ඉතා වැදගත්... කතෝලික ජනතාව සත්‍ය තේරුම් ගත යුතුයි.

:       54       48

samanthaThursday, 21 May 2020 10:54 AM

කතෝලික ජනතාව යනු දැඩි ආගමික "භක්තියක්" ඇති පිරිසකි. මේ ක්‍රියාව කරපු පුද්ගලයාව පොලිසිය විසින් අඳුනා නොගත්තා නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාව සඳහා ඔවුන්ට තර්ජනයක් වී ඇති බුද්ධාගමේ ගිණුමට බැර කරණු නිසැකයි. මෙවැනි සිද්ධීන් වෙනත් පුවත්පත්වල ප්‍රචාරණය නොකරද්දී ලංකාදීපයෙන් මෙය ප්‍රචාරය කිරීම පැසසිය යුත්තක්...

:       339       230

රජින්දThursday, 21 May 2020 11:29 AM

ඔබගේ අදහස ඉතාමත් සාවද්‍ය බවත් කිසිඳු කතෝලිකයෙක් බොදු ජනතාව ගැන අවිශ්වාසයෙන් නොසිටින අතර සිංහල කතෝලික-බොදුනු සමගිය ඔබ වැන්නන්ගේ අදහස් වලින්වත් භේද නොවනු ඇත.

:       1       80

BamunuarachchiTuesday, 26 May 2020 04:09 AM

පිස්සු කෙලින්න එපා හලෝ මේ වනතුරු බෞද්ධයින් කතෝලික පල්ලිවලට අලාභහානි කරන්න.. එසේම බෞද්ධ සිද්ධස්ථානවලට අලාභහානිකර නැත. කර ඇත්නම් ඒ කවුද කියා රටම දනී... එමනිසා කතෝලික දේවස්ථානවලට කරන හානි බෞද්ධයාගේ ගිණුමට බැරවෙයි කියන අදහස ඔය ඔලුවෙන් ඉවත් කරගන්න. ආගමික රූපවලට අලාභහානි කරන පාදඩයින් අසුවුණාම ඔවුන් මානසික රෝගීන් ලෙස හඳුන්වාදීමට ලැහැස්ති වෙනවා.

:       0       0

Rizwan Thursday, 21 May 2020 10:42 AM

එකම සත්‍ය ආගම ඉස්ලාමය පමණයි...

:       1294       936

PrabhaThursday, 21 May 2020 11:28 AM

ඔව් ඔව් ඒක තමයි අවුලක් නැති එකම මුස්ලිම් රටක් හොයාගන්න නැත්තේ...

:       11       157

ferna Thursday, 21 May 2020 12:35 PM

මක්කමත් වහලා... සත්‍ය විනිවිද පේන්නම තියෙන්නේ...

:       9       120

ShanakaThursday, 21 May 2020 12:42 PM

කව්ද සහරාන්ද කිව්වේ?

:       11       164

Ferna Thursday, 21 May 2020 06:34 PM

බඩ යන්න දීල තියෙන්නෙ සෞදියටත්. දෙවියොත් නිරෝධායනයේ...

:       0       0

BamunuarachchiTuesday, 26 May 2020 04:13 AM

ඉස්ලාම් ආගම කියන්නේ මොකක්ද? ස්වර්ගයට ගියාම කන්‍යාවන් 72 ලබාගන්න මිනීමරන මිනිසුන්ගේ ආගමද?

:       0       0

rocky Thursday, 21 May 2020 11:37 AM

රිස්වාන් උන්නැහේ, ඔබ බුද්ධ ධර්මය ගැන දන්නවාද? ක්‍රිස්තියානි ආගම ගැන දන්නවාද? හින්දු ආගම ගැන දන්නවාද? දන්නේ මොනවාද? ලෝකයේ වෙනත් ආගම් ගැන කිසිම දැනුමක් නැතුව මේ වගේ ගොන් කතා කියන තැනැත්තා උත්පත්තියෙන්ම අඥානයෙක් විය යුතුයි! ළිං මැඩියන් කියන්නේ මේ වගේ නරුමයින්ටයි... !!

:       74       287

Samsaon Thursday, 21 May 2020 11:50 AM

මුස්ලිම් මිනිස්සු කතෝලික මිනිස්සුන්ව පටලවන්න හැදුවේ... ලොකු දෙයක් සත්‍ය හෙළිවීම ගැන.... ඒකෙනුත් ගේම් ගහලා ඡන්දෙ දිනන්න බලාවි. පාස්කු ප්‍රහාරයෙන් ඡන්දෙ ගොඩදැම්මා වගේ... මොකද පාස්කු ප්‍රහාරය වළකන්න කටයුතු නොකළ පුද්ගලයා ඉන්නේ කොහේද කියලා හැමෝම දන්නවනේ...?

:       1       164

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1254 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 569 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 486 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 291 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 512 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 480 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1500 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site