IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තට්ටු ලොරිය පෙරළී දෙදෙනෙක් මරුට : 4 ක් රෝහලේ

(පාලිත ආරියවංශ)

වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ බැලුම්ගල මාරක වංගුවේ දී තට්ටු ලොරියක් මාර්ගය මැද පෙරළී අනතුරට ලක්වීමෙන්  එහි ගමන් කළ දෙදෙනෙකු මියගොස් සිව්දෙනෙක් තුවා ලබා ඇතැයි  වැලිමඩ පොලිසිය  පවසයි.

තුවාලකරුවන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහරෝහලට යවා තිබේ.

මාර්ගවල ආරක්ෂක වැට සදහා උපයෝගී කරගන්නා යකඩ බාර් තොගයක්  මෙම  තට්ටු ලොරිය ගම්පොල සිට  ලුනුගම්වෙහෙරට  ප්‍රවාහනය කරමින් තිබූ බව ද පොලිසිය සදහන් කළේය.

පිටුපස තට්ටුවේ ගමන් කළ සිව්දෙනාම ලොරියෙන් ඉවතට  විසිවී ඇති බවත් ඉන්  දෙදෙනෙක් ලොරියටම යටවී මෙන් සිදුවූ බරපතල තුවාලවලින් මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ ද තත්වය බරපතල බවත් පොලිසිය පවසයි.

ලොරියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා කානුව  දෙසට හැරවූ අවස්ථාවේ  මාර්ගය මැදම පෙරලුණු බව  රියදුරා  පවසා තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 සහ 19 වයස් කාණ්ඩවලට අයත් තරුණයන් දෙදෙනෙකි.



අදහස් (1)

තට්ටු ලොරිය පෙරළී දෙදෙනෙක් මරුට : 4 ක් රෝහලේ

ලුම්බිණි Thursday, 08 August 2019 04:54 AM

අවුරුදු 17ක් සහ 19 දෙනෙක් මැරුණා කියන්නේ මොන තරම් අපරාධයක්ද? අවුරුද්දකට වතාවක් වත් මේ වගේ වාහන වල ප්‍රමිතිය පරීක්ෂා කළයුතු නැද්ද? තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මේක වුණා නම් ලොරිය අයිතිකරු මීට වගකිව යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 132 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1219 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 163 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 367 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site