IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති-කතානායක අතර හමුවක් අද සවස

 

(තරිඳු ජයවර්ධන )

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක්  අද සවස 5ට පැවැත්වීමට නියමිත බව ආරංච් මාර්ග කියයි.

ආණ්ඩු මාරුව සහ පාර්ලිමේන්තු සැසිය කල් තැබීම ගැන එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ. පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කරන ලෙස ඉල්ලමින් කතානායකවරයා ජනපතිට ලිපි දෙකක් යොමු කර තිබේ.



අදහස් (3)

ජනපති-කතානායක අතර හමුවක් අද සවස

Kumara Wednesday, 31 October 2018 10:44 AM

මට කියන්න ශබ්ද කෝසේ අකුරුමදි

:       0       0

sirimal Wednesday, 31 October 2018 10:48 AM

ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමෙන් පසු යළි කැඳවීමට කතානායකතුමාට ව්‍යවස්ථාවෙන් හෝ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලින් හෝ නීතිමය ප්‍රතිපාදනයක් නැත.ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරයක් කල් තැබීමේ දී ඒ පිලිබඳ කතානායකතුමාට පෙර දැනුම් දීමක් සිදුකළ යුතු නමුත් සිරිසේන ජනාධිපති වරයා මෙවර එවැන්නක් නොකර සැසිවාරය කල් තැබීය.ඒ නිසාම අද පවතින අර්බුදකාරී තත්ත්වයක දී පාර්ලිමේන්තුවේ බහුතර සංඛ්‍යාවක මන්ත්‍රීවරුන් පිරිසක් ලිඛිතව පාර්ලිමේන්තුව රැස්කරන්නැයි කතානායක තුමාගෙන් ඉල්ලා සිටීනම්,කතානායකතුමා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අර්බුදය සමනය වන්නේ නම් "නීතිමය ප්‍රතිපාදනයක් නොමැති වුවත්"කතානායකතුමා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කිසිදු පාර්ශවයක් අගතියට පත් වන්නේ නැත. මහනායක හිමිවරුන්, සමහර පක්ෂ නායකවරුන්,ඇමරිකාව සහ යුරෝපා සංගමය දෙවතාවක්,ජපානය, ඔ්ස්ට්‍රේලියාව, කැනඩාව සහ එංගලන්තයද පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා ඇත. කතානායකතුමාද පාර්ලිමේන්තුව රැස්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් දෙවතාවක් ලිඛිතව ඉල්ලා තිබේ.‘බහුජන හිතාය බහුජන සුඛාය’කීවාසේ පාර්ලිමේන්තුව රැස්කරනමෙන් කතානායකතුමාගෙන් සියළු දෙනා ඉල්ලා සිටිය යුතුය.

:       0       0

sirimal Wednesday, 31 October 2018 12:24 PM

මීට අමතරව ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බව දැනගන්නට තියෙනවා. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් 113 හදා ගැනීම ආරම්භ කළ යුතු වන්නේ 96 සිට නොව 85 සිට බවයි. ඒ අනුව ගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව 28 ක් තරම් විශාල වනු ඇත. දැනට මිලදී ගෙන ඇත්තේ මන්ත්‍රීවරු 5 දෙනෙකු පමණි. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්ද යන 5 දෙනාය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට ආරංචියක් පැතිරී ඇත. යම් හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක්වත් ජනාධිපති ධුරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසූ බවද දැනගන්නට ඇත. තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම් යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ.

:       101       213

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 122 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 71 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 151 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 628 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2189 8

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 226 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site