IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුනේෂ් ගන්කන්දට රාජ්‍ය ඇමැති පුටුවක්

මහවැලි , පරිසර හා ඉඩම් රාජ්‍ය ඇමැති ලෙස දුනේෂ් ගන්කන්ද මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (9)

දුනේෂ් ගන්කන්දට රාජ්‍ය ඇමැති පුටුවක්

sirimal Tuesday, 30 October 2018 01:23 PM

පනින පනින වෙලාවටයි පත්වීම් දෙන්නේ එහෙනන්. අපිත් හිතුවා මොකද මේ පරක්කුව කියලා. දැන්නේ තේරුනේ.

:       0       12

smith Tuesday, 30 October 2018 01:30 PM

එක එක්කෙනා හැලෙනවා නේද

:       0       0

sam Tuesday, 30 October 2018 01:44 PM

මේ කව්ද මේ? අදමයි දැක්කේ

:       0       11

Nandalal DE SILVA - FranceWednesday, 31 October 2018 11:09 AM

මෙයාද? දියවන්නා ඔයේ එහා පැත්තේ ඉඳල මෙහා පැත්තට පැනපු ආධුනික ගෙඹි පැටියෙක්. සමහරු නම් කියන්නේ පාට වෙනස් කරපු කටුස්සෙක් කියල. අනේ මන්ද !!!!!

:       0       0

Lakmal Wednesday, 31 October 2018 12:53 AM

ඊ ළඟ පාර ඇපත් නැහැ..

:       0       0

Bamunuarachchi Wednesday, 31 October 2018 12:56 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය හෝ පොහොට්ටුවේ අය හෝ ඇමතිකම් නොගෙන මේ කරන්න යන්නේ මොකක්ද කියා තේරුම් ගන්න බුද්ධිමත් අයට පුළුවන් කියා සිතෙනවා.

:       0       0

සෙනෙවි Wednesday, 31 October 2018 01:07 AM

ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ අලුගෝසුවෙක් වීම ගැන අපේ විරෝධය

:       0       0

Ashan Wednesday, 31 October 2018 03:28 AM

විකිනෙන ජීවිත ...

:       0       0

D.M.Chandralal Wednesday, 31 October 2018 06:29 AM

ගොඨාභය මහතා කිව්වා එයා මේ වෙලාවේ කිසිම තනතුරක් ගන්නේ නැහැ.... හේතුව මේක තාවකාලික ආණ්ඩුවක් කියලයි. නමුත් බලන්න මේ පනින අය තනතුරුවලට කොච්චර පෙරේතද කියලා. මොලේ කොහෙද දෙයියෝ දනී... ස්ථිර රජයක් පිහිටුවනකල් දෙන දිරච්ච ලණු මේවා... ස්ථිර රජයක් පිහිටුවන දවසට මේ අය කුණු කූඩේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 293 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 181 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 801 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 54 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 16 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2153 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site