IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නවත්වන්නැයි උපදෙස්

දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවන්නැයි වන්දනා ගමන් සම්බන්ධව කටයුතු සංවිධානය කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

කොරෝනා වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.  



අදහස් (4)

දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නවත්වන්නැයි උපදෙස්

Thilak dubai Monday, 09 March 2020 08:27 AM

මිනිස්සුන්ට දඹදිව වන්දනාවත් යන්න දෙන්නේ නැහැ..

:       52       1

athuraTuesday, 10 March 2020 04:50 AM

පහුගිය ආණ්ඩු කාලේ වුනා නම් ඇත්තටම කියන්නේ ඔහොම තමයි.

:       0       0

jayasena Monday, 09 March 2020 09:13 AM

හොඳ තීරණයක්. ඒ වගේම අනෙත් රටවල විනෝද සවාරිත් නවත්තන්න කියනව නම් හොඳයි. වෛරසය පැතිර යන රටවල අයට ආරක්ෂා වෙන්න වැඩ පිළිවෙලක් තානාපති කාර්යාල හරහා ක්‍රියාත්මක කරන්න. මොකද ඒ රටවල මිනිස්සු අන්ත අසරණයි මේ වෙලාවෙ. ලංකාදීප පත්තරේ අපි ගහ බැන ගන්න, අදහස් හුවමාරු කර ගන්න දහස් ගණනක් විදේශීය මිතුරන් තෙරුවන් බලෙන් ආරක්ෂා වෙන්න කියාත් ප්‍රාර්ථනා කරනවා.

:       0       5

Kavidu Tuesday, 10 March 2020 03:52 AM

අපි ඕවට බය වෙන්න ඕනේ නැහැ. බුදු දහම සත්‍යයි, ඒ නිසා හාමුදුරුවන්ට කියලා පිරිත් පැන් ටිකක් ගෙන ගියා නම් හරි. මොකද පිරිත් බලේට මොන ලෙඩක් වත් හැදෙන්නේ නැහැ. ඔය කොරෝනාවලට වඩා බුදු බලය වැඩියි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 0 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 5 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 18 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 229 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1549 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 184 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site