(නිමල කොඩිතුවක්කු)
නව රජයේ බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) එම අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේය.
සර්ව ආගමික වතාවත් සිදුකිරිමෙන් පසු ජය පිරිත් දේශනය මධ්‍යයේ රාජය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ධූරයේ වැඩකටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහ දයාසිරි ජයසේකර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කුඩා ව්‍යවසායකයන්, කාන්තාවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තම අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දයාසිරි රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ බාරගනී
Hitan Monday, 17 August 2020 09:23 AM
ලැජ්ජා නැතිකම රාජ්‍ය ඇමැතිකමට වඩා ලොකුයිලු.
Modaya Monday, 17 August 2020 10:44 AM
දැන් ඇඟලුම් කම්හල් සේවකයින්ට ගායනා කිරීමට හෝ අඬන්නට පුළුවන්.
lanka Monday, 17 August 2020 11:22 AM
බතික් ඇමැති...