IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ජාතික වප් මඟුල් උළෙල

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (29) තිස්සමහාරාම සඳගිරි  වෙල් යායේදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.

(ඡායාරූප - ශාන්ත රත්නායක )



අදහස් (14)

ජාතික වප් මඟුල් උළෙල

abe Monday, 29 October 2018 11:18 AM

ගරු ජනාධිපති තුමනි ,ඔබ මිනිසෙක් නොවේ ජනදුක හඳුනන දෙවියෙකි.ඔබට තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමි

:       1589       341

nisar Monday, 29 October 2018 11:21 AM

ලෝක වාසීන්ට හොඳ ආදර්ශයක්

:       399       184

hemantha Monday, 29 October 2018 11:26 AM

මොනවද කන්නේ ? අපිට සැකයි.

:       18       114

yaha Monday, 29 October 2018 11:46 AM

ඇත්තටම මේ බොරුව දැන්වත් නවත්තලා නිකම් හිටිය නම් හොඳයි... උත්සව ඕනේ නැහැ... ගොවියට තමන්ගේ වැඩේ කරන්න ඕනේ වටපිටාව හදලා දුන්නා නම් ඉවරයි ... මේ ගොල්ලෝ බොරුවට රඟපාන්නේ නැතිව...

:       4       409

NuwanMonday, 29 October 2018 01:01 PM

ගොවියෝ වහ බොන අස්සේ, කුඹුරු පුරන් වෙලා කරගන්න විදිහක් නැති කාලේ නාටක පෙන්වනවනේ...

:       3       307

de silva Monday, 29 October 2018 12:29 PM

ආප්පද කන්නේ?

:       27       218

Jehaan Monday, 29 October 2018 12:53 PM

මුළු රටේම මිනිස්සු නාස් ලණු දාලා දක්කාගෙන ගිය කෙනාට ට්‍රැක්ටර් එකෙන් කුඹුරු හාන එක කජ්ජක්ද?

:       60       427

hutan Monday, 29 October 2018 01:01 PM

වප් මගුල නෙවේ.. අම්බරුවෙකුට ගත්තානම් හොඳයි...

:       42       726

Nimal Monday, 29 October 2018 11:40 PM

මේ ජනාධිපතිතුමෝ ..රටට බොරු කරන්න එපා . අපරාදේ මහජනයාගේ මුදල්,ඔන්න ඔය විකාර වැඩ නවත්වල ඒ මුදලින් රටේ දුප්පත් පවුලක් බලල නිවසක් හදල දෙනවා.. ඔය වප් මගුලක් ද ? ඕව මනුස්සයෝ හිනස්සන වැඩ. එහෙමනම් .. ස්වයංක්‍රිය මැෂින් පැත්තකට දාල ආදර්ශමත් විදියට පැරණි ගොවි ක්‍රමයට හරක් බානකුයි නගුලයි අරන්නේ ඕක කරන්න තිබ්බේ.. ඕව කරන්න කරන්න .තවත් ඔබගේ මෝඩකම විදහා දැක්වීමක් විතරයි වෙන්නේ හරි දැන් ඔබල ඕකෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?

:       0       5

Rasi Tuesday, 30 October 2018 12:43 AM

රාජ්‍ය නායකයන් කෙසේ හැසිරුනත් වහාම සිදුවිය යුතු දෙය වන්නේ ඉක්මනින්ම මේ මිරිගුවක් සේ හඹා යන කර්මාන්ත ආර්ථිකය කෘෂිකර්මාන්තය සමග සමතුලිත කර රටේ ආර්ථිකය නැංවීමයි.

:       0       2

Chandima Tuesday, 30 October 2018 02:52 AM

ඔය වැඩ වලට වියදම් කරන සල්ලි රටේ තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්න යොදා ගන්න. පායන කාලේදී මඩ පිරිච්ච වැව් සුද්ධ කරන්න. ඊට පස්සේ වහින කොට වැව් පිරෙන්න වතුර එකතුවෙනවා. එතකොට ගොවිතැන පහසුවෙන් දියුණු කරන්න පුළුවන්. දන්නවද මේ රටේ පුදුම දෙයක් වෙන බව? ඒ තමයි හැම සැරේම පායන කාලේ මගහැරලා බොරුවට වහින කාලෙට වැව් හාරන්න පටන් ගන්න බව. කවදාවත් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. කවුරු කවුරුත් ඒ සල්ලි ටික බෙදාගන්නවා. ගොවිතැන හැමදාම එතනමයි.

:       1       5

P.D GOONAWARDENA Tuesday, 30 October 2018 03:28 AM

පුල්ලි ගොනා ඉස්සරහින් මන් පිටිපස්සෙන් ..............

:       1       1

Hafeel Tuesday, 30 October 2018 06:12 AM

කොහොමත් මිනිහ දැන් මඩ ගහ ගත්තා.

:       0       4

vidya Tuesday, 30 October 2018 06:32 AM

ඔයිට ඉස්සරලත් එක්කෙනෙක් ඔක්කොම ගොනාට අන්දලා තමයි පටන් ගත්තේ. ලෝකයේ දීන ජාතියක්, හිඟන ජාතියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site