IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චම්පික තනතුරු අතහරී

(ඩයනා උදයංගනී)

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රටේ ජනමතයට ගරු කරමින් තමන් අද (18) සිට අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

 



අදහස් (25)

චම්පික තනතුරු අතහරී

amith Monday, 18 November 2019 05:59 AM

ඔබ උගත් මිනිසෙක්.

:       357       920

BamunuarachchiMonday, 18 November 2019 06:32 AM

මොන පොතේද තියෙන්නේ?

:       171       137

kapMonday, 18 November 2019 07:09 AM

ඔබට වඩා උගත්. අනික වහලෙක් නෙමෙයි.

:       8       203

BamunuarachchiTuesday, 19 November 2019 02:27 AM

මිදී තිත්තයි කියලා දාලා යන්නේ.

:       0       0

RaveendraMonday, 18 November 2019 06:53 AM

විභාග සමත්වූ පමණින් කෙනෙකු උගතෙක්ද නුගතෙක්ද යන්න වටහාගැනීමට එතරම් අපහසු නොවෙන්නේ ඔහු හෝ ඇයගේ ක්‍රියාවන් වලිනි. උගතා බුද්ධිමත යන්න ද කිවහැක්කේ ක්‍රියාවන් වලින්. අවංකව අපටනම් මොහු උගතෙක් නොවනබව කීමට කැමැත්තෙමු. තම වාසිය වෙනුවෙන් සැමවිටම පෙනීසිටි කෙනෙකු කෙසේ උගතුන්වේද යන්න වටහා ගැනීමට අපහසු නැත.

:       355       436

ashanaMonday, 18 November 2019 07:19 AM

උගත් සහ බුද්ධිමත් යන දෙකෙහි වෙනස ඔබ නොදන්නා බව පෙනේ. ඔබ ඔය පවසන්නේ බුද්ධිමත් යන්නෙහි තේරුමයි.

:       59       93

BamunuarachchiTuesday, 19 November 2019 02:33 AM

උගත් සහ බුද්ධිමත් දෙකම උප්පත්තියෙන් පසු ලබාගන්න දේවල්. උගත් කම භාවිතා කිරීමයි බුද්ධිමත්කම. ඥානවන්තකම උප්පත්තියෙන්ම ගෙන එන දෙයක් මොහු ඥානවන්ත නැහැ. ඥානවන්තකම උගත් සහ බුද්ධිමත්කම අභිභවා යනවා.

:       0       0

සේනක Monday, 18 November 2019 07:20 AM

උගත්කම වැඩි නිසා තමයි කට්ටියක් එක්ක එකතුවෙලා රට නැත්තටම නැති කළේ.

:       180       268

Chandi Monday, 18 November 2019 07:50 AM

පචයෙක් කොහොමද උගතෙක් වෙන්නේ? මම හිතන්නේ UNP අය ඔක්කොටම ඔලුව නරක් වෙලා වගෙයි.

:       87       158

arvin pieris Monday, 18 November 2019 10:40 AM

ඔහු ගැන මට කියන්න එපා.

:       0       14

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 18 November 2019 06:11 AM

ජනමතයට ගරු කරනවානම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද අයින් විය යුතුයි. මේ හැමෝම කරන්නේ බොරුවක්.

:       289       534

chinthaka Monday, 18 November 2019 06:13 AM

දෙවියෝ වඩිද්දී යක්කු දුවනවා කියන්නේ මෙන්න මේවට තමයි.

:       412       507

asela Monday, 18 November 2019 06:25 AM

ප. ච. රණවක තුමනි. ඔබගේ පච රටේ මහජනතාව ඇහුවේ නෑ නේද.

:       396       684

Bamunuarachchi Monday, 18 November 2019 06:31 AM

වෙච්ච කලබගෑනියට මම හිතුවේ ජීවිතෙත් අතහරී කියලා. හැබැයි මීට පසු දේශපාලනයට එන්නත් එපා.මොකද ඇමරිකන් කාරයෙක් යටතේනේ ඉන්න වෙන්නේ.

:       115       196

Bandara Monday, 18 November 2019 06:43 AM

රටේ සිදුවූ අපරාධ වලට වග කිවයුතු තවත් පච මල්ලක්.

:       212       431

සේනක Monday, 18 November 2019 07:31 AM

ඊළඟ ජනතා අධිකරණයේදී දඩුවම් ලැබිය යුතු එක චුදිතයෙක් තමයි මේ ඉන්නේ. මෙයා සුදු ඇඳ ගත්තට කලේ හොද වැඩ නෙවේ. ඒක නිසා තමයි පක්ෂයත් විනාශ වෙලා,රටත් විනාශ වුණේ .

:       68       184

කල්ප Monday, 18 November 2019 06:49 AM

හෙළ උරුමය පාවල දුන්න, දේශපාලන අනාගතය විනාශ කරගත්තා. ආයේ දේශපාලනයට එන්න එපා.

:       248       361

බණ්ඩාර (කැකිරාව) Monday, 18 November 2019 06:49 AM

මේ වගේ මිනිස්සු අපේ රටටම අපලයක්, පාප මිත්‍රයෙක් , එබැවින් මෙවැනි මායාකාරයින් නැවත පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම රටට ආදරේ කරන බහුතර ජනතාවගේ වගකීමයි.

:       213       409

සේනක Monday, 18 November 2019 07:14 AM

තමුන්නාසේලාට තනතුරු අතහරින්න ඡන්දයක් තියලා පරදින්නම ඕනිද? රජය අසාධාරණ වැඩ කරනවා දැන දැනත් බල තණ්හාවට පැල් බැඳගෙන ඉඳලා දැන් සුදනා වෙන්න තනතුරු අතහරිනවා. මහත්තයෝ තමුන්නාන්සේලා වගේ මැටි මෝල්ලුවත්, වහල්ලුවත් නෙමෙයි රටේ ජනතාව කියලා මතක තියා ගත්තොත් හොඳයි. කට්ටියක් එකතුවෙලා රට නැත්තටම නැති කරලා දැන් ඉතින් ජනතාව ගොනාට අන්දවන්නනම් එන්න එපා මහත්තයෝ.

:       177       412

සේනක Monday, 18 November 2019 07:23 AM

අනිවාර්යෙන්ම, රටට ජාතියට ආදරයක් ඇති ජනතාවට එය භාර කරමු.

:       38       43

ASANKA Monday, 18 November 2019 08:13 AM

කෝ රාජිත ...

:       1       456

සේනක Monday, 18 November 2019 08:33 AM

ඇයි වන්ෂොට්... අනේ පව් අප්පා... දැන් යන්න රටවල් හොයනවා ඇති නේද?

:       1       258

BamunuarachchiTuesday, 19 November 2019 03:02 AM

කූඩැල්ලා කෝට්ටේ තිබ්බත් ඌ යන්නේ මඩට. ඒ වගේ මෙයාගේ මේ මල්ලී මල්ලී කතාව කවදා නවතීවිද දන්නේ නැත.

:       0       0

Anjana Monday, 18 November 2019 10:10 AM

රිය අනතුරෙන් ඒ අහිංසකයා තාම විදවනවා ලෙඩ ඇදේ . සුදු පිරුවටේ පොරව ගත්ත හිවල්ලු.

:       0       357

sampath Monday, 18 November 2019 11:40 AM

මහින්ද ජනාදිපතිතුමා මෙවන් අයට ඇමතිකම් දීලා මෙවන් අය සමග යුද්ධයක් දිනුවට වෙනම සම්මානයක් දෙන්න ඕනේ... තවත් ළංකරගන්න එපා..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1052 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2362 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2727 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1358 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 349 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2527 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1646 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site