IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චේ ගුවේරාගේ 52වැනි ගුණ සැමරුම යහලකැළේවත්තේදී

(කේ. බුද්ධික කුමාරසිරි)
 
විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 52 වන ගුණානුස්මරණ උත්සවය කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩිගේ‍්‍රස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අද(08) හොරණ මොරගහහේනහි පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
 
චේ ගුවේරා විසින් හොරණ මොරගහහේන යහලකැළේ වත්තේ රෝපණය කරන ලද මැහෝගනී ගස අසළදී මෙම සැමරුම පැවැත්විණි. ඔහු කියුබානු රජයේ අමාත්‍යවරයෙකුව සිටි සමයෙහි, මෙයට වසර 60ට පෙර ශී‍්‍ර ලංකාවේ කළ සංචාරයකදී රබර් වගාව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තක් සඳහා යහලකැළේ වත්තට පැමිණි අවස්ථාවේදී මෙම මැහෝගනී ගස  රෝපණය කර ඇත.
 
කියුබානු තානාපතිනිය ඇතුළු ආරාධිතයින් මැහෝගනී ගසට පුෂ්පෝපහාර පුද කළ අතර පසුව කෙටි සැමරුම් උත්සවයක් පැවැත්විණි.

 



අදහස් (5)

චේ ගුවේරාගේ 52වැනි ගුණ සැමරුම යහලකැළේවත්තේදී

කමල් Tuesday, 08 October 2019 10:24 AM

නිදහස් අධ්‍යාපනයේ පියා ඒ කියන්නේ නුතන ශ්‍රී ලංකාවේ වැඩිම ධනාත්මක බලපෑමක් එකතු කල පුද්ගලයා වන කන්නන්ගර මහත්තයාව( ගුණ සැමරීම සැප්තැම්බර් මස 23) අමතක කරල අහක යන අය කරේ තියාගෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින එක ගැන දුකයි.

:       0       0

max Tuesday, 08 October 2019 10:28 AM

චේ දන්නවා නම් චේගේ නමින් ජේවීපිය කළ වැඩ මේ ගොල්ලන්ට පළාතේ එන්න දෙන්නේ නැහැ. අනිත් එක දැන් චේ සමරන්න අනුරගේ ජේවීපියට සදාචාරාත්මකව පුලුවන්ද? එසේ නම් රනිල් ප්‍රමුඛ යූඑන්පි යටත් පුළුවන්.

:       2       24

දිමුත් Tuesday, 08 October 2019 10:40 AM

ලෝකය වෙනස් කල මිනිහෙක්.

:       0       0

Bamunu Tuesday, 08 October 2019 11:41 AM

රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ගුණ සැමරුම්.

:       0       34

rana Tuesday, 08 October 2019 12:19 PM

ඇන්දීම හා ඇදගැනීම

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 122 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 613 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 54 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 217 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 206 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site