තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් වන මුල්ලා අබ්දුල් මනන් අකුන්ද් ඇමරිකානු හමුදාවේ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇත.
මෙම හමුදා ප්‍රධානියා ඇෆ්ගනිස්ථානයේ දකුණු හෙල්මන් ප්‍රාන්තයේ නව්සාද් දිස්ත්‍රික්කයේ දී මෙසේ ඝාතනයට ලක්වී ඇත.
ඔහුගේ මරණය තම සංවිධානයට විශාල පාඩුවක් බවත් නමුත් ඔවුන්ගේ ප්‍රයත්නයට එය බාධාවක් කරනොගන්නා බවත්, ඇෆ්ගනිස්ථානය නැවතත් තමන්ගේ පාලනයට නතුකරගන්නා බවත් තලේබාන් සංවිධානය පැවසූහ.
අණදෙන නිලධාරියාගේ මරණය තලේබාන් සංවිධානයේ ධෛර්ය පහත හෙළීමට හේතුවන බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක නජිබ් දනිෂ් පවසුවේය.
හෙල්මන් ප්‍රාන්තයේ අවුරුදු 8ක් සිටි බ්‍රිතාන්‍ය හමුදාව 2014 වර්ෂයේදී ඉන් ඉවත්කර ඇති අතර දැන් පළාතේ විශාල කොටසක් තලේබාන් පාලනය යටතේ පවතී.
ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව මිලියන 15ක් පමණ පිරිස් එනම් ජන ගහනයෙන් හරි අඩක්ම මෙම ප්‍රෙද්ශවල ජීවත් වෙති. තලේබාන් සටන්කරුවන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් එම ප්‍ර දේශවලට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරති.
කෙසේ නමුත්, ආරම්භකර සටන් අවසන් කිරීමේ අරමුණින් තලේබාන්වරු සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ගිය මාසයේ රුසියාවට නියෝජිතයන් පිටත්කර හැරියත් ඇෆ්ගන් රජය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම සටන්කාමීහු ප්‍රතික්ෂේප කර ඇත.
බීබීසී ඇසුරෙනි
(63226)
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල
කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.
යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තලේබාන් සංවිධානයේ ප්‍රබලයෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට