( තිළිණි ද සිල්වා )
ජපානයෙන් මිලියන 4.2ක වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් වංචනික ලෙස මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයකු ජපානයේ ටෝකියෝ නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ 20 හැවිරිදි ලාංකික තරුණයකු යැයි ද සඳහන් වේ.
මෙම ශ්‍රී ලාංකිකයා තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ එක්ව වෙනත් පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් වංචනික ලෙස යොදා ගනිමින් මෙම වංචාව සිදුකර ඇති බව ටෝකියෝ පොලිසීය විසින් හෙළිකර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
සැකකාර ලාංකිකයා ඇතුළු පිරිස ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී එරට ඉබාරකී ප්‍රදේශයේ ඉන්ධන හල්වලින් ඉන්ධන ලීටර් 40,000ක පමණ ප්‍රමාණයක් වංචනික ලෙස ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ටෝකියෝ පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ඔවුන් විවිධ අවස්ථාවලදී එම පළාතේ පිහිටි ඉන්ධනහල් 10 කින් ජපනයෙන් මිලියන 4කට අධික වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් ලබාගෙන ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපානයේ ඉන්ධන වංචාවකට ලාංකිකයකු අත්අඩංගුවට
saman gunawardana Monday, 17 February 2020 11:43 AM
එක්කෙනෙක් නෙමෙයි තුන්දෙනෙක් ඉන්නවා. තව ජයටම කර ගෙන ගිය අයත් ඉන්නවා. නොදන්නා දේවල් නොකරන් අබරෝ කියන්නේ මේවාට තමයි . අද ඊයේ ඇවිත් කොහොමද භාෂාවක්වත් නොදැන කරන වැඩ.
Turio Monday, 17 February 2020 03:17 PM
හරිම ආඩම්බරයි.