IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


’’ඡන්දයට එජාප සංවිධාන වහාම සූදානම් කරන්න’’

( +++ අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින්  බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත්‍රණය  වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප  සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට පෙරේදා (12) උපදෙස් දුන්නේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  එජාප දිස්ත්‍රික් කළමනාකරුවන්  හමුවූ  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත උපදෙස් නිකුත් කරනු ලැබීය.

එක්සත් ජාතික  පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,  ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුද දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ  හමුවට එක්ව සිටියහ.

මහ මැතිවරණය  සඳහා  නව සංවිධාන ජාලයක් හඳුන්වා දීමට ද  එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී.

කොළඹ  වැනි  දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන පිහිටුවීමට වඩා  සමාජ ජාල, වෘත්තිකයන් දැනුවත් කිරීම වැනි ක්‍රම මගින් පක්ෂ  සංවිධාන ජාලය  ක්‍රියාත්මක කිරීමට නව සැලසුම් සකස් කෙරෙමින් පවතී.

මහ මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා  එක්සත් ජාතික  පක්ෂයේ ආසන සංවිධායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ  යොවුන් පෙරමුණු,  ලක් වනිතා ඇතුළු ශාඛා සමිති ක්‍රියාකාරීහු  ඉදිරි දිනවලදී සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැඳවෙති



අදහස් (2)

’’ඡන්දයට එජාප සංවිධාන වහාම සූදානම් කරන්න’’

sarath Friday, 14 February 2020 05:32 AM

හාමු මහත්තය කියනකම්මයි අපි බලාගෙන හිටියේ.

:       0       0

lalithm Friday, 14 February 2020 05:37 AM

නියත පරාජය............................කරුණාකර ඉවත් වී තරුණ ජවයකට ඉඩ දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 698 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 295 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 751 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 763 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 301 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 484 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site