IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී

(ඉන්දිකා රාමනායක)

තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන  ටී 56  අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප‍්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප‍්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි.

මෙම ටී 56 ගිනි අවි දෙක අගල් 4 හා අගල් 6 පී.වී.සී ප්ලාසිටික් බට දෙකක   දමා දෙපැත්ත ආවරණය වන ලෙස සීල්කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

වාලච්චේන පොලිසියට ලැබුණු තොරතුරක් මත අගල් 4 පී.වී.සී නලයක බහා තිබූ ටී 56 ගිනි අවියක්, උන්ඩ 15 ක් සහ මැගසින්  2 ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

කඹුරුමුල්ල  කජුවත්ත ප‍්‍රදේශයේ වළ දමා තිබූ අගල් 6 ක පී.වී.සී  නලයක් තුළ ටී 56 ගිනි අවියක් බහා තිබු බවද පොලිසිය පවසයි.

එහි වළා දමා තිබූ සෙසු භාණ්ඩ අතර ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, පතුරම් ගැබ් දෙකක්, ජෙලෙග් නයිට් කරල් 4 ක්,  ඩෙනේටර් 9 ක්, සේවා නුල් ඇතුළු  උපකරණ රැසක් තිබී ඇත.



අදහස් (6)

තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී

ගල්කටස් Wednesday, 08 May 2019 05:12 PM

යකෝ මේ අල්ලන්න බඩුවලට අයිතිකාරයන් නැද්ද..? ඔක්කොම ඕපපාතික වගේනේ... කඩු ළිංවලයි.. වලවල් වලයි, කුණුගොඩවල්වලයි. මේකත් නිකං විකට නාට්‍යයක් වගේ...?

:       101       707

RangaThursday, 09 May 2019 03:02 AM

බය වෙන්න එපා, අයිතිකාරයො තමයි ඔය තියෙන තැන් කියන්නෙ... ඒගොල්ල ඉන්න තැන් ගැන වොරි වෙන්න එපා...

:       23       3

BamunuarachchiFriday, 10 May 2019 01:37 AM

ඔබ හරි අයිතිකාරයෝම තමයි ඔත්තුව දෙන්නේ. හැබැයි එලියට දමන්නේ 10% යි. ඉතිරිය ඒගොල්ලොගාව. අපි මේවා අමුතුවෙන් කියා දිය යුතු නැත නමුත් ලොක්කා කියනවානම් අපේ ඡන්ද ටික නැතිවෙනවා ඕවා හොයන්න එපා කියලා ආරක්ෂක අංශ අහක බලා ගනී.

:       0       0

SARATH Thursday, 09 May 2019 01:55 AM

කරුණාකර ඊළඟ බොම්බේ පුපුරනකල් ඇපදෙන්න,

:       0       7

Samathasena Aluthgamage. Thursday, 09 May 2019 02:05 AM

රටේ ආරක්ෂාව සම්බන්ධව අත්දැකීම් සහිත පළපුරුදු නායකයෙකු ඉතා අවශ්‍යයි. එසේ සිටියා නම්, මේ අවි ආයුධ ගෙනත් දැමීමට ප්‍රථම අදාළ අයත් සමගම අල්ලා ගන්න තිබුණා. අපේ සියලු ආරක්ෂක අංශ, බුද්ධි අංශ, පොලීසිය හා රහස් පොලීසිය කොතරම් දක්ෂ උනත්, ඔවුන් මෙහෙයවන්නා ඔවුන්ට වඩා පළපුරුදු අත්දැකීම් ඇත්තෙකු විය යුතුමයි. තිත්ත වුනත් ඇත්ත එයයි.

:       145       233

rasika Thursday, 09 May 2019 07:28 AM

ඇගිලි සලකුණු ගන්න . මේවා අල්ලන්න එපා අත් වැසුම් නැතුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 66 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 37 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 123 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1766 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 512 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 617 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site