IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය තායි කතුන් තිදෙනකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)
     
අන්තර් ජාලයෙන්  දැන්වීම් පලකර ඒ ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම  ගණිකා නිවාස පවත්වාගෙන යන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු  අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම  ගණිකා ජාවාරම මෙහෙයවන  කළමනාකරු  නුගේගොඩ පදිංචිකරුවකු බව  පොලිසිය කියයි.
 
පොලිස් නිලධාරීන්   උපාය දුතයන් වශයෙන් මෙම සැකකාරියන්  අන්තර් ජාලය ඔස්සේ  ඇනවුම් කර ඇති බවත් සැකකරු මෙම කාන්තාවන් දෙදෙනා  මෝටර් රථයකින් ඊයේ අලූයම  වැල්ලවත්තට ගෙන විත් පොලිස් උපාය දුතයන්ට බාර දුන් අවස්ථාවේ පොලිසිය මොවුන්   තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මෙම සැකකාරියන්  එක   ඇනවුමක්  වෙනුවෙන් රුපියල් 10,000,  -15, 000 අතර මුදලකට අලෙවි වන බවද පොලිසිය කියයි.
 

අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් වයස අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන බවත්  ඔවුන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණි මෙම ගණිකා ජාවාරම් වල නිරත වන බවද පොලිසිය පවසයි.



අදහස් (3)

ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය තායි කතුන් තිදෙනකු අත්අඩංගුවට

Sudubanda Friday, 18 October 2019 08:07 AM

තව ටිකක් විස්තර දාන්නකෝ. පොටෝ එක්කම

:       120       48

sunil Friday, 18 October 2019 10:39 AM

ගණිකා වෘතිය නීත්‍යනුකුල දෙයක් බවට පත් කල යුතුයි.

:       722       837

mahajanathawa Saturday, 19 October 2019 09:53 AM

අනේ ටෙලිෆෝන් අංකයත් දාන්නකෝ. වාහනයේ අංකයත් දෙන්න ප්ලීස්... අපිට අඳුනගන්න ලේසියි නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 210 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 164 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 136 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 549 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 508 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 267 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site