(ඩයනා උදයංගනී)
ජාතික වකුගඩු රෝග අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හා එම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් අධීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමටත් අරමුදලින් ප්රතිලාභ සැලසීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා මෙම අනුමැතිය ලැබී ඇත.
හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන්ට විධිමත් ප්‍රතිකාර ලබාදීම, රෝග නිවාරණය සහ සුබ සාධන සේවාවන් ලබාදීම වෙනුවෙන් මෙම අරමුදල පිහිටුවා තිබේ.
වකුගඩු රෝගය පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් ,රෝගය කලින් හඳුනාගැනීමේ වැඩසටහන් , රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා පිරිසිදු පානීය ජලය ලබාදීම වැනි වැඩසටහන් මෙම අරමුදල මගින් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාතික වකුගඩු රෝග අරමුදලට අධීක්ෂණ මණ්ඩලයක්
chathuri Wednesday, 24 October 2018 03:52 PM
අන්තිමට නරියට කුකුල්ලු බාර දුන්න වගේ වෙයිද ?????????
Chaminda Thursday, 25 October 2018 03:43 AM
මේකටත් වැඩේ දෙන්න වගේ හදන්නේ
Deepal Nirosh Thursday, 25 October 2018 06:25 AM
මේ අරමුදලටත් ඊටීඑෆ් සරණං ගච්ඡාමි කියලවත් දාමු.