IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගෝනි 10ක් නිවසකින් හමුවේ

(ඩී. ජී. සුගතපාල)
 
තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
 
එම නිවසේ නිල ඇඳුම් දහසකට ආසන්න  සංඛ්‍යාවක් තිබී සොයා ගන්නා ලද අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසනු ලබන ඒවා බවත් පොලිසිය පවසයි.
 
ගාල්ල පොලිසිය විසින් අද (06) කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයාගෙන ඇත.
 
මෙම නිල ඇඳුම් සැකකරුට ලැබුනේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ගාල්ල පොලිසිය පවසයි. 

 



අදහස් (2)

ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගෝනි 10ක් නිවසකින් හමුවේ

සේන Monday, 06 May 2019 12:13 PM

මේ නිල ඇඳුම් මසා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ලබාදුන් ආයතනද සීල් තබා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. යහපාලනය කියන ⁣අමූලික බොරුවේ අනුහසින් මේ ප්‍රශ්නය ඔඩු දුවලා නේද ?

:       14       118

pradeep Monday, 06 May 2019 09:05 PM

සාම ගිවිසුම කාලේ කොටි ආයුධ ගොඩගහගත්තා වගේම එකක් 2009න් පසු මුස්ලිමුන්ද සිදු කර ඇත .අනිත් හැමෝම අපි වගේ නිරායුධ, අහිංසාවාදී මිනිසුන් යයි සිතා අපි රැවටී ඇති බව පෙනේ .අපේ සත්ව කරුණාවෙන් ත්‍රස්තවාදීන් ප්‍රයෝජන අරන් ඇත .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 0 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 3 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 0 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 542 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 185 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 252 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site