IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘දැන් සැපද කියලා අහපු අය අපි දුන්න පෝෂණ මල්ලත් නවත්තලා’

(ශාන්ත සෙනෙවිරත්න)

'එදා බඩුමිල ඉහළ ගියාම දැන් සැපද කියලා අහපු නායකයෝ අද ඒ ගැන කතා කරන්නේ නෑ. නොමිලේ බඩු මල්ලත් දෙනවා කිව්ව ආණ්ඩුව අපි දුන්න පෝෂණ මල්ලත් නවත්වලා' යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

‘අපේ කාලේ බඩු මිල ඉහළ ගිය අවස්ථාවල ආණ්ඩුවට එය පාලනය කරන්න බෑ කියලා දොස් කිව්වා. ජීවන වියදම ඉහළ ගිහින් ජනතාව ජිවත්වෙන්නේ අමාරුවෙන් කිව්වා. වේදිකාවල අපිට බැන්නා. එළවලු මලු පෙන්නුවා. මේ ආණ්ඩුව යටතේ තත්වය එයයි.’

‘නමුත් අපි කිසිවිටෙක දැන් සැපද කියලා අහන්නේ නෑ නමුත් බඩු අඩු කලා නම් බඩු මිල අඩුවෙන්න ඕනෑ. අපි දුන්න සහනාධාර ජනතාවට අහිමි කරලා තිබෙනවා. සියල්ල ප්‍රෝඩාකාරි විදියට වෙනවා. ආඛ්ඩුව එය පාලනය කරන්න අසමත් වෙලා තිබෙනවා’ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඡායාරූපය - චතුර එස් කොඩිකාර



අදහස් (7)

‘දැන් සැපද කියලා අහපු අය අපි දුන්න පෝෂණ මල්ලත් නවත්තලා’

S.L..P.P. Perera Sunday, 16 February 2020 10:09 AM

ටකරන්, සිමෙන්ති කොට්ට, බඩු මළු නිකන් දීල මිනිස්සුන්ව හිගන්නෝ නිකොමෝ කරලා ඡන්දේ ඉල්ලපු කාලේ ඉවරයි, ගෝටාභය ජනාධිපති තුමා රටට වැඩක් කළහැකි පිරිසක් බිහිකරයි. පිනට කන්න ටික නිකන් ලැබෙන කල් ඉන්න වුන් නැතුව ඉදිරියේදී, යහපලානේ හිටියානම් සාදා කල් රටේම හිගන්නෝ වැඩිවෙනවා ඇරෙන්න පාලකයන් විතරක් රජ සැප විදියි, මේවා පේනකොට ඇහේ කටු අනිනවා වගේ ඇති, මේ ඡන්දෙන් පස්සේ තව අවුරුදු 25 කට විතර පස්සේ ඡන්දෙ ගැන හිතුවට ප්‍රශ්නයක් නැහැ,

:       554       714

kapSunday, 16 February 2020 11:52 AM

බලන් හිටපන් පෙරේරා රටට වැඩක් කරන පිරිසක් පත් වෙනකම්. හිටපු හොරුම තමයි එන්නේ . මෙච්චර දවස් වල පත් කරේ. උබල වගෙයි එවුන්ට පව්

:       196       330

saradiyelSunday, 16 February 2020 12:45 PM

ගෝඨාභය මහත්තයට නම් වැඩ කරන්න ඕන බව පෙනෙනවා ඒත් ඔය අලුතෙන් එනවා කියන කට්ටිය ලැබුන වෙලේ බලන්නේ මුල ඉඳලම කන්න.

:       0       0

saradiyel Sunday, 16 February 2020 10:46 AM

ඔව් අපට දැන් සැපයි. රටේ වෙන දේවලි දියා බැලුවාහම. ඔයාලගේ කාලේ ඉටත් වැඩියේ සැපයි.

:       60       40

සේන Sunday, 16 February 2020 11:43 AM

අරබියෙන් ජාතික ගිය කියලා කළු රෙද්දෙන් රටම වහන්න හීන මැවූ පටු අන්තවාදී පිශාචයින් ට තියෙන පිපාසය කුමක්දැයි නොදන්නා කිසිවෙකුත් මෙහි නැත.

:       148       406

Prase Sunday, 16 February 2020 12:39 PM

ඡන්දයෙන් පසුව ගෙදර යන්න සුදානම් වෙන්න.

:       0       0

සනත් වීරකෝන් Sunday, 16 February 2020 03:32 PM

මේ ආණ්ඩුවේ මුදල් ඇමති ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙන්න හදල තිබුණ රජයේ සේවකයින්ගේ පැන්ෂන් එකේ වැඩි වැඩි වීමත් අහෝසි කළා. රජයේ සේවකයින්ගේ 15% පඩි වැඩි වීමත් අහෝසි කළා.

:       5       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 80 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 108 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 523 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 431 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 157 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1564 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site