වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (28 වැනිදා) පෙරවරුවේදී ජාතිය අමතා කතා කිරීමට නියමිතය.
මෙම ජාතිය ඇමතීම හෙට උදෑසන සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල අරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති හෙට ජාතිය අමතයි
PA -RA Saturday, 27 October 2018 04:16 PM
අවුරුදු 3කට කලින් ගැහුව ගැටේ දැන් ලිහන්න ටිකක් අමාරු වෙයි.
සතයපාල Saturday, 27 October 2018 06:38 PM
විලිලැජ්ජාවක් නැති ජනපතිට ජාතිය අමතලා කියන්න තියෙන්නේ තමන්ගේ නැහැදිච්චකමට හැට දෙලක්ෂයකගේ ජනමතයට පයින් ගහලා මේ රට නැවත පරණ හොරුන්ට බාර දෙන්න... කියලයි.
Mf Saturday, 27 October 2018 08:59 PM
අමුතුවෙන් අමතන්න දෙයක් නැහැ. රටම දන්නවා ගුණමකුකම් ගැන...
Chanak Los angeles Sunday, 28 October 2018 01:31 AM
මොහු පා පහර දුන්නේ රනිල්ට නොව මොහුගේ පොරොන්දු පත්‍රය විශ්වාස කරමින් මොහුව මුල් පුටුවට ඔසවා තැබූ 62 ලක්ෂයක් වූ ඡන්ද දායකයන්ටයි. බොරුකාරයා පොළව පලාගෙන යනවා කියලයි බුදුදහමේ දේශනා කරන්නේ...
Udaya Sunday, 28 October 2018 04:18 AM
මේ ඇමතුවේ නියමෙට. . පුලුවන්කමක් තිබුනානම් මේ මොහොතේම යනවා රටින් අපි. මුන්ගේ ළමයි රට යන්නෙත් මහජනයාගෙන් හොරා කාපු සල්ලි වලින්.
Nalaka Sunday, 28 October 2018 06:05 AM
මොකට අමතනවද ජාතිය ?
sandy Sunday, 28 October 2018 06:58 AM
අමතන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද?
rohana Sunday, 28 October 2018 07:58 AM
බයිලා ටිකක් කියයි මෙයා තමන්ගේ ජිවිතේ ගැන තියෙන බයට වෙන්න ඇති මෙහෙම කලේ ඇයි මෙයාමනේ කිව්වේ එය පැරදුනා නම් රියන් 6 යට තමයි ඉන්න වෙන්නේ කියල.
de silva Sunday, 28 October 2018 09:04 AM
ඔබතුමා ජාතිය අමතන්නේ හෙට.., නමුත් ගමේ ගොඩේ මිනිස්සු දැන් සිකුරාදා හවස ඉඳන් ඔබතුමාගේ මවුපියන් පවා සිහිකරමින් ඔබතුමාව අමතන බව ඔබතුමා දන්නේ නැද්ද?