(වියලුවේ නිශාන්ත කුමාර)
දින 7කට පසුව අද (21) උදෑසන බදුල්ල, මහියංගන ,වියලුව ඇතුළු ඌව පළාතේ ප්‍රදේශ රැසකට හිරු එළිය පතිතවූ බව බව එම ප්‍රදේශයන්හි ජනතාව පවසති .
ඉකුත් 16 වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව අද (21) අලූයම වනතුරුම නොකඩවා ඇද හැලුණූ අතර අද (21) උදෑසන 9.00 පමණ වෙද්දී පළාතේ බොහෝම ප්‍රදේශවලට දැඩි හිරු රැස් පතිත වී තිබෙනු දැකගන්නට ලැබිණි.
දින හතකට ආසන්න කාලයක් තිස්සේ ඇදහැළුණු මහ වැසි හේතුවෙන් පළාතේ බොහෝ ප්‍රදේශ වල නාය යෑම්, ගංවතුර අනතුරු ඇතුළු ව්‍යසන රැසක් සිදු වූ අතර පවුල් රැසක් අවතැන් විය.
මාර්ග රැසක ගමනා ගමන කටයුතු අඩාල විය.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දින 7කට පසු ඌවට හිරු පායයි
Bamunuarachchi Sunday, 22 December 2019 01:51 AM
රටට හිරු පෑව්වේ නොවැම්බර් 16 වෙනිදා
Cisco Sunday, 22 December 2019 03:02 AM
දින 7කට පසුව හෝ ඉර පායනවනේ... මේ විපත පත්වුණු අය ගැන කව්ද හොයලා බලන්නේ?
BamunuarachchiMonday, 23 December 2019 02:01 AM
මේක ලංකාවේ සිදුවූන පළමු ගං වතුර වැසි ආපදාව නොවෙයි දහස් වාරයක් මෙරටට ගං වතුර නියන් ආපදා සිද්ධ වෙලා තිබෙනවා.