IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් - යුටියුබ් වලින්

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (16) පස්වරු 6 සිට නිල ඡන්ද ප්‍රතිඵල සජීවී විකාශය ආරම්භ කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ඉලක්ක කර ගනිමින් ප්‍රථම වතාවට යු - ටියුම් හා මුහුණු පොතෙන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (9)

ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් - යුටියුබ් වලින්

විනිවිද Washington DC Friday, 15 November 2019 02:51 PM

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභයට වඩා සජිත්ගේ ජයග්‍රහණයක් ඉන්දීය රජය වැඩි කැමැත්තක් දක්වනු ඇත. එයට හේතුව වී ඇත්තේ පසුගිය රජය 2015 පෙර ඉන්දියාවේ මන්මෝහන්ගේ මධ්‍යම රජය සමග ඇති කරගෙන තිබූ දේශපාලන මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ගැටීම නිසා රාජපක්ෂ පවුලේ කෙනෙකු ජනාධිපතිවරයා වනවාට වඩා වෙනත් කෙනෙකු ජනාධිපති වුවහොත් පහසු වනු ඇතිබව ඔවුන්ගේ මතය වේ....

:       163       297

රජින්දFriday, 15 November 2019 08:41 PM

ඉතින් ඔබතුමා මොකක්ද අපට කරන්න කියන්නේ...? මොකක් කිව්වත් පළමු වතාවට අපේ ප්‍රදේශයෙන් 80%ක්ම මනාපය ගෝඨාට හැරිලා ඉවරයි. අපේ ප්‍රදේශයේ ජනතාව බහුතරයක් එක අපේක්ෂකයෙක් වෙනුවෙන් සාමූහිකව එකඟවෙලා ඡන්දය දෙන පළමු මැතිවරණය...

:       1       1

sirimal Friday, 15 November 2019 03:02 PM

පරිගණක නැති මිනිස්සු ඉතින් බොරු ප්‍රචාරවලට රැවටිලා රතිඤ්ඤා ටික නාස්ති කර ගනියි. දැන් අර පිටි මිල වැඩිකළා කියලත් සමහර මාධ්‍ය ලොකු ඝෝෂාවක් ගෙන යන්නේ ඒවගේ තමයි ඉතින්...

:       43       105

විජිත් Friday, 15 November 2019 04:39 PM

එහෙම වෙන්නේ නැහැ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් එක බලන්න. අනික මේක හොඳ පාඩමක් පක්ෂග්‍රාහී tv වලට. සමහර පුද්ගලික නාලිකාත් එහෙමයි.

:       0       44

රජින්ද Friday, 15 November 2019 04:19 PM

මැකෝ මේ මැතිවරණෙ ඡන්ද දායකයින්ගේ අයිතියක් වෙච්ච නිරවුල්ව ඡන්දය පාවිච්චි කරන්න තිබුණු අවස්ථාව අපට අහිමි කළා. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වුණානම් කරන්න තිබුනේ ඒ ඒ අපේක්ෂයින්ට අංකයක් දෙන එකයි. එහෙම වුණා නම් ඉතාමත්ම පහසුවෙන් අංකය සහ නමත්, සලකුණත් බලලා ඉක්මණට සහ නිරවුල්ව ඡන්දය ප්‍රකාශ කරන්න තිබුණා. දැන් එතනට ගිහින් අර නම් 35ම බලලා අදාළ සලකුණ හොයන්න ගියාම මොන විකාරයක්ද ඒක...? ඒ නිසා මැකෝ ඡන්ද පත්‍රිකාව හදන වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් කළා...

:       122       220

Nandalal DE SILVA - FranceFriday, 15 November 2019 06:35 PM

ඒකනේ මැතිවරණ දෙපාර්තමේන්තුවම කියලා තිබුනේ පැයකදී ලකුණු කළහැකි උපරිම ඡන්ද පත්‍රිකා ගණන 200 ඉක්මවා නොයනු ඇත කියලා. මේක ඡන්ද පත්‍රිකාවක් නෙවේ... ගෙදර දොරමුල්ලේ තියෙන පරණ පැදුරු මාල්ල වගේ දිග එකක් කියා මගේ ආච්චි කියනවා. වයසට ගියත් උන්දැත් නොදන්නා දෙයක් නැහැ...

:       17       24

Warnakulasuriya Saturday, 16 November 2019 03:30 AM

ඡන්ද පත්‍රිකාව දිග වැඩිවීම යම් අපහසුතාවයකට පත්වීමක් සිදු වුණත්, මෙවර මැතිවරණය අපක්ෂපාතීව පැවැත්වීමට කොමසාරිස්තුමා ගත් උත්සාහය සාර්ථක වී ඇති බව පෙනෙන්නට ඇත. මැතිවරණ ඉතිහාසය ගැන බලනවිට දුප්පත් ජනතාවගේ මුදල්වලින් තමන්ගේ රාජකීයත්වය පෙන්වීමට ලයිට්කණු වසාගෙන සිටි යෝධයන් දකින්නට නොමැති වීම විශේෂ ලක්ෂණයකි. කොහොම වුණත් එක් අපේක්ෂකයෙක් මැතිවරණය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය නිෂ්චිත වන්නේ නම් එය සාධාරණ මැතිවරණයක් වෙන බවට මගේ වැටහිමයි.

:       0       1

පුෂ්පකුමාර Friday, 15 November 2019 08:21 PM

ඒක ගොඩක් හොඳයි.

:       0       1

සමීර Friday, 15 November 2019 08:39 PM

එෆ්බී එකට මුහුණු පොත කිව්වා වගේ, යූ ටියුබ් එකට යූ නළය කියලා කිව්වා නම් හොඳ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1915 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 986 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 775 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 368 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 634 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 574 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site