IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තලතාගෙන් බුර්කාව තහනම් කරන්න කැබ්නට් මණ්ඩලයට පනත් කෙටුම්පතක්

(අජන්ත කුමාර අගලකඩ)

බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා අද (30) ඉදිරිපත් කරනු ලැබීය.

බුර්කාව හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති අතර එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරිම සඳහා කල් ලබාදෙන ලෙස රාවුෆ් හකීම් ඇමැතිවරයා විසින් කරන ලද ඉල්ලීම අනුව එය අනුමත කිරීම සතියකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

 



අදහස් (48)

තලතාගෙන් බුර්කාව තහනම් කරන්න කැබ්නට් මණ්ඩලයට පනත් කෙටුම්පතක්

kolam boss Tuesday, 30 July 2019 05:05 PM

ඇයි බුර්කාව විතරක් තහනම් කරන්නේ.. මුස්ලිම් විවාහ නීතියට අනුව 4 ක් කසාද බඳින එක මේ රටේ තහනම් කරන්නේ නැත්තේ මොකද ?

:       12226       14250

මල්ලී Wednesday, 31 July 2019 02:16 AM

බෝම්බ ප්‍රහාරයයි, බුර්කාවයි අතර ඇති සම්බන්ධය මොකක්ද? ලංකාව ඉස්ලාම් අාගම මර්ධනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉන්නවා. දෙමළ ජනතාව වගේම මුස්ලිම් ජනතාවටත්, දෙමළුන් අනුගමනය කරන පිළිවෙතට යන්න සිද්ධ වෙනවා. 4ක් බඳින එක තහනම් කරන්න මහ ජාතිය උත්සාහ කරනවා. අනියම් සම්බන්ධතා අවුලක් නෑ වගේ... ඇමෙරිකාවත් ඉස්ලාම් අාගම මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත් අද එහේ ඉස්ලාම් අාගමට අලුතින් මිනිස්සු අැතුළත් වෙනවා. ඔහොම යං...

:       0       0

Mohamad RamizWednesday, 31 July 2019 04:54 AM

ඊට හේතුව ඒ නීතියෙන් අනෙකුත් ජාතින්ටත් යම්යම් අවස්ථාවලදී ප්‍රයෝජනයක් ගත හැකි නිසා...

:       305       140

BamunuarachchiFriday, 02 August 2019 03:27 AM

බුර්කාව විතරක් නොවෙයි ඔක්කොම ගලවලා දාන්නයි ඕනේ...

:       0       79

krishanthWednesday, 31 July 2019 07:22 AM

මේක විතරක් වත් කරගනීද බලමුකෝ ඉස්සෙල්ලා. සතියක් අධ්‍යයනය කරලා මොනවා කියයිද දන්නේ නැහැනේ?

:       321       125

SurenWednesday, 31 July 2019 07:26 AM

එතකොට හොර ගෑණු හතරදෙනෙක් කමක් නැද්ද..?

:       22       866

idunilWednesday, 31 July 2019 10:08 AM

සුරේන්.. සිංහල අපිට හිතින් හොර ගැහැණු තමයි..

:       26       250

AmarasinghaWednesday, 31 July 2019 08:58 AM

ඔබේ නිවැරදි මානුෂික සහ සදාචාරසම්පන්න ශිෂ්ට අදහසට ලැබී ඇති ඩිස්ලයික් ප්‍රමාණයම සාක්ෂි මේ රටේ කී දෙනෙක් බාල වයස්කාර ගැහැණු දරුවන් කරකාර බැඳගන්න වගේම බහුභාර්යා ක්‍රමයට කැමතිද කියලා.. මේ කලියුග කාලේ, නොමිනිසුන් වැඩිවෙන කාලේ.., අකුසල් වැඩිවෙන කාලේ... මේවා දකින ඔබවත් කරුණාකර කුසලයෙහි යෙදෙන්න...

:       798       126

TharakaWednesday, 31 July 2019 10:46 AM

අමරසිරි.. හොර ගෑනුන්ව තියාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද, නීතියෙන්ම විවාහ වෙලා ෆුල් ජීවිතයක් ගතකරා නම්...

:       2       506

SudeshWednesday, 31 July 2019 11:13 AM

අමරසිරි.. ලංකාවේ අපචාර වැඩියෙන්ම වෙන්නේ සිංහලයින් අතින්... ළමා දූෂණ.. පන්සලකට යන්න බැහැ.. අනුන්ගේ රෙද්දවල් හොයන්න ඉස්සෙල්ලා අපේ ළමයින්ව බේරාගෙන ඉඳිමු..

:       247       725

VipulaWednesday, 31 July 2019 10:13 AM

කෝලම්.. " නමටම හරියන කෝලමක් තමයි.. මුලින්ම අඩු කුලේ මානසිකත්වයෙන් මිදෙන්න..

:       385       818

SagaraWednesday, 31 July 2019 12:40 PM

අම්මා, අච්චියි, ළමයි, පිරිමි ළමයි.... එක්කෙනෙක්ට වත් නිදහසේ ඉන්න බැරි රටක..., මිනිස්සු ගෙදරින් එළියට යන්නවත් බයේ ඉන්නේ. එහෙම එ්කේ කොහොමද තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නේ...? අපි රට සැමදෙනාටම ආරක්ෂක තැනක් කරමු. එතකොට මිනිස්සු බයේ මුහුණු වහගෙන යන්න වුවමනාවක් නැහැ.

:       6       204

Mahee Wednesday, 31 July 2019 12:17 AM

ඇල්සේෂන්, බුල් ඩෝග් කියලා නැහැ කවුරුත් වලිගය විසින් තමයි නැටවෙන්නේ. අනේ එහෙම නෑ කියලා පෙන්වන්න ඕනෑ වුණාම ඒ වලිගයෙන් නැටවෙන කට්ටිය මෙන්න මේ වගේ වැඩ කරනවා.

:       0       0

abaran Wednesday, 31 July 2019 12:24 AM

තව තියෙනවා. අනෙක් ආගමිකයන් මරණ එකත් නවත්වන්න නීති ගෙනෙන්න...

:       0       0

Gamarala Wednesday, 31 July 2019 02:09 AM

ඉතා ඉක්මණින් කළයුතු දෙයකි. බේදයකින් තොරව අඳුනා ගැනීමට නොහැකි කිසිවෙකුට පොදු ස්ථානවල හැසිරීමට ඉඩ නොදිය යුතුයි. එය එදිනෙදා ජන ජීවිතයට ඉතාමත්ම හානිදායකයි.

:       0       0

Raveendra Wednesday, 31 July 2019 02:12 AM

රටේ ආරක්ෂාව මූලික බැවින් මොන එළුවා විරුද්ධ වුවත් ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු තීරණ නිවට පක්ෂ, පාටවලින් තොරව ඉක්මණින් ගත යුතුයි. පමාවී පසුතැවිලි වෙනවාද, හිවලුන්ගේ ඡන්ද ගොඩ බලාගෙන තමන් උපන් තම මාතෘභූමිය පාවදෙනවාද යන්න දියවන්නා ඔයේ ඉන්න" හැලි වඳුරන් 225ම" සියදහස් වාරයක් හිතාතීරණය ගත යුතුයි. එක් අයෙකු හෝ රටේ ආරක්ෂාවට ගන්නා තීරණවලට විරුද්ධ වන්නේ නම් කාට හෝ වුවත් දඬුවම් දිය යුතුය. පළමුව, දෙවනුව, තුන්වනුව, සිව්වනුව... රටේ ආරක්ෂාව විය යුතුමයි.

:       0       0

ලුම්බිණි Wednesday, 31 July 2019 02:31 AM

බුර්කාව තහනම් කරන්න මේක තමයි හොඳම අවස්ථාව... මේක කළයුතු දෙයක්...

:       0       0

lalithm Wednesday, 31 July 2019 02:36 AM

මුස්ලිම්, උඩරට කතෝලික ආදී සියලුම විශේෂ විවාහ නීති, දේපලවලට අදාල අණපනත් තහනම් කර එක නීතියක් හෙවත් දැනට ක්‍රියාත්මක පොදු නීති පද්ධතිය බලාත්මක කරන්න. උප්පැන්න, මරණ, විවාහ එක නීතියක් යටට හෙවත් සාමාන්‍ය ලේකම්වරු මගින් බලාත්මක කරන්න. මේ එකඑක විකාර නැවතී නීතිය හා සාමය රකින අයවලුන්ටත්, උසාවිවලටත් පොදු මහජනයාටත් පහසුවක් වෙනවා. මේ රට ශ්‍රී ලංකාව මිසක් මලයනාඩුව, අරාබිය, රෝමය හෝ ඉන්දියාවත් එක එක ආගමකට යටත් දේශයක් නොවේ...

:       0       0

Janahitha sulu Wednesday, 31 July 2019 02:38 AM

කහපාට අන්දලා ඉන්න අයත් කලහකාරී ලෙස හැසිරෙනවා හිස බූගනවා... එයත් තහනම් කරනවද? ඔය හදන්නේ ගිලිහුණු සිංහල ඡන්ද ටික රැකගන්න..

:       0       0

tarzan Wednesday, 31 July 2019 03:50 AM

ලංකාවේ හැම ප්‍රශ්නයට මුල ලිංගික අසහනය...

:       13       137

Laksitha paris Wednesday, 31 July 2019 04:51 AM

එක නීතියක් සැමටම..

:       14       22

jagath Wednesday, 31 July 2019 04:52 AM

මොන මගුලකටද හකීම්ට කල්දෙන්නේ? මිනිහද දැන් නීති අනුමත කරන්නේ?

:       229       145

mohan Wednesday, 31 July 2019 05:02 AM

මේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්..., බුර්කාව තහනම් කළාම අහනවා මොකද ඒක විතරක්... විවාහ නීතිය වෙනස් කරන්නේ නැද්ද කියලා?

:       159       472

dilruwanWednesday, 31 July 2019 11:05 AM

මොහාන්.. කතාව ඇත්ත.. අනිත් මිනිස්සුන්ව බලලා හැදෙනවට වඩා... සිංහල අපි කරන්නේ ඉරිසියා කරන එක විතරයි...

:       179       443

nisar Wednesday, 31 July 2019 05:48 AM

දැන් ඉතින් ලංකාව හරිම ආරක්‍ෂිත රටක්වෙයි එහෙනම්. නීතිය විරෝධී ක්‍රියාව කරන පුද්ගලයා තහනම් තිබ්බත් නැතත් වහගෙන තමයි වැඩේ කොරන්නේ.

:       116       94

lankaputha Wednesday, 31 July 2019 07:08 AM

පාසලක නිල ඇඳුම වත් සියල්ලන්ට සමාන කරගත නොහැකි උන් කොහොමද එක නීතියක් රටකට වලංගු කරගන්නේ ?

:       12       137

සුභාෂා Wednesday, 31 July 2019 07:14 AM

බස්‌ ගැමුණු කියන කෙනා ඉන්නකම් මේ රටේ මගී බස් ප්‍රවාහනය දියුණු වෙන්නේ නැහැ. එයාට ඕන තඩි ලදරන් බස් දාගෙන පෞද්ගලික බස් හිමියා පෝසත් කර ගැනීම පමණයි. බස් නැතුව මගීන් හුල්ලනවා. සැමන් වගේ පැක් කල බස් එක යන්නෙත් මග දිගට කොට කොට. කිලෝමීටර 3ක් යන්න පැයක් ගන්නවා.ඊටම හරියන ඇමතිකෙනෙක් පත් කරලා, මිනිහා සහ සහෝදරයා පාගා කැප්ටන්. ඔය රන්ජන් රාමනායක මහත්තයාට මගී ප්‍රවාහනේ බාර දෙන්නකෝ.

:       0       4

Akila Wednesday, 31 July 2019 07:25 AM

සිංහල ගැහැණුන්ට කලිසම් තහනම් කරානම් හරි.. ඔසරිය විතරයි.. අපිට අමුඩේ.. මේකත් වහබ් වාදයේ කොටසක්..

:       239       874

DamithWednesday, 31 July 2019 11:06 AM

අකිල.. සිරා කතාව..

:       10       267

Dudley Wednesday, 31 July 2019 07:25 AM

ඔය කට්ටිය ගිය ඕනම රටක් ඒ අයට ඕනෑ නීති ගේන්නේ නැතිනම් මරාගෙන මැරෙනවා.

:       635       642

Joseph Wednesday, 31 July 2019 07:27 AM

අනුන්ට අන්ඳන්න ඉස්සෙල්ලා අපි හරියට ඇඳුම් අඳිමු.

:       858       1278

janahitha Friday, 02 August 2019 03:22 AM

ඔයාගේ ගෙදර ප්‍රශ්නයක්ද ඔය කියන්නේ?

:       0       27

දිමුත් Wednesday, 31 July 2019 09:32 AM

හොඳ වැඩක්...

:       523       637

Dilka Wednesday, 31 July 2019 10:42 AM

සහතික ඇත්ත.. ජාතික පාසල්වල ජාති භේදයකින් තොරව ළමයින් ඇතුල් කරගන්න ඕනේ.. ඇඟ වැසෙන සේ හැම ළමයෙකුටම ලස්සන නිල ඇඳුමක් හඳුන්වා දිය යුතුයි. ළමුන්ගේ ආරක්ෂාව අපේ ආරක්ෂාව සේ සිතිය යුතුයි...

:       0       733

Arshad Wednesday, 31 July 2019 12:31 PM

මෙතන සිංහල නම්වලින් එකඑක උන්ට වාසිවෙන විදිහට ලයික් දාගෙන කමෙන්ට් දාලා තියෙන්නේ සිංහල මිනිස්සු නෙවේ... පරිස්සමෙන් දැන් සිංහල නම්වලින් පෙනී ඉඳලා ඔවුන්ට ඕනෑ ඒවා ලියා ගන්න කට්ටිය දාලා තියෙන්නේ...

:       1116       1322

SerasinhaWednesday, 31 July 2019 01:39 PM

අනිත් ජාතියේ අයට වෙලාවක් නැහැ මේවා ලියලියා ඉන්න.. ඔවුන් මේ වෙලාවෙත් වැඩක් කරගෙන ඇති.. අපි ඉතින් ඉරිසියාවෙන් අනිත් අයගේ වැරදි හොයනවා.. එච්චරයි වෙනස..

:       223       407

ArshadWednesday, 31 July 2019 04:24 PM

ඔව්, දැන් ඔවුන් කල්පනා කරනවා ඇත්තේ ඊළඟට සිංහල මිනිස්සු කීදෙනෙක් මරනවද කියලයි. මොකද ඔක්කොම මිනීමරුවන් පෝලිමට නිදහස්නේ මේ හැත්ත හින්දා ....මම අර්ශඩ් නෙවෙයි වගේම උඹ සේරසිංහත් නෙවෙයි.. එ්කයි ඇත්ත කතාව ...!

:       299       86

gayanWednesday, 31 July 2019 01:41 PM

අර්ශඩ්.. ඔය දෙමළද?

:       2       138

nilam Wednesday, 31 July 2019 04:26 PM

අැයි ගයාන් ඔයා කව්ද..?

:       157       5

IdunilWednesday, 31 July 2019 01:42 PM

අැයි .. සිංහල නම් ලියන්න ඕනේ කුනුහරප වලින්ද?

:       1       158

shehanWednesday, 31 July 2019 01:43 PM

මෙයා ඇවිල්ලා තියෙන්නේ සිංහල නමකින්..

:       0       134

[email protected] Wednesday, 31 July 2019 01:37 PM

බුරුකාවක් අැඳගෙන අාපු කාන්තාවකට තම විරෝධය පෑ සිංහල වෙළඳ සේවකයා එම මොහොතේම සේවයෙන් පහ කිරීමක් මුස්ලිම් ජාතික අායතනයක් සිදුකර තිබෙනවා. රටේ නීතිය කුමක්ද?

:       280       343

DumindaWednesday, 31 July 2019 03:03 PM

ඒකටනේ මල්ලි පොලීසිය තියෙන්නේ...

:       64       125

Burka PoliceWednesday, 31 July 2019 04:30 PM

පොලිසියද.. ඉන්නවා ඉන්නවා.. උසාවිත් තියෙනවා හැබැයි ඒවා උෟරන්ට විතරයි සපෝර්ට්.. එ්කනේ දුමින්ද ඔයා වගේ මුස්ලිම් අය සිංහල නම්වලින් කමෙන්ට් දාගෙන මෝඩ චූන් දාන්නේ..

:       804       201

DumindaThursday, 01 August 2019 08:02 AM

පොලිසිය ඉන්නවා නම් මොන රෙද්දටද අපි ඒ වැඩේ කරන්නේ...? පොලිසිය පඩි ගෙවන්නේ ඒකට තමයි. ඒ උදවියට ඔබේ තියන තොරතුරු දුන්නා නම් ඉවරයිනේ.. උෟරු කතාව නම් කියන්න එපා ලොක්කා.. උෟරෝ කන අපිම තමයි උෟරන්.. අපි තමයි උෟරන් කාලා උෟරන් විදිහට ජීවත් වෙන්නේ..

:       1       413

SrimalaWednesday, 31 July 2019 03:40 PM

ගල් සහා ලණු තේරුම තියෙන අායතනයෙන් තමයි ඔය සිද්ධිය වුනේ... හරිම අසාධාරණයක්...

:       226       285

stone Friday, 02 August 2019 03:13 AM

229 ඔබට විරුද්ධව නැගී සිට ඇත. ඔවුන් කවුදැයි අපට නොතේරේ...

:       0       0

harsha Wednesday, 07 August 2019 11:54 AM

ඇතැම් කඩසාප්පුවලත් මේවා තිබ්බා. මගේ වැඩත් තහනම් කළා. කෝල් එකක් දෙන්නම් කිව්වා.. ඒත් තාම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 282 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 134 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 93 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 332 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 349 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 633 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site