IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙල් කෝච්චියක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය ගමන්වලට බාධා

ශාන්ත චන්ද්‍රසිරි
 
කොටගල දුම්රිය ස්ථානයේදී  භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (03) සවස   පීළී පැනීම නිසා  උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

 
මෙම දුම්රියේ පෙට්රල් ඉන්ධන ලීටර් 26630 ක් පුරාවා තිබු අංත 156 දරණ ටැංකිය මෙසේ පීළී පැනීමට ලක්ව ඇති අතර මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
 
පීළී පැනීමට ලක් වු මෙම දුම්රිය යළි පීළී ගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කොට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයන් හැකි ඉක්මණින් සිදු කිරීමට පියවර ගන්නා බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.



අදහස් (7)

තෙල් කෝච්චියක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය ගමන්වලට බාධා

Nandalal DE SILVA - France Sunday, 03 February 2019 06:11 PM

තෙල් උඩ ලිස්සලා යන එක සාමාන්‍ය සිද්ධියක් නේ. ඒ වුනත් අපේ දුම්රිය සේවය නම් එහෙම ලිස්සලා නොගියත්.., නිතරම පීලි පනිමින් යන "සේවයක්" නිසා මේ ගැන වැඩිය පුදුම වෙන්න ඕනත් නැහැ..! කොහොම ගියත් මගියාටම තමා කොස්ස ..!

:       0       48

Sunil Monday, 04 February 2019 01:30 AM

පීලි පැන්න දුම්රිය යලි පීලිගත කිරීමේ ලොව විශිෂ්ටතම ආයතනය අපේ දුම්රිය සේවයයි. ඒ ඇරෙන්න වෙන වැඩක් ඔවුන්ට නැත.

:       0       48

Sumith Monday, 04 February 2019 02:12 AM

ආණ්ඩුවේ පීලි දික්කරන්න යනවා.

:       0       30

Nuwan Monday, 04 February 2019 02:15 AM

උඩරට දුම්රිය 08ම අබලන්... බදුල්ලේ සිට කොළඹට යන්න දවසක් යනවා.

:       0       34

Arjun Monday, 04 February 2019 03:21 PM

225 මොකද? ඒ අය ඔය වගේ යන්නේ නැහැ. 99 අවුරුද්දට දීලා කීයක් හරි මාටියා ගහන්න අාස ඇති.

:       0       0

Dammika Tuesday, 05 February 2019 12:35 AM

උඩරට දුම්රියේ ගමනක් යන එක කසාය බොනවා වගේ වැඩක්

:       0       0

Sumtth Tuesday, 05 February 2019 12:41 AM

විදුලි දුම්රියක් බදුල්ලට එන්න පාර හදයි කියලයි ජනතාව හිතුවේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 157 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 304 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 551 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 521 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 87 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 572 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site