IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ

දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.

එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැති බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා මැදට පැමිණ කෑ කෝ ගැසූ බවත‍ෙ, ඉන් පසු ඡන්ද විමසීම පැවැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි

කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.

 

(36698)

 (ඡායාරූප -ලහිරු හර්ෂණ)



අදහස් (22)

දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ

ගල්කටස් Wednesday, 14 November 2018 05:53 AM

බහුතරය නොමැති කෙනා බැහැලා යන්න අගමැති පුටුවෙන් රට ස්ථාවර කරන්න එක තමයි දෙපැත්තම කල යුතු දෙය. විශ්වාස භංගය ගෙන්ත පරාජය කරන්න. කව දුරටත් රට අස්ථාවර නෙෘකල යුතුයි. රට බෙදුවත් , රට විකුණුවත් ,විනාශ කලත් කල යුතු දෙ බහුතරය නොමැති නමි ඉවත් වීමයි. මහා මැතිවරණයක් තියා මරණාධාර සමිතියක ජන්දයක් වත් මෙි රටට දොහි බලවෙිගයන් ගෙන් ලබා ගත නොහැක .

:       143       1009

sudda Wednesday, 14 November 2018 05:56 AM

දැන්නම් කරුණාකරලා මහජනතාවට ඡන්දයක් දෙන්න. මේක විකාරයක්නෙ.

:       364       475

sameera Wednesday, 14 November 2018 06:05 AM

මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩ නගාගත් දේවල් මෛත්‍රී සති දෙකෙන් බිමට සමතලා කරා.

:       2       1479

රජින්ද Wednesday, 14 November 2018 07:18 AM

වහාම ජනමත විචාරණයක් සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. 2018 වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් යනු ජනතාවගේ බහුතර කැමැත්ත හෝ මතය නොවන නිසා මහා මැතිවරණයකට යාමට ජනමත විමසුමක් අපට අවශ්‍යයි.

:       165       95

athuraWednesday, 14 November 2018 01:12 PM

ඒක හරි කතාවක්නේ... අපි මේ ආණ්ඩුව පත් කරගත්තේ අවුරුදු පහකට ජනාධිපති පත් කර ගත්තෙත් අවුරුදු පහකට...

:       0       0

W.L.Gunawardana Wednesday, 14 November 2018 07:44 AM

මහින්දට බහුතරය නැති බව මුළු ලොකයටම ප්‍රචාරය වෙලා ඉවරයි.

:       0       57

MIGARA Wednesday, 14 November 2018 07:54 AM

අදාල නැහැ.....

:       0       1

රජින්ද Wednesday, 14 November 2018 08:17 AM

වහාම ජනමත විචාරණයකට යා යුතුයි. 2018 වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ගැන අපට විශ්වාසයක් නැහැ. ඒ නිසා මහමැතිවරණයක් පැවැත්වීම පිණිස ජනමතවිචාරණයක් අවශ්‍යයි.

:       61       36

Ruwan Wednesday, 14 November 2018 08:17 AM

ජනමතය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි 225 නෙවෙයි. ජනාධිපතිතුමනි, අපට පාර්ලිමේන්තු ඡන්දයක් අවශ්‍යයි. කරුණාකර ජනමත විචාරණයක් පවත්වනමෙන් ඉල්ලා සිටිමු. ඉන් පසු අපි ලෝකයට පෙන්වන්නම් ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් සැම විටම යුක්තිය ඉටුකිමක් නොවෙන බව.

:       212       223

ධනුෂ්කWednesday, 14 November 2018 02:32 PM

ඔබ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගාන ජනමතය නොවේ... කියන්න කලින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි ඉගෙන ගන්න. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව අදාල කාලය සඳහා මන්ත්‍රීවරු එව්වේ ඉන්දියාවෙන් කියලද කියන්නේ? ජනතා වරමින් නොවේද ඔවුන් යැව්වේ? එ.ජා.ප අාණ්ඩුවෙන් හෝ මහින්දවාදී අාණ්ඩුවකින් මේ රට නැවත ගොඩනැගිය බව අවුරුදු 70ක් තිස්සේ ඔප්පු කර තිබෙනවා. දිනෙන් දින වලපල්ලට යනවා. හොඳ අායෝජකයෝ නම් අායේ ලංකාව දිහා බලන එකක්වත් නෑ. එ් තරමට ලෝකය ඉදිරියේ ලංකාව කුජීත කරලා ඉවරයි.

:       31       96

Hafeel Wednesday, 14 November 2018 08:19 AM

බල පෙරේත්ත කම නිසා මහින්දට තිබු තැනත් නැති කරගත්තා.

:       0       84

වහල් සේන Wednesday, 14 November 2018 08:28 AM

මෛත්‍රි අපේ රජතුමාව කෑවා. දැන් ඉතින් මැර බලයෙන් සිටිමු.

:       128       233

nuwan Wednesday, 14 November 2018 08:34 AM

හොඳම දේ තමයි හමුදා ආණ්ඩුවක් පිහිටුවන එක... ඡන්දයක් එනකම් !!!

:       423       422

Kumara Wednesday, 14 November 2018 09:15 AM

බුදු බණේ මේ බව හොඳටම විග්‍රහකරලා තියෙනවා.

:       0       32

nisar Wednesday, 14 November 2018 09:23 AM

ඊළඟ තුරුම්පුවත් ගහන්න ජනාධිපතිතුමනි. ඒකටවත් කපෝති වෙයිද කියලා බලමු..

:       3       30

දිලුම් Wednesday, 14 November 2018 09:33 AM

මහලොකුවට හිතන් හිටියට ඔබලා කාටවත් ජනතා බහුතරය නෑ. මහජනතාවට ඡන්දයක් දීපල්ලා කවුරු හරි හොද කෙනෙක් පත්කර ගන්න. අපිට වෙන රටකට සංචාරයකටවත් යන්න ලැජ්ජයි.

:       2       53

nissanka Wednesday, 14 November 2018 09:41 AM

මේ දේශපාලනය නිසා මිනිසුන් කා කොටා නොගෙන ජාතිවාදි අරගල නොකර නීතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩදී ඡන්දයක් එනතුරු බලාසීටිම වැදගත්ය.

:       0       5

ROHAN DAYADARA paris Wednesday, 14 November 2018 10:01 AM

ගරු කතානායකතුමනි එහෙනම් බහුතරයක් ඇති කණ්ඩායමේ නායකයාට අගමැති ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සාධාරණය කොට රටට, ලෝකයාට ආදර්ශමත් ලෙස නීතියේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ යන වග ඔප්පු කොට අපේ රට අපකීර්තියෙන් කඩිනමින් බේරාගන්න...!!!

:       1       86

janahitha Wednesday, 14 November 2018 02:05 PM

2015දී ප්‍රජාතන්ත්‍රවාදය මට මතක නැතිවුණා. මම දන්නේ නැහැ එහෙම එකක් තිබුනේ නැහැ... බහුතරයක් ගැන අහලවත් තිබුණේ නැහැ.

:       0       1

bahuthara janathava Wednesday, 14 November 2018 02:02 PM

ඔය කියන බහුතරය පාර්ලිමේන්තුවේ පමණය මුළු රටේම ජනතාවගේ කැමැත්ත බහුතරය පොහොට්ටුවට නොවැ... මේ අය කියන්නේ මොනවාද? ඡන්ද නොතියා බහුතරය බලන්නේ කොහොමද? යූ.එන්.පී. නියාය අපට අදාල නැහැ.. බහුතරය යනු දෙමළ සන්ධාන මුස්ලිම් කොන්ග්‍රස සහ එජාපය නොවේ. බහුතර සිංහල ජනතාවගේ මතය වෙනවාමයි.

:       43       1

Anura hakeemm Wednesday, 14 November 2018 02:07 PM

බහුතරයින් පන්නා දමමු... රට ගොඩනගමු...

:       0       0

Bamunuarachchi Thursday, 15 November 2018 10:54 AM

ජනතාවගේ බහුතරය ඔබලාට නැත. මහජන ඡන්දයකට යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 87 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 140 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 965 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 668 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1292 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 285 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site