IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘ජනාධිපතිවරණයෙන් පසු ඉල්ලා අස්වෙනවා‘‘

(රංජන් කස්තුරි)

මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූවද තමා තවදුරටත්  කොමිසමේ  සාමාජික ධූරයේ කටයුතු කරන බවද හෙතෙම කීය.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දේශප්‍රිය මහතා එසේ කීය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

     ‘‘ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන්ද කියලා අපි මුලින් හිතුවා.එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වනවනා ඉන්න තිබුණා.කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා‘‘. යැයිද ඔහු කීය.

 



අදහස් (16)

‘‘ජනාධිපතිවරණයෙන් පසු ඉල්ලා අස්වෙනවා‘‘

Nimal Wednesday, 13 November 2019 01:51 PM

සර්ට ආතතිය නැතිද?

:       645       316

GalaparaThursday, 14 November 2019 03:50 AM

අපිට නම් පෙන්නේ දැන් ආතතිය ඇවිල්ල වගේ.

:       0       126

senarath Wednesday, 13 November 2019 02:05 PM

ලොකුදෙයක්... දැන් 70ක් විතර ඇති නේද? දැන් පිච් එක හදාගෙන මැච් එක කට්ටිය ගහනවා..

:       1071       409

NaheeWednesday, 13 November 2019 02:40 PM

මෙතෙක් හිටපු කොමසාරිස්වරු සංසන්දනය කළාම මේ මනුස්සයා විතර කෙලින් වැඩකරන්න උත්සාහ කළ කෙනෙක් තවත් ඉන්නවද? උත්සාහ කළා කිව්වේ ඉන්න සහ හිටපු පාලන තන්ත්‍රයන් තුල ශක්ති ප්‍රමාණයෙන් සාධාරණව මැතිවරණ පවත්වන්නට දැඩිම කැපවීම කළේ මොහු නිසයි. නමුත් නීතිය තුට්ටුවකට මායිම් නොකරන පාලකයින් නිසා ඒ ව්‍යායාමය මුළුමනින් සාර්ථක වුනේ නැති විය හැකියි. නමුත් මේ මනුස්සයාව පේන්නේ වැඩකට නැති මහල්ලෙක් හැටියටයි. ඔබේ මිම්මෙන් ඉන්න තරුණයා කවුද? ගෝඨාභයද, සජිත්ද?

:       418       1746

sachith Wednesday, 13 November 2019 02:05 PM

අැයි මෙතුමා මෙතනදී පෙන්නන ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හැසීරීම් ගැන වාර්තාව ඉදිරිපත් කරලා නැතුව වැදගත්කමින් අඩුම දේ පෙන්වන්නේ?

:       624       178

thusharaThursday, 14 November 2019 04:27 AM

මෙතුමා නම් සහිතවම මාද්‍ය වල පක්ශග්‍රාහීව කටයුතු කරන ආකාරය ජනතාවට නිකුත් කලා. නොදන්නවානම් හොයලා බලන්න.

:       1       32

sirimal Wednesday, 13 November 2019 02:16 PM

ඉස්සර හිටපු මැතිවරණ කොමසාරිස්තුමෙක් නම් ඡන්දයෙන් පස්සේ බ්‍රසීලයේ තානාපති තනතුරකින් පිදුම් ලැබුවා...

:       531       194

ගල්කටස් Wednesday, 13 November 2019 02:21 PM

සර්ට අාතතිය වැඩිවෙලා අර සභාපති දෙයියන්ගේ පිහිටයි. ඡන්ද වලට දැන් බලපෑම් ඉහළයි කියලා කවදා හරි දවසක කියාවි ඔබතුමා...

:       606       109

රවින් Wednesday, 13 November 2019 02:24 PM

හපොයි අපිට සංදර්ශන බලන්න බැරිවෙනවා.

:       664       98

sampath Wednesday, 13 November 2019 02:27 PM

නියම විහිළුකාරයෙක්... කව්ද මෙයාට මේ තනතුර දුන්නේ...? එයත් විහිලුකාරයෙක්... මුළු ලංකාවම විහිළු සාගරයක්...

:       1382       320

ravinWednesday, 13 November 2019 03:24 PM

ඔබගේ දැනුම ගැන කණගාටුයි. මෙතුමා නිසා තමයි පසුගිය ඡන්ද දූෂණ කරන්න බැරිවුනේ. ඔළුවට වෙඩි තියන්න මම වගකීම බාරගන්නවා.." කියලා මැතිවරණ දුෂකයින්ව බයගැන්වූයේ මෙතුමායි.

:       101       1311

රුවන්Thursday, 14 November 2019 12:10 AM

රවීන් හරි. ඇත්තටම සම්පත්ට අබමල් රේණවක තරම්වත් මොළයක් නැතුවා වගේ නැත්නම් කිසිවක් මතකයේ තබා ගැනීමට බැරිකමක් තියෙනවා.

:       26       167

Sirimanna Wednesday, 13 November 2019 05:15 PM

මෙතුමාගේ කතාව දෝලාවෙන් ගමන පයින්.

:       280       199

sas Thursday, 14 November 2019 03:04 AM

ඉතා හොද තීරණයක් . කිසිම වැඩකට නැති රැකියාවක් .ලෝකයේ දියුණු රටවල මැතිවරණ කාර්යාල පවත්වාගෙන යන්නේ ස්වේඡා සේවකයන්. ඔවුන් මැතිවරණ අවසන් වුවිට තමන්ගේ නිත්‍ය රැකියාවලට නැවත යති. මැතිවරණ කාර්යාලයේ කළමනාකරණය සදහා පමණක් නිලධාරීන් සුළු ගණනක් සිටිති. නමුත් ලංකාවේ මැතිවරණ කාර්යාලයේ කිසිම වැඩකට නැති විවිධ තනතුරු හදා ගෙන නිලධාරීන් විශාල ප්‍රමාණයක් රටේ මහජන මුදල් නාස්ති කරති.

:       55       2

nipun dhanuhska Thursday, 14 November 2019 04:54 AM

මෙතෙක් මම දුටු හොදම රාජ්‍ය සේවකයා .

:       7       95

Rohana Thursday, 14 November 2019 12:59 PM

අනේ දැන්ම අස්වෙන්න එපා. තව ටික කලකවත් ඉන්න බලන්න. අපට කරදරයක් නැතිව ඡන්දය දීලා නිදහසේ ඉන්න වාතාවරණයක් ඇති කළේ ඔබ නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 483 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1169 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 639 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 128 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 511 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 316 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site