IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජනාධිපති ආරාධනා කළොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නවා’

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරයා ආරාධනා කළහොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නා බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පැවැසීය.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයකු වන හෙයින් පක්ෂ නායක ජනාධිපතිවරයා ලබාදෙන ඕනෑම තනතුරක් බාර ගන්නා බවද හෙතෙම කීය.

තනතුරක් ලබානොදුන්නද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කැපවෙන බවද හිස්බුල්ලා මහතා සඳහන් කළේය.

කොළඹදී අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිස්බුල්ලා මහතා එම අදහස් පළ කළේය.



අදහස් (14)

‘ජනාධිපති ආරාධනා කළොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නවා’

ඩොයිල් මාන්නප්පෙරුම Tuesday, 30 July 2019 04:41 PM

තනතුරක් නැතිව නින්ද යන්නේ නෑ වගේ.

:       0       227

ශ්‍රි Tuesday, 30 July 2019 04:43 PM

රට කණ පිට ගසා බැලුවත්.. පෙරළ පෙරළා කොතැන හෙව්වත්... බලලෝභී නොවන එක්අයෙක් වත්... සොයාගන්නට හැකි ද කවදත්.....

:       0       201

Amila Tuesday, 30 July 2019 06:52 PM

කුණු ගොඩවල් ඔක්කොම ඉන්නේ අරයා ගාවනේ බලන් ගියහම...

:       0       0

රවින් Wednesday, 31 July 2019 02:08 AM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු /// ..එහෙව් රටේ කොයිදේත් වෙන්න පුළුවන්.

:       0       0

naushi Wednesday, 31 July 2019 03:38 AM

විලිලැජ්ජාවක් කියලා ඇත්තටම නැහැ.

:       0       0

Akila Wednesday, 31 July 2019 03:47 AM

මෙයාට මුදල් ආධාර ලැබුණු විදිහ හොයලා ඉවරද දැන්? තහනං සංවිධාන වලින් පවා මුදල් ලැබිලා තියනවා කියලා කිව්වා නේද? ඒවට එකක්වත් නඩු නැත්ද දැන්..?

:       0       0

thushara Wednesday, 31 July 2019 04:07 AM

ඔයත් එන්න... එච්චරයි තව අඩු..

:       0       0

shafeek Wednesday, 31 July 2019 04:24 AM

අවංක ජනතා සේවයකට තනතුරු අවශ්‍යද?

:       0       0

chinthaka Wednesday, 31 July 2019 04:24 AM

හරි හරි ඔහොම නටන්නකෝ... එකක් මතක තියාගන්න. පව්කළාම ගෙවන්න වෙද්දී ආගම මොකක්ද කියලා වෙනසක් නැහැ. අර අහිංසකයින්ගේ වේදනාවේ සාපෙ ඔහෙට කොයි වෙලාවේ හරි පඩිසන් දේවි...

:       0       0

ajith Wednesday, 31 July 2019 04:52 AM

ජනාධිපතිතුමා ලැජ්ජා, භය හොඳින් දන්නා කෙනෙක්... ඒක නිසා නැවත ආරාධනා කරන එකක් නැහැ.

:       0       0

දිලුම් Wednesday, 31 July 2019 05:14 AM

අනේ උඹලාගේ මාධ්‍ය සංදර්ශණ. ජනතාව මාව ඉල්ලුවා අරය‍ා, මෙයා මට ආපහු එන්න කියලා ආරාධනා කරනවා. බේරුමක් නෑ කියල උඹල ආපහු එනවා. උඹලාම ෆෝම් කරගෙන බත් පැකට් එකටයි, රු. 1000 ටයි මිනිස්සු පාරේ හිටවල කෑ ගස්සවාගෙන අපිට කියනවා මාගේ ජනතාවගේ බලවත් ඉල්ලීම මත මා නැවත ධුරය බාරගත්තා කියලා. මේ මෝඩ චූන් අපිට දැන් ඇතිවෙලා. තොපි හිතුවට අපිට ඕවා තේරෙන්නෑ කියලා මේ රටේ මිනිස්සුන්ට ඔය මල කෙලි තිත්ත වෙලා... ඔබලා ආයේ දෑහැට දකින්නවත් මේ මිනිස්සු බහුතරය කැමති නෑ. සල්ලි කුට්ටි ටිකයි, බලයයි මතක් වෙනකොට ආයෙත් හිටපු තැනට එන්නනේ ඕනෑ. ඉතිං ඕක කෙලින් කියපන්... ඉවරයිනේ කථාව.

:       0       82

palitha Wednesday, 31 July 2019 05:28 AM

ජනාධිපතිගේ බුලත් වැලේ තාම දළු විතරයිලු! කොළ ලොකු වුනාම එයි! බලන් හිටහන්..

:       0       101

indra Wednesday, 31 July 2019 06:56 AM

අයෙමත් එකක් හදන්ඩද හිත ,ඔහොම්මම ගෙදර යන් ...

:       0       1

de silva Wednesday, 31 July 2019 07:50 AM

ප්‍රභාකරනුත් ඉස්සර ඔහොම කියව කියවා හිටිය අන්තිමට වුණදේ දැක්කනේ..? ඔහොම යමු ඔබගේ ඉරණමත් කාලය විසින්ම විසඳාවි..

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 233 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 652 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1661 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1865 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 576 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 263 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site