දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේදී ම තරග 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කෙළේය.
නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්
Muhna Saturday, 23 February 2019 03:16 PM
මේක ජනාධිපතිතුමාගේ නායකත්වය නිසා ලැබූ ජයග්‍රහණයක්... පැරදුණා නම් රනිල් නිසා ලැබූ පරාජයක් හිටන්..
විජිත් Saturday, 23 February 2019 05:37 PM
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රසංශාව සුබ පැතුම් මේ ජයග්‍රාහක ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් තව තවත් ධනාත්මක ලෙස ප්‍රේරණය කරන්නක්ල ලෙස සිතමි. ඔවුන්ගේ තිබු අධිෂ්ඨානය ඔවුන් සිතු පරිදීම ජයගැනීම අපේ රටේ වියලි, මියයමින් තිබු ක්‍රිකට් ක්‍රීඩාවට මල් වැස්සක් මෙනි. මට හිතෙන හැටියට දැන් මේ අසීරු ජයග්‍රහණයට ක්‍රිකට් විනාශ කල දේශපාලකයින් පිරිසක් රජකරන ශ්‍රීලංකා ක්‍රිකට් පාලක ආයතනය හිමිකම් කීමට ඉඩ තිබේ. ඔවුන්ගෙන් මේ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණකරුට සිදුවුණා යයි කියන අසාධාරණ වලට එරෙහිව නැගීසිටීමට ඇතිවුන චිත්ත ධෛර්යය නිසාම ඔවුන් මේ ජය ලැබූ බව දැන් මේ ලොවටම පැහැදිලියි. ඔවුන් පෙරලා අපේ රටට පැමිණි පසු ඔවුන්ට විරුද්ධව විනය චෝදනාවන් එල්ලකොට ඔවුන්ගේ ශක්තිය දිරිය විනාශ කිරීමට මේ අය උත්සාහ කලොත් දෙවියන්ගේ නාමයෙන් ඔබතුමා ඊට මැදිහත්වෙනු ඇතැයි සිතමි.
senarath Sunday, 24 February 2019 02:10 AM
හොඳ අදහසක්. මටත් හිතෙනවා මේ වගේ දෙයක් වේවි කියලා.
de silva Saturday, 23 February 2019 05:39 PM
මේවා දිනුවෙත් අපේ ජනාධිපතිතුමාගේ මනා පරිපාලනය සහ මගපෙන්වීම නිසා
Mahee Saturday, 23 February 2019 06:46 PM
කාලෙකට පස්සේ අපේ කොල්ලෝ එහෙ දිනන කොට ක්‍රිකට් මණ්ඩලේ මෙහෙ පරදිනවා.
සමිත Sunday, 24 February 2019 02:08 AM
ක්‍රිකට් මණ්ඩලේ ඉන්නේ වියපත් කට්ටියනේ. එවුන් හින්දා තමයි අපේ ටීම් එක පරදින්නේ.
Jehaan Saturday, 23 February 2019 09:39 PM
ඔබතුමා මේ ගැන කටයුතු කලොත් හොඳටම ඇති.
රවින් Saturday, 23 February 2019 11:18 PM
ඊ ළඟ පාර අර පරණ එක්කෙනා වගේ මෙයත් මැච් බලන්න ගිහින් මැච් පරදියි ද දන්නේ නැහැ.
Bamunuarachchi Saturday, 23 February 2019 11:38 PM
ඊයේ ටීවී නාලිකාවක් පැවැත්වූ "ටෝක්" වැඩ සටහනට සහබාගිවු මුරලිදරන් මහතා හේතු සහිතව කීවේ ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩගන්න බැරි බවයි.
Buddika Sunday, 24 February 2019 01:33 AM
මේක ක්‍රීඩකයන්ගේ පුවහුණුකරැවන්ගේහැකලියාව නොවෙයි.... මෙතුමාගේ දූරදර්ශී මගපෙන්වීම.... රටේ නායකත්වයේ ලක්ෂණ නිසා ලැබූ ජයග්‍රහණයක්...
BamunuarachchiSunday, 24 February 2019 08:02 AM
ඔව් ඔව් මෙයා හොඳ ක්‍රීඩකයෙක් කියලා ගමේ වෙල්විදානේ සමාජ වෙබ් අඩවියකට ලියලා තිබුණලු...
Ruwan Sunday, 24 February 2019 07:14 AM
දේශපාලකයෝ සහ සූදුකාරයෝ හොට දැම්මේ නැති තරමට හොඳයි.
රවින් Sunday, 24 February 2019 07:45 AM
බුද්ධික? මන්ද බුද්ධික හේම නොවෙයි නේද?