IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජපාන සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට තත්ත්වය විමසා බැලීම සඳහා ජපාන සංචාරක නියෝජිතයන් සහ සංචාර මෙහෙයවන්නන් 25 දෙනෙක් දිවයිනට පැමිණ සිටිති.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

දින පහක් සඳහා ජපාන නියෝජිතයන් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් මෙම සංචාරයේදී ක්ෂේත්‍ර චාරිකාවල නිරත වන අතර ඒ අතරවාරයේදී සංචාරක කර්මාන්තයේ විශේෂඥයන් මුණ ගැසීමට ද නියමිතය.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර රටේ තිබෙන සාමකාමී තත්ත්වය පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමටත් ජපාන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිගැන්වීමත් මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මෙම සංචාරක වැඩසටහනට සහභාගී වීම සඳහා ජපාන නියෝජිතයන් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම විශේෂයක් යැයි ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. ශ්‍රී ලංකාව ජපාන සංචාරකයන් අතර සංචාරක නවාතැනක් බවට පත් කිරීමට ඔවුන්ගේ උනන්දුව එයින් පෙනී යන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

055

 

 



අදහස් (1)

ජපාන සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට

Bamunuarachchi Monday, 02 December 2019 04:50 PM

අර ඊනියා ආර්ථික විශේෂඥ සූත්තර පුංචලා රට හැදුවද? ඔවුන් කලේ රට කාපු එකයි..! යුද්ධෙන් පස්සේ හැදීගෙන ආපු සංචාරක කර්මාන්තයට බෝම්බ ගහලා කාලා දැම්මා... දැන් ඒවාත් හරිගස්සන්න අපේ ආණ්ඩුවක්ම එන්න ඕනෑ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1385 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 202 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site