(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)
තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලූස්සා දමා තිබියදී සොයාගත් බව පොලීස් මූලස්ථානය පවසයි.
මෙම ව්‍යාපාරිකයා වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ සහ කොළඹ මාළඹේ ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ (46) නමැත්තෙක ලෙස සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු තලංගම තලාහේන ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් අනාරවණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
මෙම ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුර ප්‍රදේශයේ අත්හැර දමා තිබියදී පොලීසිය සොයාගනු ලැබූ බවත් එම මෝටර් රථය තුළ තිබී තවත් ලිපිගොනු කිහිපයක් ද සොයා ගත් බව පොලීසිය පවසයි.
එම ව්‍යාපාරිකයාගේ මවට සහ පියාට මාතලේ මහ රෝහලට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවත් එහිදී ඔවුන්ගේ ලේ සාම්පල් ලබාගෙන ඒවා සහ මරණකරුගේ ලේ සාම්පල් සසදා ඞී එන් ඒ වාර්තාවක් කැදවීමට නියමිතව ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තලංගම ව්‍යාපාරිකයෙක් මරා පුළුස්සලා