IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රියට විද්‍යුත් ප්‍රවේශපත්‍රයක්

(මහින්ද නිශ්ශංක)

දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙට  (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතරව දුම්රිය ආසන වෙන්කිරිමේ පද්ධතියක් (E-TICKETING SYSTEM) හඳුන්වාදීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ද පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලැබී තිබේ.



අදහස් (8)

දුම්රියට විද්‍යුත් ප්‍රවේශපත්‍රයක්

කමල් Tuesday, 11 February 2020 07:19 AM

මරදානේ දුම්රිය ස්ථානය ඇතුලත වේදිකාවලට පෙනෙන අයුරින් දුම්රිය කාලසටහන දක්වන්නේ නම් පහසුවකි.

:       0       5

A Liyanage Tuesday, 11 February 2020 07:25 AM

සතියකට වරක් කැළණිවැලි දුම්රිය කැඩිලා නමුත් ස්ටේෂන් එකට එනකන් මගීන් දන්නේ නැහැ. දුම්රිය නැති වග මහජනයා දැනුවත් කරන්න බැරිද.?

:       0       31

sam Tuesday, 11 February 2020 07:41 AM

හැමදාම "පරක්කුවෙලා" දුවන කෝච්චියට විද්‍යුත් ප්‍රවේශ පත්‍රය විතරක් "කඩිනමින්" ලබා දෙන්නේ කාගේ යහපතටද?

:       5       33

sachith Tuesday, 11 February 2020 07:56 AM

ප්‍රර්ථනා 2යි තියෙන්නේ මේ ගැන. මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක වෙන එක, බස් විද්‍යුත් ප්‍රවේශපත්‍රයට උන දේ මේකට නොවෙයි කියන ප්‍රර්ථනා දෙක.

:       0       5

රවින් Tuesday, 11 February 2020 07:56 AM

ඉස්සෙල්ලා හිටපු කට්ටිය ඔය වැඩේම නේද කරන්න හැදුවේ? එතකොට ඒ ගොල්ලන්ට කිවේ කොමිස් කියලා නේද? දැන්? කොයි කොයි කිල්ලොටෙත් හුණු තියනවාලු නේද?

:       30       8

Gayan Tuesday, 11 February 2020 10:10 AM

ඕක ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත ගිය ආණ්ඩුවෙන් ලබාගත්ත ADB ණයකින් සිදු කරන කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතියෙන් කරන බවත් කියන්න.

:       0       4

de silva Tuesday, 11 February 2020 10:21 AM

අනේ ලෝකයට හිනා වෙන්න විහිලු සපයන්නේ නැතුව ඉන්න , හරියට ක්‍රියාත්මක වෙන දුම්රිය සංඥා පධතියක් පවා නැති අපට මේ ඊ ටිකට් එකකින් ඇති වැඩේ මොකක්ද ? මුලින්ම දෙපාර්තුමේන්තුවේ තිබෙන අත්‍යවශ්‍ය මුලික අඩුපාඩු ටික හරිගස්සගන්න.

:       2       2

Rohana Wednesday, 12 February 2020 06:36 AM

අපේ දුම්රිය සේවය තවමත් යල් පැනගිය සේවයක්. එසේ තිබියදී යාන්ත්‍රික අවසර පත්‍ර නිකුත් කිරීමෙන් පමණක් දුම්රිය සේවය නවීකරණ වෙන්නේ නැහැ. දුම්රිය මාර්ග සහ දුම්රිය සිග්නල් නවීකරනයකර කර දුම්රිය හරස් මාර්ග හැකිතාක් අවම කර නියමිත කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කරන්න අවශ්‍යයි. දුම්රිය සේවක වර්ජන ඇති නොවෙයි කියා බලාපොරොත්තු විය හැක්කේ සේවකයින්ට පක්ෂපාතී රජයක් දැන් බලයේ සිටින නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 219 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 590 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1506 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1743 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 545 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 255 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site