IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනමාධ්‍ය ලේකම් - ගුවන් විදුලි සභාපති කතානායක හමුවට කැඳවයි

(රංජන් කස්තුරි)

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවට මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇති හෙයින් ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා  සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අද (5) පස්වරුවේ කතානායකවරයා හමුවට කැඳවා ‍උපදෙස් ලබාදුන් බව කතානායක කර්යාලය සඳහන් කරයි.

එහි මෙසේද සඳහන් වේ.

 

 

 



අදහස් (11)

ජනමාධ්‍ය ලේකම් - ගුවන් විදුලි සභාපති කතානායක හමුවට කැඳවයි

sandy123 Wednesday, 05 December 2018 02:17 PM

හරි අපි බලමුකෝ... මොනවද වෙන්නේ කියලා... දෙන්නම කියයිද දන්නේ නැහැ. කතානායකව පිළිගන්න බැහැ කියලා...

:       120       220

V.warnakulasuriya Wednesday, 05 December 2018 03:11 PM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය නිතරම පවතින රජයට කඩේ යන බවට මේ තත්ත්වය මත අපට තීරණය කළ හැකියි. ස්වාධීනව පවතින්නේ නම් මෙවැනි ගැටීමක් ඇති වෙන්නේ නැත. රජය කාගේද කියා නැති නිසා එහාට කඩේ යන්නද? මෙහාට කඩේ යන්නද? කියා පවතින ගැටළුව වෙන්නට පුළුවනි.

:       0       58

Sanath KandyWednesday, 05 December 2018 05:29 PM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටනම් 19 වන සංශෝධනයට ඇතුළත් කිරීමට නොහැකි වූ ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාව වහා පිහිටුවිය යුතුයි. පොදු මහජනතාවගේ මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය සියල්ල මේ ස්වාධීන කොමිෂන් සභාව යටතට පත් කළ යුතුයි.

:       0       28

channa Wednesday, 05 December 2018 03:18 PM

දේශපාලන පත්වීම් සියල්ල අවලංගු කළ යුතුයි. ස්වාධීන අධිරාජ්‍යයක් විසින් රූපවාහිනී, අයි.ටී.එන්., ගුවන් විදුලිය, පාලනය විය යුතුයි... ඕනම ආණ්ඩුවක් යටතේ...

:       0       246

jaya Thursday, 06 December 2018 12:42 AM

ඒ ගේ කාලෙ ජනමාධ්‍ය හරියටම තිබුණා.

:       0       1

sam Thursday, 06 December 2018 02:14 AM

පහුගිය අවුරුදු 3.5 නම් කතානායක තිබුණු යුඑන්පී ආණ්ඩුවට කඩේ ගියා කියපු කාටවත් එන්න කිව්වේ නැහැ. ඒ කාලෙම ඔය ලෙඩේට බෙහෙත් නොදී දැන් මොකද වැඩ පටන්ගත්තේ.

:       65       51

sam Thursday, 06 December 2018 02:15 AM

ලුලා නැති වලට කනය පණ්ඩිතයා කියලා දැන්නම් ඔන්න නියමෙට පෙන්වනවා.

:       0       3

Sanka Thursday, 06 December 2018 02:23 AM

මේ කලාවට ලැදි ප්‍රසිද්ද පුද්ගලයන් බඩ ගොස්තරවාදයට මොන එහේකට මේ තනතුරු දරනවද? ඔබ තුමාට අපි කියන්නේ තමාගේ නම්බුව තියාගෙන කලාවට සේවයක් කරන්න.

:       51       0

ගල්කටස් Thursday, 06 December 2018 02:59 AM

කථානායකවරයා විතරක් බව මෙයාට අමතක වෙලා මෙයා හිතන් ඉන්නෙ ජනාධිපතිත් එයා කියලා ............

:       170       291

Sathya Thursday, 06 December 2018 03:49 AM

මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතා ගන්න බැහැ. පහුගිය අවුරුදු 3 රූපවාහිනිය බලල ගුවන්විදුලිය අහල නැතිව නිදි වගේ ඉදලා, දැන් හීනෙන් ඇහැරිලා තියෙන්න.

:       127       233

jayath Thursday, 06 December 2018 08:39 AM

ශ්‍රී ලංකාවේ නෙමි මුළු ලෝකයේම මොනම මාධ්‍ය ආයතනයක් වත් ස්වාධීන නැහැ ඒවයේ අඩු වැඩි වශයෙන් කියවෙන්නේ හිමිකරුවන්ගේ මත තමයි බොරුනම් බලන්න ඔය කියන ලෝකයේ මහා මාධ්‍ය පවා එහෙමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1027 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2308 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2666 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1333 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 345 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2502 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1646 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site