(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මැතිවරණය අවසන් වනතෙක් සියලුම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවා ඇති බව ජාතික පොලිස් කොමිසම කියයි.
සේවය අවශ්‍යතාව මත හා අත්‍යාවශ්‍ය කරුණු මත පොලිස්පතිවරයා විසින් යොමුකරන උසස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගෙන අදාළ ස්ථාන මාරුවීම් ලබා දෙන බව ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
දැනටමත් එවන් ස්ථාන මාරුවීම් කිහිපයක්ම සිදුකළ බව එම නිලධාරියා කීය.
මේ හැර සෙසු කිසිදු ස්ථාන මාරුවීමක් මැතිවරණය නිමවනතෙක් සිදු නොකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනාධිපතිවරණය තෙක් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු අත්හිටුවයි
suji Wednesday, 23 October 2019 03:30 AM
ඔය බොත්තමක් ඔබල වැඩ කරන එක R. ප්‍රේමදාසත් අන්දපු අවස්ථාවක් . ඉස්සර විවෘත කිරීමකට අවම ප්‍රේමදාස බොත්තමක් ඔබන කොට පිටිපස්සෙන් කෙනෙක් නුලක් ඇදල විවෘත කරනවා.ප්‍රේමදාසට හරි සතුටුයි . ලඟදි සිරිසේන නෙලුම් කුලුන විවෘත කරපු විදියත් දැක්කනේ. අර අන්දපු මෑන් සජිත්ට කිට්ටුවෙලා ඇති.
some Wednesday, 23 October 2019 03:52 AM
අපේක්ෂක තුමාගේ සංගීත ලෙඩේ එන්නේ අම්මේගෙන් . ඒ කලේ ගුවන් විදුලියට පැනල සින්දු කිව්වනේ