IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජාත්‍යන්තර මුහුදේදී සොයාගත් කොකේන් - අයිස් මත්ද්‍රව්‍ය යාත්‍රාව හෙට දික්ඕවිට වරායට

(ඩී.ජී.සුගතපාල)
 
නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදි  අයිස් නමැති මත් ද්‍රව්‍ය කිලෝ 500ක්  කොකේන් කිලෝ 500ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගන්නා ලද විදේශිය යාත්‍රාව හෙට (01)දික්ඕවිට වරාය වෙත ගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.
 
කිසිම රටක ධජයක් නොමැතිව මෙම නෞකාව යාත්‍රා කරමින් සිටියදි දකුණු මුහුදේ හුංගම සිට නාවික සැතපුම් 463ක්(කිලෝ මිටර් 850) දුරදි  ශ්‍රි ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන සයුර නෞකාව මගින් 28 වනදින අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි එහි තිබි අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 500ක් කොකේන් කිලෝ 500ක් බාබුල් නමැති මත්ද්‍රව්‍ය පැකට් 200ක් තවත් හඳුනා නොගත් වර්ගයක මත්පෙති ග්‍රෑම් 100ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
 
 
මෙම මත් ද්‍රව්‍ය තොගයේ වටිනා කම රුපියල් මිලියන 12500ක් වන අතර පෙබරවාරි 22වනදින සහ 25වනදිනද මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශිය යාත්‍රා දෙකක් විදේශිකයින් 16ක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත.
 
ඒ අනුව මෙය ලංකාවට මත් ද්‍රව්‍ය ගෙන එමින් සිටියදි මාස දෙකක් ඇතුලතදි අත් අඩංගුවට ගන්නා ලද තුන්වන විදේශිය යාත්‍රාවේ.



අදහස් (2)

ජාත්‍යන්තර මුහුදේදී සොයාගත් කොකේන් - අයිස් මත්ද්‍රව්‍ය යාත්‍රාව හෙට දික්ඕවිට වරායට

Ranjith Tuesday, 31 March 2020 12:20 PM

ජනාධිපතිතුමනි, කොරෝනා අස්සේ මෙයද පැතිරිය හැකිබවින් ආරක්ෂක අංශ දැනුවත් කරන්න.. කීප විටක්ම මට මතක් වුනේ මෙයයි ... කුඩ්ඩන් පුනරුත්තාපනය වෙමින් පවතිනවා ඇඳිරි නීතිය බැවින් .... අපේ හමුදාවන්ට අවසර දෙන්න මේවත් පරික්ෂා කරන්න ... 225 නැතිව රට නිවැරදි මාවතකට යොමු කරගත හැකි බව අපගේ විශ්වාසයයි ... පළාත් සභාත් මේ සමගම විසුරුවා නිවැරදි තීරණ ගත හැකි නිලධාරීන්ට බලය දෙන්න. රටට අවශ්‍ය මුදල් බොහෝ ඉතිරි කරගත හැකියි. නීතියත් බලාත්මක කර ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම රටේ සම්පත් වැනි මිනිසුන්ගෙන් [නිර්මාණශීලී] රටට බොහෝ වැඩ කර ගත හැකි බව පෙනෙනවා. පිට රටට යන මුදල් මෙන්ම කොමිස් මුදල්ද රටේම ඉතිරි කරගත හැකියි. අවධානය යොමු කරන්න එයට. මෙය ඔබට ලැබෙන පළමු හා අවසන් වතාව විය හැකියි. තීරණය ඔබ සතුයි ... අමාරු වුවත් කල හැකියි.

:       0       0

kavinda Tuesday, 31 March 2020 01:08 PM

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ගෙන්න ඇත්තේ අපරාදේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 903 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 175 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1068 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1107 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1392 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1238 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site